එක එකාට කියල සල්ලි යවාගන්නවට වඩා මාරම සිකුයර්. ඈප් එකෙන් දෙන රේට්ස් මාරම කම්පෙටිටිව්.
පලවෙනි පාර ට්‍රාන්ස්වර් වෙද්දි පෑය 10 ක් වගේ යනව වෙරිෆිකේශන් වලට. ඊට පස්සෙ කරන ට්‍රාන්ස්ෆර්ස් තත්පර 30 වගෙ ට්‍රාන්ස්වර් වෙනව.
රුපියල් ලක්ශ 10 තමයි එක ට්‍රාන්ස් ඈක්ශන් එකක මෑක්සිමම්.
මම මගෙ රෙෆෙරල් එක දානව පුලුවන්නම් එකෙන් රෙජිස්ට්‍රර් වෙන්න පලවෙනි ට්‍රාන්ස් ඈක්ශන් එක ෆ්‍රීර්‍ර වෙනව.
Also, When you go abroad you can use their debit card to spend while you are away. all you have to do is choose the correct currency.
සුබ එහෙන්ම්

Last edited: