ඕයි ඕයි . . . .

උඹලටත් ඉන්නවද යාලු ෆිට් එකට 'ඕයි' කියල කතා කරන යාලුවෝ? උඹලට අවුලක් නැද්ද එහෙම කතා කරාට?

  • මට 'ඕයි' කිවුවට අවුලක් නෑ.

    Votes: 29 36.3%
  • මම කැමති නෑ කවුරුත් මට එහෙම කතා කරනවට.

    Votes: 23 28.8%
  • මට මොකක් කිවුවත් මම ගණන් ගන්නෙ නෑ.

    Votes: 28 35.0%

  • Total voters
    80

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඔය සමහරවෙලාවට සෙට් වෙච්ච වෙලාවට කියන්නෙ 'මාර සීන් එක ඕයි උනේ' වගේ දේවල්.

    ගොඩක් වෙලාවට ගොඩේ පැතිවල තමයි එහෙම කතා කරන්නෙ.

    උඹලට අවුලක් නැද්ද එහෙම කතා කරාට? මටනම් යකා නගිනවා ඒ විදිහට කතා කරනකොට.

    මම එළකිරියේ කමෙන්ට් වලත් දැකලා තියනවා සමහර එවුන් ඒ විදිහට කමෙන්ට් කරලා තියනවා.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔය සමහරවෙලාවට සෙට් වෙච්ච වෙලාවට කියන්නෙ 'මාර සීන් එක ඕයි උනේ' වගේ දේවල්.
    ගොඩක් වෙලාවට ගොඩේ පැතිවල තමයි එහෙම කතා කරන්නෙ.
    උඹලට අවුලක් නැද්ද එහෙම කතා කරාට? මටනම් යකා නගිනවා ඒ විදිහට කතා කරනකොට.
    මම එළකිරියේ කමෙන්ට් වලත් දැකලා තියනවා සමහර එවුන් ඒ විදිහට කමෙන්ට් කරලා තියනවා.
    මොනාද ඔයී කියවන්නේ... :cautious:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,532
    113
    ආශ්චර්යමත් රටක
    ඕක මොකක්ද.. ගිය සතියෙ ඔන්ලයින් ඉන්ටවිව් එකකදි පැනල් එකේ කෙනෙක් මගෙන් අහනව "ඕයි (නම) ආර් යූ දෙයාර් ?" කියලා. හිනා යන්නත් ආව ඒකට. තරහින් නෙවෙයි ඇහුවෙ. ඒ උනාට තරහ පෙන්නන්න වැඩියෙන් පාවිච්චි වෙනවා. කොල්ලො ,කෙල්ලො පාරෙදි හම්බුණා මත් ඕයි.. ඕයි කියනවා. අපි නිකන් අඩෝ මචන් කියන්න වගේ. 😁

    මේ ලංකාවේ නෙවෙයි. ඉංග්‍රීසි කතා කරන අය "oi" කියන්නෙ "hey" කියන තේරුමටම වගේ. සුද්දගෙ කාලෙ ලංකාවෙ උන් බනින්න තියෙන වචනයක් විදියට අරන් ද කොහෙද.. 😁
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,696
    1
    60,317
    113
    Mother Earth
    ඕයි, තමුසෙ වගේ වචන මම ආසම නෑ. අනිත් ඕන වචනයක්. මම නම් කෙළන්ම කියනවා ඕයි කියන්න එපා හුත්තො කියල. හැබැයි සමහර වෙලාවට ඇත්තටම තරහ ගිහිල්ලා කියල අඟවන්න ඒ වචනෙ පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණෙකට, අනතුරක් වෙන්න යන වෙලාවකදි "කොහෙද ඕයි තමුසෙ යන්නෙ". අඩුකුලේ වචනයක්.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    නොදකින් පොන්නයෙක් ද කොහෙද. පුළුන් වලින්ද හැදිල තියෙන්නෙ?
    ඔව් බන් පුළුන් වලින් හැදිලා තියෙන්නෙ. අම්මා ගෙදර අවහම බලහන් ජංගියේ පුළුන් කෑලි ඇති.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඔව් බන් පුළුන් වලින් හැදිලා තියෙන්නෙ. අම්මා ගෙදර අවහම බලහන් ජංගියේ පුළුන් කෑලි ඇති.
    තග් ටෝක් දෙන්නෙ ඒ උනාට ඕයි කිව්වාම අඬාගෙන අම්ම ගාවට දුවනවා. දුප් පොන්නයා!
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    අඩු කුලේ වචනයක් උනාට ලොකු හානියක් නැහැ ශේප් එකට කියනකොට. ගෙදරින් නම් කියලා තිබුණා ඔයි කියන්න එපා කරත්ත කාරය වගේ කියලා. සමහර යාලුවො ඕක කියනකොට අපිටත් බෝ වෙනවා..
    පස්සේ ඕක නවත්තගත්ත.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕක සුදු මහත්තුරුන්ගේ වචනයක් ඕයි, ගොඩේ වෙන්නේ කොහොමද ඕයි? :love2:

    Oi=Hi

    https://dictionary.cambridge.org/us/dictionary/english/oi
    used as a not very polite way of getting someone's attention, especially when you are angry:
    Oi! What do you think you're doing?


    https://en.wikipedia.org/wiki/Oi_(interjection)

    Oi /ɔɪ/ is an interjection used in various varieties of the English language, particularly in British English,[1][2] as well as other Commonwealth countries such as Australian English, Irish English, New Zealand English, Singaporean English[3][4] and South African English.[5] The word is also common in the Indian subcontinent, where it has varied pronunciations of "O-ee" and "O-ye".

    "Oi" has been particularly associated with working class and Cockney speech.[6] It is effectively a local pronunciation of "hoy"[7] (see H-dropping), an older expression.[8] A study of the Cockney dialect in the 1950s found that whether it was being used to call attention or as a challenge depended on its tone and abruptness. The study's author noted that the expression is "jaunty and self-assertive" as well as "intensely cockney".[9]

    A poll of non-English speakers by the British Council in 2004 found that "oi" was considered the 61st most beautiful word in the English language. A spokesman commented that "Oi is not a word that I would've thought turned up in English manuals all that often."[10] "Oi" was added to the list of acceptable words in US Scrabble in 2006.[11]
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    බබෙක්ද බන් උබ. එක්කෝ උබට ෆිට් යාළුවො නෑ. කෙල්ලෝ එහෙම ෆිට් උන් ඕයි කියල කියනව
     
    • Like
    Reactions: Spiderman.Ayya