මචන් උදව්

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ළමා හා කාන්තා කටයුතු එකෙන් වැඩ කරන කෙනෙක් නැද්ද බන් උබල දන්න..... වැඩ කරන තැනක කෙල්ලෙක්ට වෙන කරදර ගැන කියන්න රැකියා ස්ථනයේ ප්‍රධානින්ගෙන් කෙරෙන අයුතු යෝජනා සහ ඒවාට අකැමති උනාම රැකියාවෙන් ඉවත් කරන බවට තර්ජනය කිරීම වගේ දේවල් (මේක රාජ්‍ය ආයතනයක්)
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඕවා මාට්ටු කරනවා නම් ජොබ් එකෙන් අයින් වෙන්න බලන් කරපන්.. අයින් උනත් වෙන රාජ්‍යය ස්ථානයකට ගියත් සෑහෙන්න ප්‍රශ්න එයි උඩින්.. අපෝ අරකී මාරූ වෙලා ආවේ මෙහෙම ප්‍රශ්නයක් වෙලා වගේ දේවල් කියනවා.. ඕවා ලින්ක් වෙලා තියෙන්නේ.. ඕනෙම නිව්ස් එකක් එනවා..
     
    එක නිසා තම බන් case එක පව් බන් මේන්ටලි වැටිලා ඉන්නේ මේ situation එකේ ජොබ් එක නැති කර ගන්නත් බැ ගෙදර මිනිස්සු ගැන බලන්න ඕනේ
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    එක නිසා තම බන් case එක පව් බන් මේන්ටලි වැටිලා ඉන්නේ මේ situation එකේ ජොබ් එක නැති කර ගන්නත් බැ ගෙදර මිනිස්සු ගැන බලන්න ඕනේ
    මොකද රූම්ස් යමු ෆක් කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලනවද? උඹ දන්නවනේ ඔය රාජ්‍යය ආයතනවල ඉන්නේ මහ ගල් ආඳෝ.. ඒකනේ බන් මේ රට දියුණු වෙන්නේ නැත්තේ..

    පීඩනය දරාගෙන වැඩ කරන්න කියපන්.. නැත්නම් වෙන තැනකට මාරුවක් ගන්න කියපන්..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මොකද රූම්ස් යමු ෆක් කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලනවද? උඹ දන්නවනේ ඔය රාජ්‍යය ආයතනවල ඉන්නේ මහ ගල් ආඳෝ.. ඒකනේ බන් මේ රට දියුණු වෙන්නේ නැත්තේ..

    පීඩනය දරාගෙන වැඩ කරන්න කියපන්.. නැත්නම් වෙන තැනකට මාරුවක් ගන්න කියපන්..
    ඔව් බන් හද්ද නාකියෙක් උට ඒ girl ගේ වයසේ දුවල දෙන්නෙක් ඉන්නවා
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,745
    1,490
    113
    Puluwan proof ekka paminili karapan hama thanatama. Ehema wada karanna bari wen na. Kapili ei habai thamun hariyata wada karanawa nam kapanna amarui bn katawath. Oya wage kalakanninwa gedarama yawanna oane peechan karala. Ganiyekta rassawak karanna bane bn. Lama ha kantha ekata, police head office, ae ganu lamaya wada karana tgana ihalama amathyansha lekamta wage, janadioathi lekam karyalayata, agamathi karyalayata, manawa himikam 1a, aparadayaka windithayan ha shakshi karuwange adhikariyata. Oya okkotama cc karala letter ekak hadaoan okkoma wisthara 1a. Proof th attach karala. Personally gihin bara deepan. Police complain dapan adurana kenek allan gihin. Lesatama wade sidda wei.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    කෙල්ලගේ අතේ වැඩේ තියෙන්නේ යනකොට පිළිවෙලකට යන්න කියපන්. ඇග පේන්න ඇන්දම ඔහොම වෙනවා මචං. හොදම වැඩේ ශේප් එකේ ඉන්න එක. රගන්න එපයි කියන්නේ ඕකට තමයි බං. ගොඩක් කෙල්ලෝ ඔෆිස් ගියහම ඉන්න දන්නෙ නෑ ඇදුම් අදින පිළිවෙල්න් තමයි ඕව වෙන්නේ වැඩි හරියක්ම මොනව කියුවත් මොකද කියලා වැඩ කරගන්න කියපන්. පස්සේ හිමීට වෙන තැනකට මාරුවක් හදා ගන්න කියපන්. එතනවත් ඉන්න විදිය කියලා දීපන්.
     
    • Dislike
    Reactions: ManjuT and CGW

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Lankawe Oya wage dewal walata Wenama Process ekak one... Wela tiyenne Ohoma dewal Complaint karanna giyama..Complaint karapu ekata thama mulinma Job eken ain wenna wenne hamathaninma ena pressure ekata. Paw ithin.. Puluwan nan President office ekatama complaint eka dapan.
     
    ඔව්නේ බන් girl බයේ ඉන්නේ අනිතිමට එයාගේ පිටින් ඔක්කොම දල චරිතය හොද නැ කියල යයි ද කියල
     
    • Like
    Reactions: Walter White

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රැව්ලයි කැඳයි දෙකම බෑ බං.එක්කෝ පීඩනය දරන් වැඩ කරන්න ඕනෙ කිසිම මිස්ටේක් එකක් වෙන්න නොදී ඒකිගේ පැත්තෙන්. නැත්නම් අයින් වෙන්න බලන් ඌට කේස් එක අදින්න ඕනේ. එහෙමත් නැත්නම් මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නෑනෙ කියලා කැමති වෙන්න තියෙන්නෙ. ඔය ඔප්ශන් තුන තමයි.
     
    • Sad
    Reactions: Erzo

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නෑනෙ කියලා කැමති වෙන්න තියෙන්නෙ හැම කෙල්ලම එක වගේ නැ බන් උබලගේ නංගිට හරි අක්ක කෙනෙක්ට හරි එහෙම උනොත් මොකද කරන්නේ හිතපන් ගෙදරටම ඉන්න එකම කෙල්ල උනොත් උබලම දන්නවා නේ exam එකක් කරලා රජයේ job එහෙකට යන්න තියන අමාරුව
     
    • Like
    Reactions: Erzo

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නෑනෙ කියලා කැමති වෙන්න තියෙන්නෙ හැම කෙල්ලම එක වගේ නැ බන් උබලගේ නංගිට හරි අක්ක කෙනෙක්ට හරි එහෙම උනොත් මොකද කරන්නේ හිතපන් ගෙදරටම ඉන්න එකම කෙල්ල උනොත් උබලම දන්නවා නේ exam එකක් කරලා රජයේ job එහෙකට යන්න තියන අමාරුව
    ඒක දුන්නෙ ලාස්ට් ඔප්ශන් එකටනෙ පුතා. උඹ උඩ දෙක දැක්කෙ නැද්ද කියපන්කො ඉස්සෙල්ලා.

    මගෙ අක්කා කෙනෙක්ට හරි නංගි කෙනෙක්ට හරි උනොත් ද. මම එහෙනම් උගේ ඇට දෙක තලනවා පොලීසිය ලව්වම මට තියෙන කන්ටැක්ට්ස් යූස් කරලා.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p

    :yes: