Wordpress vs html5 and css

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    දැවෙන පස්න බං මේවා,⚰😯
    මම කාලයක් තිස්සෙ ආතල් එකට වගේ wordpress වලිනුයි ,වෙනම html5 and css යූස් කරල සයිට් අට නමයක් කරල තියෙනව හැබැයි මට එක එක උං කියනව wordpress වලින් හදන සයිට්වලට වඩා from scratch අපිම html and css වලින් ලියන සයිට් පට්ට ස්පීඩ් and පට්ටම ඉක්මනින් රෑන්ක් වෙනව කියල 💩.මට තියන exprerience එකයි දැනුමයි අඩු නිසා clear cut decision එකකට යන්න බැරුව ඉන්නෙ.
    හරියටම දන්න එකෙක් කියපන්කො ඇත්තටම හොද wordpress ද html5 and css වලින් කරපු ඒවද කියල performance wise(හදන්ඩ තියෙන පහසුව මත නෙමේ) .🙏🙏🙏
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,982
    113
    මෙහෙමයි කුකුලෝ

    wordpressකියන්නේ CMS එකක් නෙහැ. ඕක ඉතින් general tool එකක්. උඹේ වැඩේට වගේම තව වැඩ ගොඩකට සෙට් වෙන්න හදල තියෙන්නේ. නමුත් උඹම site එක මුල ඉඳන් හැදුවම උඹට site එක optimize කරන්න ලේසි. සරලවම කියනවා නම් උඹේ පාලනය වැඩියි.

    ඒ නිසා සාමාන්යෙන් (සාමන්‍යයෙන් කියන්නේ හැම වෙලාවේම නෙවෙයි ඇ) from scratch හදා ගන්න site එකක් performant. උදාහනරනයක් විදිහට සරල site එකක් next.js වලින් හදල ඒකට headless CMS එකක් සෙට් කරාම ගොඩක් fast.

    නමුත් හොඳට හදපු wordpress site එකකුයි බල්ලෝ බත් කන්නේ නැති custom site එකකුයි ගත්තොත් wordpress එක fast වෙයි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Wordpress site එකක theme එකක් හරි ස්ටෑන්ඩර්ඩ් එකකට හදල ඔප්ටිමයිසේෂන් , කෑෂිං හරියට කලාම මචං ප්‍රෆෝමන්ස් හොඳට එනව...
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    මෙහෙමයි කුකුලෝ

    wordpressකියන්නේ CMS එකක් නෙහැ. ඕක ඉතින් general tool එකක්. උඹේ වැඩේට වගේම තව වැඩ ගොඩකට සෙට් වෙන්න හදල තියෙන්නේ. නමුත් උඹම site එක මුල ඉඳන් හැදුවම උඹට site එක optimize කරන්න ලේසි. සරලවම කියනවා නම් උඹේ පාලනය වැඩියි.

    ඒ නිසා සාමාන්යෙන් (සාමන්‍යයෙන් කියන්නේ හැම වෙලාවේම නෙවෙයි ඇ) from scratch හදා ගන්න site එකක් performant. උදාහනරනයක් විදිහට සරල site එකක් next.js වලින් හදල ඒකට headless CMS එකක් සෙට් කරාම ගොඩක් fast.

    නමුත් හොඳට හදපු wordpress site එකකුයි බල්ලෝ බත් කන්නේ නැති custom site එකකුයි ගත්තොත් wordpress එක fast වෙයි
    මම පොඩි වැඩ bro කරන්නෙ niche sites වගේ,
    පොඩි පොඩි artice listing and custom graphical graphs and widgets වගේ 😝.
    එතකොට කොහොමද.
     
    • Like
    Reactions: TWishwadeepa

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,982
    113
    මම පොඩි වැඩ bro කරන්නෙ niche sites වගේ,
    පොඩි පොඩි artice listing and custom graphical graphs and widgets වගේ 😝.
    එතකොට කොහොමද.

    උඹට from scratch site එක හොඳට හදන්න පුළුවන් නම් හදපන්. ඒක ටිකක් අමාරුයි වගේ නම් wordpress best practices follow කරලා එහෙම හදන එක හොඳ වෙයි
     
    • Love
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    උඹට from scratch site එක හොඳට හදන්න පුළුවන් නම් හදපන්. ඒක ටිකක් අමාරුයි වගේ නම් wordpress best practices follow කරලා එහෙම හදන එක හොඳ වෙයි
    Ela ban .thanks
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Uba hadanna yanne mona wage application ekakda ? Background eka nathuwa mukuth kiyanna ba ne
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,346
    3,653
    113
    මොනර තැන්න
    දැවෙන පස්න බං මේවා,⚰😯
    මම කාලයක් තිස්සෙ ආතල් එකට වගේ wordpress වලිනුයි ,වෙනම html5 and css යූස් කරල සයිට් අට නමයක් කරල තියෙනව හැබැයි මට එක එක උං කියනව wordpress වලින් හදන සයිට්වලට වඩා from scratch අපිම html and css වලින් ලියන සයිට් පට්ට ස්පීඩ් and පට්ටම ඉක්මනින් රෑන්ක් වෙනව කියල 💩.මට තියන exprerience එකයි දැනුමයි අඩු නිසා clear cut decision එකකට යන්න බැරුව ඉන්නෙ.
    හරියටම දන්න එකෙක් කියපන්කො ඇත්තටම හොද wordpress ද html5 and css වලින් කරපු ඒවද කියල performance wise(හදන්ඩ තියෙන පහසුව මත නෙමේ) .🙏🙏🙏
    ow ban html css web site page ekak hadala uba wordpress walata convert keruwoth loading speed eka hama welawema ,,, mata mathaka widihata
    60 % kata pahala hama welema thiyenne ehema unath eka seo walata aulak wenne na godak
    Elementor ,Divi wage plugin use koloth page loading speed eka patta aduwenawa
    HTML CSS hadapan wordpress cunvert karapan wadiya plugin use karanne nathuwa
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,539
    11,884
    113
    🤍
    ow ban html css web site page ekak hadala uba wordpress walata convert keruwoth loading speed eka hama welawema ,,, mata mathaka widihata
    60 % kata pahala hama welema thiyenne ehema unath eka seo walata aulak wenne na godak
    Elementor ,Divi wage plugin use koloth page loading speed eka patta aduwenawa
    HTML CSS hadapan wordpress cunvert karapan wadiya plugin use karanne nathuwa
    convert krnne khmd