TransferWise to send money abroad

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    එක එකාට කියල සල්ලි යවාගන්නවට වඩා මාරම සිකුයර්. ඈප් එකෙන් දෙන රේට්ස් මාරම කම්පෙටිටිව්.
    පලවෙනි පාර ට්‍රාන්ස්වර් වෙද්දි පෑය 10 ක් වගේ යනව වෙරිෆිකේශන් වලට. ඊට පස්සෙ කරන ට්‍රාන්ස්ෆර්ස් තත්පර 30 වගෙ ට්‍රාන්ස්වර් වෙනව.

    රුපියල් ලක්ශ 10 තමයි එක ට්‍රාන්ස් ඈක්ශන් එකක මෑක්සිමම්.

    මම මගෙ රෙෆෙරල් එක දානව පුලුවන්නම් එකෙන් රෙජිස්ට්‍රර් වෙන්න පලවෙනි ට්‍රාන්ස් ඈක්ශන් එක ෆ්‍රීර්‍ර වෙනව.

    Also, When you go abroad you can use their debit card to spend while you are away. all you have to do is choose the correct currency.

    සුබ එහෙන්ම්
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    ලංකාවෙන් සල්ලි යවන්න බ කියනවනේ , කොහොමද කලේ?:rolleyes:
    1606270807903.png
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    Lankawen yawanna bah bn eliyata..wena ratakin lankawata ewanna puluwan..Affiliate link ekakin shape eke kattiya sign up karanna neda hadanne :lol: :lol:
    ඒක තමා මාත් කිව්වේ ලංකාවෙන් පිටට සල්ලි බැහැ දන්නා විදිහට
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඕකෙන් පොඩි ගණන් යවන්න පුළුවන් එලියට. මං යවලා තියෙනවා
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    මම ත්‍රේඩ් එක දෑම්මෙ අපි වගේ රට ඉන්න උන්ට ලන්කාවට සල්ලි යවන්න. ලන්කාවෙන් පිටට යවන්න නෙමෙයි. අපි ඉස්සර අම්බානෙකට කටු කෑව එකකා පස්සෙ ගිහින් හොදරෙට්ස් හොයන්න ගිහින්. තිබිබ සල්ලිත් නෑතිඋන අවස්තා එමට්යි. කෑමතිනම් විතරක් පාවිච්චි කරන්න
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    මම ත්‍රේඩ් එක දෑම්මෙ අපි වගේ රට ඉන්න උන්ට ලන්කාවට සල්ලි යවන්න. ලන්කාවෙන් පිටට යවන්න නෙමෙයි. අපි ඉස්සර අම්බානෙකට කටු කෑව එකකා පස්සෙ ගිහින් හොදරෙට්ස් හොයන්න ගිහින්. තිබිබ සල්ලිත් නෑතිඋන අවස්තා එමට්යි. කෑමතිනම් විතරක් පාවිච්චි කරන්න
    TransferWise to send money abroad
    කියලනේ තියෙන්නේ 🤭
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මම ත්‍රේඩ් එක දෑම්මෙ අපි වගේ රට ඉන්න උන්ට ලන්කාවට සල්ලි යවන්න. ලන්කාවෙන් පිටට යවන්න නෙමෙයි. අපි ඉස්සර අම්බානෙකට කටු කෑව එකකා පස්සෙ ගිහින් හොදරෙට්ස් හොයන්න ගිහින්. තිබිබ සල්ලිත් නෑතිඋන අවස්තා එමට්යි. කෑමතිනම් විතරක් පාවිච්චි කරන්න

    බොරු කියන්න එපා ඔයා දැම්මේ Affiliate ලින්ක් එකෙන් සල්ලි හොයා ගන්න
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Transfersie ekata wada...Instaremit eke rates hodai..fast yawanna oni nan Ria maru...dekatama nathi ekak thama Transferwise
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මෙකෙන් ලංකාවෙන් එලියට සල්ලි යවන්න පුලුවන් ද? ලංකාවෙන් එලියට USD යවනවානම් මොකක්ද හොද app එක?