DP පොර talk

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    Sumiran Dhananjaya Gunasekara
    fb

    ලංකාවේ අංක එකේ කෝටිපතියා,ව්‍යාපාරිකයා දෙරණ 360ට ඇවිත් ගිය සතියේ මාර ටෝක් ටිකක් දෙනවා...
    කොරෝනා ගැන,රටක් වසා බැරි බව,කොරෝනා වාසියට හරවාගන්නා හැටි,කොරෝනා වලට ඔහුගේ නිර්භීත බව,එලියට බහිමු ,වැඩකරමු,පාසල් යවමු....සිංහ ගර්ජනා ගොඩායි...මමත් ව්‍යාපාරිකයෙක විදිහට හෙල්ලිලා ගියා...අම්මටසිරි වෙන්න මෙන්න ව්‍යාපාරිකයෝ කියලා....
    පැයක් විතර "මම" "මම" "මම" "මම" "කරපු" කතා කියපු ඔහු එක තැනක මෙහෙම කියනවා...
    "කොරෝනා පටන්ගත්ත සමයේම මම පිටරට හිටපු මගේ දුව ලංකාවට ගෙන්න ගත්තා...
    (Airport වහපු කාලෙක තම දුව සහ ඇමැති ,ව්‍යාපාරික දරැවන් කිහිපයක් වෙනුවෙන් වෙනම ගුවන් යානයක් යවා දරැවන් ලංකාවට ගෙන්වාගැනීම වෙනම කතාවක් උනා ඒ දවස් වලදී...අවුලක් නෑ ඒ ඔහුගේ හැකියාව සහා බලය)
    "දුව ආවට පස්සේ ,මම දුවට කිව්වා ආපහු යන්න එපා බබා..අවුරැද්දක් රිපීට් කරන්න කියලා මේ පැන්ඩමික් එක ඉවරයක් වෙනකන්"
    යකෝ රටේ තරැණ තරැනියන්ට වැඩකරපන්,ඉගෙනගනින් ,එලියට බැහැපන් බය වෙන්න එපා කියපු ලංකාවේ අංක එකේ ව්‍යවසායකයා ⁣ගෙදර ළමයට ගෙදර ඉන්නලු මේක ඉවරවෙනකන්...
    පැයක් තිස්සේ දීපු මංපොර ටෝක් ඔක්කොම මෙන්න යනවා මෝය කටට...නිවේදක සංඛ බයට හෝ,අතපසුවීම නිසා හෝ මොනයම් දෙයක් නිසා හෝ අනිත් පැත්තට අහන්නේ නෑ "අනිත් දෙමව්පියන්ට දරැවා එලියට දාපන් කියලා ඔබ දරැවාට ගෙදර ඉන්න කියනවා,ඒක හරි අවුල් නේද?" කියලා....
    ඇහුවත් ලොක්කා ලස්සනට ඒකත් ශේප්කරනවා...
    🤓

    සරලව මෙපමණයි...දම්මික පෙරේරා යන ව්‍යාපාරිකයා ඉදිරිපිට මම නිකං පයට පෑගෙන දූවිල්ලක් තරම් කුඩා ව්‍යාපාරිකයෙකි...ඔහු ව්‍යාපාරික පොරකි...ඒත් ඒ කතාව ඇහුන මට හිතුනා මම මගේ සේවක මහත්මමහත්මීන්ට දම්මික පෙරේරාට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න ඇති කියලා....
    සමහර විට දම්මික පෙරේරා ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා,කෝටිපතියා වී මම මේ රෙදි කෑල්ලක් මහගෙන පොඩි ටවුමක ලතවෙන්නේත් මට ගෙදර උන්වගේ මම ගාව වැඩකරන හැම එකා ගැනම හිතිමත්...දම්මික පෙරේරාට ගෙදර එකයි ,ළඟ වැඩකරන එකයි ගැන හාත්පසින්ම වෙනස් විදිහට හිතෙන නිසයි වෙන්න ඇති...
    ලංකාවේ අංක එකේ කෝටිපතියාට කොරෝනා දැනෙන විදිහයි,ඇහැලියගොඩ සුමිරාන්ට දැනෙන විදිහයි,ගමේ සුමනාදාස මාමාගේ පුතාට දැනෙන විදහයි හාත්පසින් වෙනස්...ඒ ඒ සපත්තුවට තුවාලේ දැනෙන්නේ ඒ ඒ විදිහට...ඒක දම්මික මහත්තයාගේ ඇහෙන්ම බලලා මේක තමයි ක්‍රමය කියන්න තරම් කලබල වෙන්නත් එපා..මේක නෙවෙයි ක්‍රමය කියන්න කරම් මෝඩ වෙන්නත් එපැ...එයා එයාගේ පම්පොරිය සමග කතාවක් කලා...ඒක වාව් කියලා තේ එකක් බීලා නිදාගන්න...එච්චරයි
    😁

    කොරෝනා හැදුනොත් දම්මික මහත්තයා හෝ ඔහුගේ බබා එයට මුහුන දෙන විදිහයි ගමේ අපි හෝ අපේ දරැවා මුහුනදෙන විදිහයි එකම නම්...ඔබතුමාගේ ඔය කතාව වෙනස් වෙයි ඔයිට වඩා,අපිටත් පපුවට වදියි මීට වඩා...
    🙏🏽

    මොනවා උනත් ලස්සන කතාවක් ඒක....
    වැඩකරන උන්ව මෝටිවේට් කරලා වැඩට ගෙන්න ගන්න,බොසෙක් දෙන මාර ටෝකක්...බොසා AC කාමරේ සිට වැඩකරන උන් ආතල් එකේ මරවන්න දෙන මාර වදන් ටිකක් ඒක...ඇත්තමයි ඒක දෙවෙනි ඉනිම,නීලපබලු හෝ හදවතේ කතාව වගේම ලස්සනයි
    😁
    👋🏽

     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,497
    15,863
    113
    111
    Gotham
    batman.com
    mn nan porage wda gdk karala tianwa. welawata salli dunna, corona kyala delay kare na mkt. wada postpone karet na. e athin pora hodai wena gdk ayata wada . wena ewun coronai arakai mekai kyala welawata payment eka wat den na salli na kyala boruwata.
     
    • Like
    Reactions: dxx

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    උට සල්ලි තියනවනේ.රට වැහුවොත් පාඩු උට නෙවයි උගෙන් පඩි ගන්න මිනිස්සුන්ට .මමනම් රට වහනාවට එකෙන්ම විරුද්දයි
     
    • Like
    Reactions: NRTG

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    oya sumiran ela kollek..(personally danne ne..uge wenasma widiye posts tikak mama dekala thiyei 🙂..ah e madiwata wifeuth patta lassanai 🥰😍)
     
    • Love
    Reactions: silentsahan

    sudaapt

    Active member
  • May 17, 2020
    143
    113
    43
    Western province
    උට සල්ලි තියනවනේ.රට වැහුවොත් පාඩු උට නෙවයි උගෙන් පඩි ගන්න මිනිස්සුන්ට .මමනම් රට වහනාවට එකෙන්ම විරුද්දයි
    rata wahauwoth unta thamai padu. Business watenawa loan gewa ganna bariwenawa . un apita adare naha. thamange business goda daganne komada kiyala witharai balanne
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    chathuraya wage ekek hitiyanam prashna ahanna thawa patta..u kiyapu katha sahathika aththa ban

    කිව්ව දේවල් වලින් 99% හොද දේවල් ටික ගන්න නෙවේ 1% වැරදුන ටික අල්ලගෙන හෑල්ලක් ලියන්න තමයි දන්නෙ..
    එක්කො කිව්ව දේවල් දේශපාලන ඇහෙන් බලනව. ඉතින් කොහොමත් දිරවන්නෙ නෑ. typical සිංහලු.
     
    • Like
    Reactions: nicjosh83

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    කිව්ව දේවල් වලින් 99% හොද දේවල් ටික ගන්න නෙවේ 1% වැරදුන ටික අල්ලගෙන හෑල්ලක් ලියන්න තමයි දන්නෙ..
    එක්කො කිව්ව දේවල් දේශපාලන ඇහෙන් බලනව. ඉතින් කොහොමත් දිරවන්නෙ නෑ. typical සිංහලු.
    ඔව්නේ බන් ..ඇයි බන් එහෙම
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කිව්ව දේවල් වලින් 99% හොද දේවල් ටික ගන්න නෙවේ 1% වැරදුන ටික අල්ලගෙන හෑල්ලක් ලියන්න තමයි දන්නෙ..
    එක්කො කිව්ව දේවල් දේශපාලන ඇහෙන් බලනව. ඉතින් කොහොමත් දිරවන්නෙ නෑ. typical සිංහලු.


    ජෙප්පොනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගේ ගු ඇන් පි ගොන් බඩු වලට රටට වැඩක් කරන/කරපු මිනිහෙක් හරි යන්නෙ නැ , කොහෙ හරි ඉන්න පම්පියෙක් එක්ක ආවනම් ආන්න හරියනව..
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,837
    21,861
    113
    ගම මහනුවරයි
    Uge salli uta... Ohoma boru nokiya owa ohoma karantath ba lankawa wage rataka...

    Prashne thiyenne lankawe minissu hithana widiha... Uge salli uta... Thopi hambakaloth thota...

    Wena rataka mokek Hari ekek loku achievement ekak kalama kiyanne...GOOD FOR YOU kiyala... Nathuwa respect, proud to be ube friend , proud to be game eke kiyanne na... Ape rate adu kule parayo wage...

    Waradda thiyenne minissunge... Ehema buruwo inna nisa thamai me ratata mehema une...

    Muta banala wadak na... Mu ballo marala Hari salli hoyanna balanne... Eka uge wadak... Eth ehema karana epa poddak media ekata awilla hoda wadak kalama hithanne u thamai miniha kiyala uwa adahanta Yana eka...

    Me rate business karantath ba mun wage nowith itin... So muta mokuth nokiya mugen ganta deyak thiyenawa nam aragena paduwe hitapalla...