YouTube Premium | නොමිලේ

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    උබ දාන පාරමිතාව පුරනවද බන් 😱
    මූ නම් වෙස්සන්තර කෙනෙක් බන්. අපේම පිනට පහල උන ඩයල් එකක්. මගෙ studies වලට සෑහෙන මුගෙන් help එකක් වෙලා තියනව බන්.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    marune.. try karanna ona.. mata premium ona nam na.. ads epa wela inne.. apey ship eke internet server eka Netherlands wage.. Netherlands ads mai yanne.. jaya wewa

    Update..App eka download wenne nane bro
     
    Last edited:

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    YouTube Vanced

    Vanced Manager 2.0.1

    screenshot-2.webp


     
    • Like
    Reactions: The Kingslayer

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ෆොන් එකට එක එක andorid APK දාල හැක් උනාම ආතල් නෙ.. :D

    සහ බ්‍රොවුසර් එකටත් එහෙමයි. ටෙම්පම්න්කි උනත් වෙරිෆයිඩ් කරගත්ත කොඩ් නම් දාපල්ලා ..

    නිකන් හැක් වෙන්න ඔන නැ නෙ.

    දැනුවත් වීම සදහා පමණී. ...
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    youtube vanced manager getting started youtube vanced manager non-root youtube vanced manager non-root menu youtube vanced manager non-root settings


    1. ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් නවතම Vanced මෙතැනින් බාගන්න.

    2. ඔබගේ දුරකථනය "Nonroot" තෝරා ගැනීමට වග බලා ගන්න.

    3. MicroG install කරන්න" Click කරන්න.

    4. install කිරීම සදහා ලබා දෙන උපදෙස් අනුගමනය කරන්න.

    5. ඊළඟට, Vanced install කරන්න Click කරන්න.

    6. ඔබ කැමති Theme එක තෝරා “NEXT” කරන්න.

    7. ඔබ කැමති භාෂාව තෝරා “FINISH” කරන්න.





     
    Last edited:

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    දින 30ක් ප්‍රිමියම් එක ඕන අය
    PM කරන්න ඊමේල් ලිපිනය සමග