Gopro Hero 9 Black Friday

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    nextgen.webp

    ඔන්න එළකිරි මිතුරනේ Gopro official site එකෙන් අළුතෙන්ම ආව 9 එකට US based කරන් හොඳ ඔෆර් එකක් දීලා..
    උඩින් දාල තියන bundle එකම $350 ට තියනවා...$200 ම අඩු කරලා
    හොඳ පාර්සල් forward කරන සයිට් එකක් හරහා ගෙන්න ගත්තා නම් කල්ල මරේ

    BLACK FRIDAY DEAL
    Bundle Up and
    Save $200
    Get the HERO9 Bundle for $349.98
    with 1-year subscription to GoPro1Bundle includes • Floating Hand Grip
    • Magnetic Swivel Clip • Spare Battery
    • 32GB SD Card • Camera Case

    මෙන්න ලින්ක් ඒක :- https://gopro.com/en/us/
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    වටිනවා. Hero 9 එකක් මන් කලින් ගත්ත.

    ලංකාවට එද්දී ඕකට 17.5% ටැක්ස් ගහනවා කියලත් මතක තියා ගනිල්ලා
     
    • Like
    Reactions: Boralugoda01

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,041
    1,599
    113
    වටිනවා. Hero 9 එකක් මන් කලින් ගත්ත.

    ලංකාවට එද්දී ඕකට 17.5% ටැක්ස් ගහනවා කියලත් මතක තියා ගනිල්ලා
    eth labai ban bundle package nisa.gennaganna vidiyak dannawada
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    tax wadinawane 🤔

    ඔව් නේද

    මං ගත්තා hero 8 එකක්...

    මමත් 8 එකක ගත්තා බන් :)

    හොඳ පාර්සල් forward කරන සයිට් එකක් හරහා ගෙන්න ගත්තා නම් කල්ල මරේ

    mekata kiyak wge yaida ban

    Under 20$

    Out of Stock

    Is this bundle with camera with out camera?

    Stock තියනවා මචං
    with Camera

    parcel forward company ekak haraha genna ganna krame danna kenek pahadili karapanko. mata ekak ganna ona machan

    @Emios මෙයාගෙන් අහන්න...මෙයා පොස්ට් දාලත් තියනවා

    වටිනවා. Hero 9 එකක් මන් කලින් ගත්ත.

    ලංකාවට එද්දී ඕකට 17.5% ටැක්ස් ගහනවා කියලත් මතක තියා ගනිල්ලා

    Gift එකක් විදිහට ගෙන්න ගත්තොත් ඒත් tax වදිනවද බන්..වදින්නේ නැතුව ගේන්න විදිහක් ඇත්තෙම නැත්ද ?
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    giya parath dunna 8 eka.. Dec vala man genna gaththa.. Black friday da nam dan naa.. Offer ekak set unaa.. sertama 72 k vage giye.. 128 GB SD card ekakuth ekka.. ekama mehe 17 venava camera.lk eke e davas vala
     
    • Like
    Reactions: Boralugoda01

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,041
    1,599
    113
    giya parath dunna 8 eka.. Dec vala man genna gaththa.. Black friday da nam dan naa.. Offer ekak set unaa.. sertama 72 k vage giye.. 128 GB SD card ekakuth ekka.. ekama mehe 17 venava camera.lk eke e davas vala

    genna gatte kohomada kiyala dapanko machan.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    Gift එකක් විදිහට ගෙන්න ගත්තොත් ඒත් tax වදිනවද බන්..වදින්නේ නැතුව ගේන්න විදිහක් ඇත්තෙම නැත්ද ?

    ඔව් බං gift වලට ටැක්ස් නෑ කියල දෙයක් නෑ