Black Friday Offers 2020

piyadena

Active member
  • May 26, 2015
    107
    59
    28
    Softlogic lage Samsung phones walata discount thiyanawa 20% wage
    Note 20 ultra - 219990
    S20 ultra - 189990
    Softlogic.lk eke thawa discounts thiyanawa upto 50 % electronic items walata
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Machanla me VPS ekak purchase karanna baluwa. Eke OS configure karanna ahanawa. Linux eka gana aduyi. Eth Linux denagena inna oneda meka karanna? OS eka CentOS ehema list ekak thiyenawa. Meka ona ekak ok da?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352

    මොන site hosting කරන්න ද යන්නේ? WordPress ද? පේන විදිහට උබට ඒ ගැන ලොකු දැනුමක් නෑ වගේ. Online tutorials ටිකක පාවිචිචි කරන්න.

    WordPress sites නම් Ubuntu 20.04 install කරලා Webinoly or WordOps script එකක් use කරන්න. ඒකෙන් එකපාර Nginx, PHP, Mysql install කරලා site එක create කරගන්න පුළුවන්. Cent OS නම් cent minmod තමයි use කරන්න වෙන්නේ. තව CSF, Fail2Ban වගේ security software configure කරගන්න server එකේ ආරක්ෂාවට. ඔය ඔක්කොම free. Windows ගියොත් OS එකට ගෙවන්න වෙනවා. Cpanel දැම්මොත් එකටත් ගෙවන්න වෙනවා. මම කරන්නේ Winscp එක දාලා Putty එකෙන්.

    මම නම් use කරන්නේ Ubuntu 20.04.
     
    Last edited:
    • Love
    Reactions: castellain

    බොහොම ස්තුතියි මචෝ ඔවු මම IT field එකේ නෙවෙයි. හැබැයි ආසාවට online tutorials බලලා වෙබ් ගැන පොඩ්ඩක් ඉගෙන ගත්ත.

    Wordpress තමයි මචන් කරන්නේ . WP site එකක් හදා ගත්තා namecheap hosting එකක් අරං. එතනින් එහා ලොකු දැනුමක් තාම නෑ . ඉස්සරහට තව ඉගෙන ගන්න හිතනවා
     
    • Like
    Reactions: ACHIK

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    බොහොම ස්තුතියි මචෝ ඔවු මම IT field එකේ නෙවෙයි. හැබැයි ආසාවට online tutorials බලලා වෙබ් ගැන පොඩ්ඩක් ඉගෙන ගත්ත.

    Wordpress තමයි මචන් කරන්නේ . WP site එකක් හදා ගත්තා namecheap hosting එකක් අරං. එතනින් එහා ලොකු දැනුමක් තාම නෑ . ඉස්සරහට තව ඉගෙන ගන්න හිතනවා
    මමත් එහෙමයි ඕවා self studies. මම නම් දැන් Upcloud VPS.

    Ubuntu 20.04 දාලා Webinoly එකෙන් Nginx, PHP, MySQL දාගෙන කරගන්න. ඒක ගොඩක් ලේසි. Cent os දාලා Centmin mod use කරන එකට වඩා.
     
    • Love
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මමත් එහෙමයි ඕවා self studies. මම නම් දැන් Upcloud VPS.

    Ubuntu 20.04 දාලා Webinoly එකෙන් Nginx, PHP, MySQL දාගෙන කරගන්න. ඒක ගොඩක් ලේසි. Cent os දාලා Centmin mod use කරන එකට වඩා.
    Me Racknerd eke SolusVM Control Panel eka shapeda machan?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Me Racknerd eke SolusVM Control Panel eka shapeda machan?
    මම control panel use කරන්නේ නෑ බං Winscp මාගෙ laptop එකේ install කරලා තියෙන්නේ. ඒකෙන් VPS එකේ files, view කරලා edit කරන්න පුළුවන්. තව Putty ssh use කරනවා. ඒක මට ලේසි. Control panel දැම්මා හම RAM usage එක වැඩි වන හින්දා ඔහොම කරන්නේ.

    Winscp එක දැම්මට පස්සේ Windows File manager එකෙන් වගේ VPS එකේ files view කරලා edit කරන්න පුළුවන්.

    https://winscp.net/eng/download.php
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මම control panel use කරන්නේ නෑ බං Winscp මාගෙ laptop එකේ install කරලා තියෙන්නේ. ඒකෙන් VPS එකේ files, view කරලා edit කරන්න පුළුවන්. තව Putty ssh use කරනවා. ඒක මට ලේසි. Control panel දැම්මා හම RAM usage එක වැඩි වන හින්දා ඔහොම කරන්නේ.

    Winscp එක දැම්මට පස්සේ Windows File manager එකෙන් වගේ VPS එකේ files view කරලා edit කරන්න පුළුවන්.

    https://winscp.net/eng/download.php
    Thank you brother for this information. This is helpful.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මොන site hosting කරන්න ද යන්නේ? WordPress ද? පේන විදිහට උබට ඒ ගැන ලොකු දැනුමක් නෑ වගේ. Online tutorials ටිකක පාවිචිචි කරන්න.

    WordPress sites නම් Ubuntu 20.04 install කරලා Webinoly or WordOps script එකක් use කරන්න. ඒකෙන් එකපාර Nginx, PHP, Mysql install කරලා site එක create කරගන්න පුළුවන්. Cent OS නම් cent minmod තමයි use කරන්න වෙන්නේ. තව CSF, Fail2Ban වගේ security software configure කරගන්න server එකේ ආරක්ෂාවට. ඔය ඔක්කොම free. Windows ගියොත් OS එකට ගෙවන්න වෙනවා. Cpanel දැම්මොත් එකටත් ගෙවන්න වෙනවා. මම කරන්නේ Winscp එක දාලා Putty එකෙන්.

    මම නම් use කරන්නේ Ubuntu 20.04.

    Webinoly or WordOps script වලයි vestacp වගේ එක්කයි තියෙන වෙනස මොකක්ද