do you trust this sitethere are some blackfriday deals at us.maxgaming.com
they do international shipping @ 10 usd
Thank You bn
Google music free ahanna puluwanda bn

saw this on gamerlk and there a several members who've vouched for this site. it's a legit sitedo you trust this site
saw this on gamerlk and there a several members who've vouched for this site. it's a legit site
I've ordered a gaming mouse from here
I ordered it this black friday sales, so awaiting deliveryHow's the gaming mouse you bought ? Did you paid any taxes ?
ඩොමේන් අරගෙන මඩ වෙබ් සයිට් ද හදන්නෙ??Namecheap hosting, domain offer ekak yanawa 27th

මොන site hosting කරන්න ද යන්නේ? WordPress ද? පේන විදිහට උබට ඒ ගැන ලොකු දැනුමක් නෑ වගේ. Online tutorials ටිකක පාවිචිචි කරන්න.Machanla me VPS ekak purchase karanna baluwa. Eke OS configure karanna ahanawa. Linux eka gana aduyi. Eth Linux denagena inna oneda meka karanna? OS eka CentOS ehema list ekak thiyenawa. Meka ona ekak ok da?
මොන site hosting කරන්න ද යන්නේ? WordPress ද? පේන විදිහට උබට ඒ ගැන ලොකු දැනුමක් නෑ වගේ. Online tutorials ටිකක පාවිචිචි කරන්න.
WordPress sites නම් Ubuntu 20.04 install කරලා Webinoly or WordOps script එකක් use කරන්න. ඒකෙන් එකපාර Nginx, PHP, Mysql install කරලා site එක create කරගන්න පුළුවන්. Cent OS නම් cent minmod තමයි use කරන්න වෙන්නේ. තව CSF, Fail2Ban වගේ security software configure කරගන්න server එකේ ආරක්ෂාවට. ඔය ඔක්කොම free. Windows ගියොත් OS එකට ගෙවන්න වෙනවා. Cpanel දැම්මොත් එකටත් ගෙවන්න වෙනවා. මම කරන්නේ Winscp එක දාලා Putty එකෙන්.
මම නම් use කරන්නේ Ubuntu 20.04.
මමත් එහෙමයි ඕවා self studies. මම නම් දැන් Upcloud VPS.බොහොම ස්තුතියි මචෝ ඔවු මම IT field එකේ නෙවෙයි. හැබැයි ආසාවට online tutorials බලලා වෙබ් ගැන පොඩ්ඩක් ඉගෙන ගත්ත.
Wordpress තමයි මචන් කරන්නේ . WP site එකක් හදා ගත්තා namecheap hosting එකක් අරං. එතනින් එහා ලොකු දැනුමක් තාම නෑ . ඉස්සරහට තව ඉගෙන ගන්න හිතනවා
Me Racknerd eke SolusVM Control Panel eka shapeda machan?මමත් එහෙමයි ඕවා self studies. මම නම් දැන් Upcloud VPS.
Ubuntu 20.04 දාලා Webinoly එකෙන් Nginx, PHP, MySQL දාගෙන කරගන්න. ඒක ගොඩක් ලේසි. Cent os දාලා Centmin mod use කරන එකට වඩා.
මම control panel use කරන්නේ නෑ බං Winscp මාගෙ laptop එකේ install කරලා තියෙන්නේ. ඒකෙන් VPS එකේ files, view කරලා edit කරන්න පුළුවන්. තව Putty ssh use කරනවා. ඒක මට ලේසි. Control panel දැම්මා හම RAM usage එක වැඩි වන හින්දා ඔහොම කරන්නේ.Me Racknerd eke SolusVM Control Panel eka shapeda machan?
Thank you brother for this information. This is helpful.මම control panel use කරන්නේ නෑ බං Winscp මාගෙ laptop එකේ install කරලා තියෙන්නේ. ඒකෙන් VPS එකේ files, view කරලා edit කරන්න පුළුවන්. තව Putty ssh use කරනවා. ඒක මට ලේසි. Control panel දැම්මා හම RAM usage එක වැඩි වන හින්දා ඔහොම කරන්නේ.
Winscp එක දැම්මට පස්සේ Windows File manager එකෙන් වගේ VPS එකේ files view කරලා edit කරන්න පුළුවන්.
https://winscp.net/eng/download.php