දැවෙන පස්න බං මේවා,⚰
මම කාලයක් තිස්සෙ ආතල් එකට වගේ wordpress වලිනුයි ,වෙනම html5 and css යූස් කරල සයිට් අට නමයක් කරල තියෙනව හැබැයි මට එක එක උං කියනව wordpress වලින් හදන සයිට්වලට වඩා from scratch අපිම html and css වලින් ලියන සයිට් පට්ට ස්පීඩ් and පට්ටම ඉක්මනින් රෑන්ක් වෙනව කියල
.මට තියන exprerience එකයි දැනුමයි අඩු නිසා clear cut decision එකකට යන්න බැරුව ඉන්නෙ.
හරියටම දන්න එකෙක් කියපන්කො ඇත්තටම හොද wordpress ද html5 and css වලින් කරපු ඒවද කියල performance wise(හදන්ඩ තියෙන පහසුව මත නෙමේ) .