Sinhala kellek daganna bayai

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,930
    15,573
    113
    Somewhere in this world
    ඇයි බං ඒ ?
    මන්නවලින් කොටපු කතාවකුත් කියනවානෙ බං
    සිරාවට මූ ඩේන්ජරස් පොරක් ද?
    මන්නෙකින් කොටපු කතාවක් තියේ තට්ටයෙක්ට ඒකට හිරේගිහිනුත් තියේ දන්න විදියට මන්න පිහි දුනු ඊතල තියං ඉන්නෙ පොර
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,176
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ne muwa ausi walin elawala tiyenne paksitan karayekta hombata deela e kale ausi hitiyanan mu citizen dan
    මම රට ගියපු මුල් දවස්වල මගේ යාලුවෙක් මට බල්ලෙක් පෙන්නලා ලොකු උපදෙසක් දුන්නා

    ඌ කිව්වේ ලංකාවේ මොන විදියට හැසිරුනත් මෙහෙදී මෙහේ බල්ලෝ වගේ හැසිරියං කියලා.🐶🐶
    උං එක එක බල්ලෝ එක්ක මරාගන්නේ නෑ, හපා කන්නේ නෑ අහම්බෙන් එකෙක් වැඩිම වුනොත් බුරයි ඒත් හපන්නේ නං නෑ.
    උඹත් මොකා එක්ක මොන මළ තිබුනත් මරාගන්න එපා කටිං කියන ඕන දෙයක්. නමුත් අත ඉස්සුවා කියන්නේ උඹ පරාදයි කියලා.
    පොලිශියේ ලියවුනා කියන්නේ මහන්සිය ඔක්කොම වතුරේ😐😐
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    dfvfdvfdv - Copy.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Adoo eka

    Taukanna uba niyama kukulane

    Kari deyya piliwelak wela sarasenne kasadayak karaganna wage
    Ela ela
    සෝෆා සෙට්, ඩයිනින් ටේබල් අරගන්නකොට, බෙඩ් රූම් A/C කරනකොට මට නම් තේරුනා වලතරයගේ මගුල ළගයි කියලා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,319
    66,738
    113
    Academically and professionally qualified well mannered caring son is sought by B/G retired professional parents in Colombo suburbs for their only daughter born in 1988. She is pleasant medium complexioned and holds a Bachelors Degree in Engineering currently She is involved in family businesses which She will inherit subsequently with substantial other assets. She is separated from a short term incompatible marriage and has a three year old lovely daughter