ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
kattiya parata bhala kahagawwaa nam hari mahindta cepa ghanna bari wunoth minissu parata bassa inda


sillara kada karayo pararata bassa nisa wunta me para vat wadila nha minjissu akamathi deyak balen karanna mona jagathatat bha
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Bayyane Toyyane Jeppanee...

    Kattiya ekathu wela FB prof pic and cover ekak hadala hamoma dagamuda?
    CEPA/ECTA epa kiyala :)

    okkoma ekathu wenna kalaya hari
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉට්කා පරද්දන්න කලහැකි දෙයක් ඉක්මනින් කරමු.... සක්කිලි ටික දැන් මේක අත්සන් කරන්න ඉතාම ආසන්නයි....
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Bayyane Toyyane Jeppanee...

    Kattiya ekathu wela FB prof pic and cover ekak hadala hamoma dagamuda?
    CEPA/ECTA epa kiyala :)

    okkoma ekathu wenna kalaya hari

    sirawata kattiyama ekathu wunoth loku paniwidaya denna pukluwan
    fb admin la tikak set kara gaththa nam hari
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Bayyane Toyyane Jeppanee...

    Kattiya ekathu wela FB prof pic and cover ekak hadala hamoma dagamuda?
    CEPA/ECTA epa kiyala :)

    okkoma ekathu wenna kalaya hari

    10.gif
    10.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif


    අපේ සියලු වාද-භේද දුරලා මෙම ගිවිසුම් වලට විරු
    ද්ධව තීරණාත්මක ලෙස සටන් වැදිය යුතු අවස්ථාව දැන් එළම තිබේ.


    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City
    මමත් කාලයක් යු ඇන් පි කාරයෙක්. එත් මන් මෙ ගිවිසුමට විරුද්ධයි .මොකද ඉන්දියන් කාලකණ්ණි ගැන හොඳට දන්න නිසා. ඉන්දියාවෙ විරැකියාව වැඩිම කෙරළා ප්‍රාන්තයෙ. ඔහෙ ඉන්න එවුන්ට කියන්නෙ මලබාරි කියලා. ඔකුන් ගැන දැනගන්න ඔනෙ නම් මැදපෙරදිග ගිය එවුන්ගෙන් අහන්න. අමුම කාලකණ්ණි ජාතියක්. ඉතිං ඔය ගිවිසුම් හරහා වැඩියෙන්ම එන්නෙ ඔය කෙරළා ප්‍රන්තෙ එවුන් .මේ ගිවිසුම කොහොම හරි නැති කරලා දාන්න ඕනෙ .ඉන්දියාව සම්බන්ධ වෙච්ච හැම තැනකදිම අපිට උනෙ අහෙනියක් මිසක් හොඳක් නම් නෙමෙ .
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif


    අපේ සියලු වාද-භේද දුරලා මෙම ගිවිසුම් වලට විරු
    ද්ධව තීරණාත්මක ලෙස සටන් වැදිය යුතු අවස්ථාව දැන් එළම තිබේ.


    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    2946230mo9elldvew.gif
    :yes::yes::yes::yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    kattiya hamoma meka damuda FB profile pic ekata. IT computer asse inna ewun parata yannawath nathi eke mekawath maru karamu


    2cxji1f.png
     
    Last edited:

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    I am not trying to argue with you in the facts of the matter here... but let me just add my 2 cents to the whole thing you have said.

    [FONT=&quot][FONT=&quot]මෙම ලිපිය යම් මූලාශ්‍රයන් [FONT=&quot]ඇසුරු [FONT=&quot]ක[FONT=&quot]ොට [FONT=&quot]ගෙන කරන ලද [/FONT][/FONT][/FONT][/FONT]ස්වාධින [FONT=&quot]ලිපියකි. ලිපිය ද[FONT=&quot]ි[/FONT]ගුය. [FONT=&quot]ඒ දීර්ඝ විග්‍රහයන් පවතින නිසාය. දැණුම සහ අව[FONT=&quot]බ[FONT=&quot]ෝධය ලබන්[FONT=&quot]නන් විසින් පමණක් කියවනු ලබත්වා!!!!!!![/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

    ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට යෝජිත [/FONT]CEPA (Comprehensive Economic Partnership Agreement-[FONT=&quot]විස්තීරණ ආර්ථික සහයෝගීතා ගිවිසුම) සහ [/FONT]ETCA (Economic & Technology Co-operative Agreement-[FONT=&quot]ආර්ථික සහ තාක්ෂනික[/FONT] [FONT=&quot]සහයෝගීතා ගිවිසුම) පිළිබද ව දැඩි කතා බහක් මෙන් ම අන්තර්ජාල සමාජ අඩවි වල[/FONT] [FONT=&quot]දැඩි දෝෂදර්ශනයක් සහ විරෝධයක් මේ වන විට නැගෙමින් පවතී. යමකට විරෝධය[/FONT] [FONT=&quot]දැක්වීමට නම් ඒ පිළිබදව විමර්ශනශීලීව මෙන් ම[/FONT], [FONT=&quot]විචාරශීලීව ද බැලිය යුතුය යන[/FONT] [FONT=&quot]මතවාදයෙහි අප පිහිටා සිටින නිසා ඇත්තෙන් ම මෙම යෝජිත ගිවිසුම්[/FONT], [FONT=&quot]ඒවායින්[/FONT] [FONT=&quot]ඇතිවන සමාජ[/FONT], [FONT=&quot]ආර්ථික සහ දේශපාලනික තත්ත්වයන් මොනවාද යන්න විමසා බැලීමත්[/FONT], [FONT=&quot]පොදුවේ අප විසින් මෙම ගිවිසුම් නොගෙනා යුතු බවට කෙරෙන ප්‍රකාශ වල හරයත්[/FONT], [FONT=&quot]එය[/FONT] [FONT=&quot]පරාජය කළ යුතු බවට ගෙන එන මතවාදයෙහි පදනම පිළිබදවත් මෙම ලිපියේ දී කරුණු[/FONT] [FONT=&quot]දැක්වෙනු ඇත.[/FONT]

    [FONT=&quot]හැදින්වීම-

    [/FONT]
    [FONT=&quot]උත්ක සදහන් ගිවිසුම් පිළිබදව සළකා[/FONT] [FONT=&quot]බැලීමට ප්‍රථම ලංකාව සහ ඉන්දියාව අතර [/FONT]1998[FONT=&quot] වසරේ දී අත්සන් කරන්නට යෙදුණු[/FONT] 2000[FONT=&quot] වසරේ සිට ක්‍රියාත්මක වන[/FONT] [FONT=&quot]නිදහස් වෙළෙද ගිවිසුම ([/FONT]FTA- Free Trade Agreement) [FONT=&quot]පිළිබද ව සළකා බැලිය යුතුය. මන්ද යත් ඉන්දියානු පාර්ශව විසින්[/FONT] [FONT=&quot]මෙම සිපා ගිවිසුම ගෙන එන්නට යෝජනා කරන්නේ උක්ත නිදහස් වෙළෙද ගිවිසුමේ දෙවන[/FONT] [FONT=&quot]අදියර-අඩුපාඩු සකස් කිරීමේ අදියර ලෙස වීමය.[/FONT]

    [FONT=&quot]ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම ([/FONT]1998)-

    1998 [FONT=&quot]දී අත්සන් කොට වසර [/FONT]2000 [FONT=&quot]මාර්තු මාසයේ සිට මුළුමනින් ම බල ගැන්වුණු උක්ත[/FONT] [FONT=&quot]ගිවිසුමේ මූලික කාරණය වූයේ රටවල් දෙක අතර හුවමාරු වන භාණ්ඩ වලට ලබා දිය[/FONT] [FONT=&quot]හැකි බදු සහන ලබාදී දෙරට අතර භාණ්ඩ හුවමාරුව වැඩි කිරීමය. මෙහි දී මෙම[/FONT] [FONT=&quot]ගිවිසුම ප්‍රකාරව සිදුවූ වෙළෙද ගනුදෙණු වල අන්ත පල දෙස මෙහි දී අපේ අවධානය[/FONT] [FONT=&quot]යොමු කල යුතුය.

    [/FONT] 2013 [FONT=&quot]වසරෙදී ඉන්දියාවට අප විසින් නිර්යාත කරනු ලැබූ මුළු[/FONT] [FONT=&quot]භාණ්ඩ වල වටිනාකම ඇ.ඩො.මිලියන [/FONT]543.3[FONT=&quot]කි. එය [/FONT]2000 [FONT=&quot]වසරේ අගය වූ ඇ.ඩො. මිලියන[/FONT] 55.6 [FONT=&quot]හා සැසදීමේ දී දස ගුණයකට මදක් අඩු වැඩිවීමකි. [/FONT]2013 [FONT=&quot]වසරේදි අප[/FONT] [FONT=&quot]ඉන්දියාවෙන් ආයාත කරනු ලැබූ භාණ්ඩ වල වටිනාකම ඇ.ඩො. මිලියන [/FONT]3092.6[FONT=&quot]කි. එය[/FONT] 2000 [FONT=&quot]වසරේ අගය වන ඇ.ඩො. මිලියන [/FONT]600 [FONT=&quot]හා සැසදීමෙිදී පස් ගුණයකට වඩා මදක් වැඩි[/FONT] [FONT=&quot]වීමකි. ඉන්දියාව සිපා ගිවිසුම අත්සන් කරන්නට අපට බල කරන්නේ මේ අගය වැඩි වී[/FONT] [FONT=&quot]ඇති [/FONT]“[FONT=&quot]ගුණිතය[/FONT]“ [FONT=&quot]මත පිහිටා සිටය. එයින් එය ලංකාවට වඩා වාසි දායක බව ඔවුන් ගේ[/FONT] [FONT=&quot]මතවාදයයි. නමුත් සත්‍ය ලෙසටම ඇති වී ඇති තත්ත්වය එය ද[/FONT]?

    Actually... what you have to understand here is that this figure had (mostly) come from re-routing goods through india for tax redemption. For example the 1.5 billion Apollo hospital the entirety of it's good were routed through India for tax breaks. Basically Damro shipped 1200 hospital bed mattresses to India from Sri Lanka and routed it back through the same channel for tax breaks. Simply because it was cheaper to ship it to india and route it back than buying straight from Sri Lanka due to taxes.

    Most of the companies that are engaged in redistribution of goods (ex : toys, mother care products, healthcare etc etc) have set up global offices in India to directly import it to india and route it to Sri Lanka to get the advantage of the tax breaks. So... that figure is actually our own people trading back and forth from India. The export to india are stuff like confectionery (ex: maliban , manchee etc and other companies)

    So in retrospect, Sri Lanka had actually gained the better hand over the current agreement we have with India.


    [FONT=&quot]සත්‍ය තත්ත්වය[/FONT] [FONT=&quot]වන්නේ ඉන්දියාව සහ ලංකාව අතර වෙළෙද ගනුදෙනු වල වැඩි වාසිය ඉන්දියාවට[/FONT] [FONT=&quot]වැඩියෙන් අත්වී ඇති බවය. [/FONT]2000[FONT=&quot] වසරේ දී ඉන්දු-ශ්‍රී ලංකා වෙළෙද ගනුදෙනු[/FONT] [FONT=&quot]වලින් ඉන්දියාව ඇ.ඩො. මිලියන [/FONT]545 [FONT=&quot]ක වාසියක් අත්පත් කර ගත්ත අතර [/FONT]2013 [FONT=&quot]වසරේ[/FONT] [FONT=&quot]දී එම වාසිය ඇ.ඩො. මිලියන [/FONT]2549.3[FONT=&quot]ක් වී තිබේ. සත්‍ය ලෙසට ම මෙම ගිවිසුම[/FONT] [FONT=&quot]මගින් වැඩි වාසි අත්පත් කර ගෙන ඇත්තේ ඉන්දියාව බව පැහැදිළිව ම ඔබට පෙනෙනවා[/FONT] [FONT=&quot]ඇත. මේ සන්දර්භය යටතේ ය ඉන්දියාව අපට සිපා අත්සන් කරන ලෙසට බලපෑම් එල්ල[/FONT] [FONT=&quot]කරන්නේ.[/FONT]

    CEPA (Comprehensive Economic Partnership Agreement-[FONT=&quot]විස්තීරණ ආර්ථික සහයෝගීතා ගිවිසුම)
    [/FONT]
    [FONT=&quot]මෙය[/FONT] [FONT=&quot]ඉන්දියානු ජාතිකයන් හට මෙරටට පැමිණ රැකියාවල යෙදීමටත්[/FONT], [FONT=&quot]ව්‍යාපාර ඇරඹිමටත්[/FONT], [FONT=&quot]දීර්ඝ කාලීනව රැදී සිටීමටත් අවස්ථාව ලබාදෙන නෛතිකව සංකීර්න ගිවිසුමකි.[/FONT] [FONT=&quot]මෙහි ඇති සුවිශේෂී සහ අතිශය බලපෑම් එල්ල කරන කාරණය වන්නේ මතු කී නිදහස්[/FONT] [FONT=&quot]වෙළෙද ගිවිසුම සේ මෙය භාණ්ඩ වලට පමණක් සීමා නොවී සේවා ආර්ථිකය[/FONT], [FONT=&quot]වෘත්තිකයන්[/FONT] [FONT=&quot]හට මෙහි පැළපදියම් වීමට ලැබෙන පහසුව සහ ජන ජීවිතය දක්වා එහි බලපෑම්[/FONT] [FONT=&quot]ව්‍යාප්ත වීමට ඇති හැකියාවය.[/FONT]

    ETCA (Economic & Technology Co-operative Agreement-[FONT=&quot]ආර්ථික සහ තාක්ෂනික සහයෝගීතා ගිවිසුම)

    [/FONT]
    [FONT=&quot]උක්ත[/FONT] [FONT=&quot]සිපා ගිවිසුමේ ඇති අංග වලට අමතරව මෙහි දී විහේෂයෙන් තාක්ෂණ සේවා අංශ වලට[/FONT] [FONT=&quot]ඉන්දියානුවන් බදවා ගැනීමට ඉඩ සළසා දෙන්නකි. වෘත්තීය තාක්ෂණ සේවා[/FONT], [FONT=&quot]සමාජීය[/FONT] [FONT=&quot]තාක්ෂන සේවා ආදී විවිධ මට්ටම් වල ඉන්දියානු තාක්ෂනික සේවා වෘත්තිකයන් හට[/FONT] [FONT=&quot]ලංකාව තුළ රැකියා අවස්ථා බලා ගැනීමට අවස්ථාව සැළසීම මෙහිදී[/FONT] [FONT=&quot]සිදුවේ.

    [/FONT]
    [FONT=&quot]අපට ලැබී ඇති විශ්වසනීය තොරතුරු වලට අනුව පහත ආකාරයට මෙම ගිවිසුමේ සමහර කරුනු කාරනා ඇතුලත්ව පවතී.[/FONT]

    * [FONT=&quot]පහත ක්ෂෙත්‍රයන් හි ඉන්දියානුවන් හට ආයෝජනය කළ නොහැකිය[/FONT]
    -[FONT=&quot]මුදල් පොළියට දීම සහ උගස් ගැනීම[/FONT]
    - [FONT=&quot]ප්‍රාග්ධනය ඇ.ඩො. මිලියන [/FONT]1[FONT=&quot]කට අඩු සිල්ලර වෙළෙදාම[/FONT]
    -[FONT=&quot]වෙරලාසන්න ධීවර කර්මාන්තය[/FONT]

    Actually this is a global standard of any country. This is nothing new. The same sort of rules apply to other countries have such trade agreements. :baffled:



    1[FONT=&quot] සෑම ඇ.ඩො. ලක්ෂයක ආයෝජන කොටසක් සදහා ම [/FONT]10%[FONT=&quot] බැගින් සමස්ථ තාක්ෂන සේවක සංඛ්‍යාෙවන් [/FONT]50%[FONT=&quot]ක් දක්වා ඉන්දියානුවන් බදවා ගැනීමේ පහසුකම[/FONT]

    2 [FONT=&quot]ලංකාවේ සිනමා ශාලා [/FONT]25[FONT=&quot]ක අයිතියෙන් [/FONT]50%[FONT=&quot]ක් ඉන්දියානුවන් වෙත ලබා දෙනු ඇති[/FONT] [FONT=&quot]අතර[/FONT], [FONT=&quot]එම ශාලාවල දර්ශන කාලෙන් [/FONT]40%[FONT=&quot] දක්වා හින්දි සහ දමිළ චිත්‍රපට වලට ලබා[/FONT] [FONT=&quot]දීම[/FONT]

    3 [FONT=&quot]වෙළදාම සදහා මෙහි පැමිණෙන ඉන්දියානුවන් සදහා දින [/FONT]180[FONT=&quot]කට නොඅඩු විසා ඉල්ලා සිටිය/ නිකුත් කළ හැකිය.[/FONT]

    4 [FONT=&quot]ඉන්දියානුවන් ගේ ආගමනයන්- ව්‍යාපාර සදහා පැමිනෙන්නන්[/FONT], [FONT=&quot]කොන්ත්‍රාත් පදනම මත[/FONT] [FONT=&quot]සේවා සපයන්නන්[/FONT], [FONT=&quot]අන්තර් සමාගම් සේවක මාරුවීම් ලබා පැමිනෙන්නන්[/FONT], [FONT=&quot]සහ ස්වාධින[/FONT] [FONT=&quot]වෘත්තිකයන් යන මේ අයවළුන් ගෙන් කොන්ත්‍රාත් පදනම මත සේවා සපයන්නට පැමිනෙන[/FONT] [FONT=&quot]අයවළුන් හට වීසා සදහා අවශය වන්නේ සේවා ගිවිසුමක පිටපතක් පමණි.[/FONT]

    5 [FONT=&quot]වෘත්තිකයෙක් ගේ කාලත්‍රයාට (සැමියා/බිරිද) සහ ඔහුගේන්/ඇයගේ යැපෙන්නන් සියලු[/FONT] [FONT=&quot]ම දෙනා හට මෙරටට පැමිණිමට සහ උක්ත වෘත්තිකයා පවත්වාගෙන යනු ලබන ආයතනයක[/FONT] [FONT=&quot]කළමනාකරු/විධායක අංශ වල රැකියා කිරීමටත් අවශය සේවා වීසා ලංකාවෙන් ලබාදෙනු[/FONT] [FONT=&quot]ලැබේ. එම සේවා වීසා මත අදාල යැපෙන්නා හට වෙනත් ආයතනයක විධායක/තළමනාකාර නොවන[/FONT] [FONT=&quot]රැකියාවක ද යෙදිය හැකිය.[/FONT]

    ([FONT=&quot]උපුටාගැනීම[/FONT] )

    Yet again, this is a generic part of any Trade agreement. The family of the business holder should be able to live in the same country as he does. This is not just in trade agreements, it's even covered in the Basic Human rights convention in Geneve.

    Also, in the same vain, what you have to understand is that the "Business holder" who is a person that can invest a sum of 1 Million US$ ... that's not a JOKE man.. that's some serious shit load of money. What would actually make you think that a man who can invest 1 million US$ in a business would want to live here in this country. He would gladly take a flight back to his home during the weekend cause the air ticket prices are pocket change for a businessman of that magnitude...

    also, take a look at the contract Sri Lanka (during the past regime) signed with IOC ??? ... they gave 50% of the BEST (yes.. BEST money making) petrol sheds of Sri Lanka to them. However, it has not generated any significant problem to the population or the life style of people. But it did create a competition between the Ceypetco and ICO... which actually Ceypetco pretty much WON and dominates the market now. That's healthy for business to have rather than a monopoly. There were times when IOC fuel was cheaper than Cepetco and vice versa. We have all taken the advantage of it.



    උක්ත කරුනු මත පැන නගින ගැටලු -

    *- ආයෝජනය කල නොහැකි ක්ෂෙත්‍ර මේ රටේ ආර්ථිකය සදහා දක්වන්නේ අතිශය අල්ප දායකත්වයකි. කොටින් ම කියනවා නම් හොද ගෙඩි ටික ඉන්දියානුවන්ට සහ පනුවන් ගැසූ ගෙඩි ටික ලාංකිකයනට තත්ත්වයක් මේ මත උදාවේ.

    Again., I humbly disagree with your point of view on this. I believe this is more sort of a sour grape situation where you are cherry picking mate.

    of the business that has a networth over 131 million rupees (as said above the investment.. these are pretty big businesses. I rather think they will find it more appealing to have competition.

    Also, this effectively eliminate the small scale business owners. So, what's the issue? :oo:


    1- තාක්ෂන අංශයේ සේවකයන්ගෙන් 50% වැනි ඉහල ප්‍රතිශතයක් ඉන්දියානුවන් හට ලැබෙන විට දී අපේ ශ්‍රමිකයන් හට රැකියා අහිමි වීමේ අවදානම ඉහල යයි.

    I believe either this is written here on argument purposes rather than factual basis right? ... I don't know whether you actually know this but there is a MASSIVE technical personal void in Sri Lanka. :baffled:

    Ask from any business head of a technical company and they will tell you how hard it is to find good quality technical / knowledgeable people in Sri Lanka. Seriously....

    Actually i see this as a good sign that the local companies can forge ahead in the new technical advances with the incoming knowledge pool


    2- දැනට ම කඩා වැටෙමින් පවතින දේශීය සිනමාවේ කඩා විටීම මෙගින් තවත් ඉක්මන් කෙරෙනු ඇත.

    no comments on this one as I dont really understand the dynamics of this relevant field. I tend to NOT talk about shit I dont understand. :lol:

    3 සහ 4 - මෙවන් ලිහිල් කොන්දේසි මත ශ්‍රමිකයන් මෙරටට නෙ ඒමෙන් අපේ සේවා වියුක්තිය දැඩ් ලෙස ඉහල යනු ඇත.

    Honestly my good sir... :baffled: you do realize and understand that even RIGHT NOW .. we employee massive amounts of Chinese, Bangalis and Indians already in our construction fields right? :oo: ... and of course, "WORKING"" here in Sri Lanka does not qualify for you to bring down your entire kith and kin. So it would be only the workers who are here in Sri Lanka just as we have now currently.


    5 - වඩා බරපතලකාරණය මෙයයි. යැපෙන්නන් ලෙස බිරිද/සැමියා/බාප්පා/පුංචි අම්මා/නැන්දා/මාමා/දරුවන්/ ඥාති සහෝදර-සහෝදරියන් මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දියානුවන්ට අවස්ථාව ලැබෙනව පමනක් නොව ඔවුන් තම ආයතනයේ නාමික රැකියා වල යොදවා, වෙනත් රැකියාවක ද නිරත වීමේ අවස්ථාව ඉන්දියුන්වන් හට හිමිවේ. කොටින් ම මේ තත්ත්වය මත ආර්ථික අර්බුද වලට මුහුන දී ඇති ඉන්දියානුවන් සිය දහස් ගනනින් මෙරටට පැමින පැළපදියම් වීමේ මහා භයානක අනතුරක් මේ ගිවිසුමේ රැදී පවතී.

    as said above...


    උක්ත ගිවිසුමේ කරුනු වලට අමතරව ඇති විය හැකි ගැටලු -

    * ඉන්දියානුවන්- විශේෂයෙන් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියා වල නියුතු ඉන්දියානුවන් ඉතා අඩු මිලට තම සේවා ලබා දෙන බව ඉතාම ප්‍රකට කරුණකි. අඩු මිළ ශ්‍රමය යනු ලාභය වැඩි කරන අංගයක් වන බැවින් අපේ රටේ ශ්‍රමය වෙනුවට කරුමාන්ත/සේවා අංහ වල සේවා යෝජකයන් මිළ අඩු ඉන්දියනු ශ්‍රමය තෝරා ගනු ඇත එයින් ලංකාවේ සේවා වියුක්තිය මාරාන්තික ලෙස ඉහල යනු ඇත.

    this can be sorted out by having a base salary range as in every damn other country has and we don't .


    * ඉන්දියානුවන් රොතු බුරුතු පිටින් මෙහි පැළපදියම් වීමකට කරුනු සලසන මෙවන් ගිවිසුමකින් ඔවුන් ගේ ආගමනය නිසා ම ඇති විය හැකි සමාජ සහ සංස්කෘතික ප්‍රශ්න ගනනවකි.

    I agree with this actually. there could be future unforeseen issues on this

    * ඉන්දියානුවන් අතර ඇති වන මහා පරිමාන ගැටීම් රට තුල ආරක්සාව පිළිබදව අතිශය අස්ථාවර තත්ත්වයක් ඇති කරනු ඇත.

    seriously dude??? .. seriously?? we are going there again? :no::no: please. it's old and over used now. Find another scare tactic for fucks sake.

    * දැඩි ඉන්දියානු ශ්‍රම බලකායක් රට තුළ සිටින අවස්ථාවක දී ඉන්දියාවට හිතෙන මොහොතක මේ රටේ ආර්ථිකය අස්ථාවර කිරීමේ අවස්ථාව හිමිවෙනු ඇත.

    riiiggghttt.... :lol: .. honestly man., wtf?


    මේ නයින් බලන කල සිපා සහ ඉක්ටා ගිවිසුම් අප අතිශය බරපතල ආර්ථික,සමාජීය සහ සාමාජික උගුලක හසු කරන ගිවිසුමක් බව ඔබට පෙනී යනවා ඇත. මෙවැනි මහජනයාට මුසා බස් කියමින්, බන්දියානුවන් ඉදිරියේ දනින් වැටී අත්සන් කරන ගිවිස්මු වලින් සිදුවන්නේ අපේ රටත්, අප මතු පරපුරත් දැඩ් අර්බුදයකට යාම පමනි. සමහර විට නැවත යුද්ධයක් දක්වා වුව ද එය වර්ධනය විය හැකිය.

    එනිසා ජනතාවගෙන් සගවා ගසන මෙවැනි අවජාතක ගිවිසුම් පරාජය කොට දැමීම රට මේ මොහොතේ අප ඉදිරියේ තබන බරපතල ම වගකීම සහ යුතුකම වේ. ලාංකිකයන් වශයෙන් අප සියළු ම දෙනා මේ මොහොතේ අපේ සියලු වාද-භේද දුරලා මෙම අවජාතක ගිවිසුම් වල ට විර්ද්ධව තීරණාත්මක ලෙස සටන් වැදිය යුතු අවස්ථාව දැන් එළම තිබේ.

    වැඩි දුර කියවීම සදහා අදාල සබැදි -

    සබැදි අංක 1

    සබැදි අංක 2

    සබැදි අංක 3

    සබැදි අංක 4

    මෙය හුදෙක් රට වෙනුවෙන් කරනු ලබන ව්‍යායාමයකි. ආදාල අවස්ථාවල උපුටා පල කිරීමට කිසිදු බාධාවක් හෝ තහනමක් ලිපියේ රචකයා වශයෙන් මම නොපණවමි.

     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ETCA LEAK !!!

    වෙන මොකුත් එපා ETCA ගිවිසුමේ ශිර්ෂපාඨ ටික කියෙව්වත් ඇති එහි භයානාක බව තේරුම් ගන්න. කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වතුකරය, අධ්‍යාපනය, බලශක්තිය, භූගත ජලය මනින එක පවා මේ ECTA එකේ තියෙනව. අපේ දේශපාලනය පැත්තකින් තියමු. අපේ ආර්ථික ජීවිතයේ-පැවැත්මේ සියලුම සෛලයක් ඇතුලටම ඉන්දියාව රිංගන්න පුළුවන් ECTA එක අත්සන් කලොත්. සෞඛ්‍ය ක්ෂේත්‍රයයි IT ක්ෂේත්‍රයයි පමණක් නෙමෙයි මේකේ ශිර්ෂ පාඨ ටික විතරක් කියවන්න. වෙන මොකුත් එපා.


    Me video eka balapan!!! 2 minutes vitarai!!!


    https://www.facebook.com/550235091746278/videos/793288514107600/
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දත් පොන්නයා පිලියදල ටවුම මැද විජේරත්නගෙන් ගුටි කාපු සීන් එක මම දැම්මා.එක පොන්නයෙක් මීක් ගන්නේ නෑ.නොදැක්ක වගේ ඉන්නවා.අපිට සීන් උනා නම් මෙකෙ වැලලෙන්න යනවා.මම එතන ඕක දැනන් හිටියනම් අර තග්ට තව කීයක් හරි දෙනවා ගහලා විතරක් මදි ටවුම මැද පුකෙත් ඇරපන් රිද්න්නම කියලා.ඉස්සර මම ඕක හොඳ බුවා කියලා හිතන් හිටියේ.කැරි පහදෙක් කියලා දන්නේ නෑ
     
    Last edited: