Sinhala kellek daganna bayai

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    677
    645
    93
    giphy.gif

    Find a tata woman.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,754
    34,040
    113
    අර දෙරණේ ගොං ටෙලි ඩ්‍රාමා එකක ඉන්නේ පිරිමින්ට ගහන කෙල්ලෙක්. ඒ වගේ කෙල්ලෙක් තමයි ගෝඩ් ට හරියන්නේ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Move to Switzerland and find a fine gal to live out the rest of your life with
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹේ වයසට ගැලපෙන කෙල්ලොන්ට අවුරුදු 18ක විතර පුත්තු ඉන්නවා. ඒ නිසා බය නැතුව බැඳපන්. පාරක් ගැහුවොත් අරුන් උඹව බාබකිව් දාලා ගනියි...:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹව ඔසි වලින් එව්වේ ඇයි බං? ඔසි කෙල්ලෙක් තියාගෙන ආතල් එකේ ඉන්න තිබුන කාලේ කුනු ගෙදරක කුනු කොට්ටයක් බදාගෙන එක එකාගේ අම්මලට බැන බැන සොකඩේ වන වන ඉන්න වුනානේ. 😐🥺
    හැරිලා බලද්දී හොඳ කාලේ කාලකන්නිවෙලා ගිහිං. දැන්වත් බදින්නේ නැත්තං පිලිවෙලට ඉඳලා මැරිලා පලයං
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම උඹට මොර‍ටුවේ සාමන්‍ය පෙනුමක් තියෙන වයස 27ක කෙල්ලෙක් සෙට් කරන්නම් බදින්නම.ඒකි කෙට්‍ටු කෙල්ලෙක්.මහත් වෙලා කැත වෙන්නේ නෑ.උකනන්ත් පුලුවන්.පෙට්ටිය එහෙම නෑ.හැබයි බදින්න ඕන.දුප්පත් කෙල්ලෙක්. ජොබ් එකක් කරනවා සිංගර් එකේ. උඹට ලස්සන පොෂ් සල්ලි තියෙන එවුන් සෙට් වෙන්නේ නෑ උඹ ඉන්න විදිහට. ටිකක් ජෙන්ට්ලන් වගේ හිටියනම් මොකක් හරි. හැබයි පස්සේ වලි දාගෙන මගෙත් එක්ක ඔට්‍ටුවෙන්න නම් බෑ බ්‍රො.අහක යන කුනු ප්‍රශ්න මට කර ගහන්න බෑ.හොඳට උයන්න ගෙදර වැඩ පුලුවන්.වයසට යනකොට උඹ එකිට කලින් මලොත් උඹේ ගෙදර ඒකිට දීපන්.නැත්නම් එකි අනාත වෙලා මට බලාගන්න වෙයි.:lol::lol::D
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,573
    113
    Somewhere in this world

    ඔයා මෙතනටත් ආවද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Academically and professionally qualified well mannered caring son is sought by B/G retired professional parents in Colombo suburbs for their only daughter born in 1988. She is pleasant medium complexioned and holds a Bachelors Degree in Engineering currently She is involved in family businesses which She will inherit subsequently with substantial other assets. She is separated from a short term incompatible marriage and has a three year old lovely daughter
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    වලිසීන් එකකට පොරව එවල තියෙන්නෙ එහෙන් පකිස්තාන් කාරයෙක්ට ගහලද කොහෙද
    ඇයි බං ඒ ?
    මන්නවලින් කොටපු කතාවකුත් කියනවානෙ බං
    සිරාවට මූ ඩේන්ජරස් පොරක් ද?