මැණික්

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,495
    10,055
    113
    ගොඩක් තියනවා ! සරලවම නිකන් අත උඩ තිබ්බාම පාට පෙනිල බැලූ බැල්මට ගල ඇතුලෙ පලුදු නැත්තං වටිනව
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,138
    8,143
    113
    M-Town
    gale jathiya,paata ,bara .penuma uda thama
    පුෂ්පරාග තමයි කිව්වේ.
    ගොඩක් තියනවා ! සරලවම නිකන් අත උඩ තිබ්බාම පාට පෙනිල බැලූ බැල්මට ගල ඇතුලෙ පලුදු නැත්තං වටිනව
    පුෂ්පරාග. ගල පෙන්නන්න තැනක් දනවා නම් කියපන්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    පුෂ්පරාග තමයි කිව්වේ.

    පුෂ්පරාග. ගල පෙන්නන්න තැනක් දනවා නම් කියපන්.
    විනිල් මැනික් කහවත්ත😉 ඉන්නේ කොහෙද මචන්.රතනපුරේ කිට්ටුව තැනක නන් ඇහැලියගොඩින් පටන් ගත්තම කහවත්ත වෙනකල් හැම ටවුමකම ඉන්නව වෙලෙන්ඩදො.. අයගම පාලම ගාව..
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    මැණික් ගලක වටිනාකම හරියටම මෙතරම් යැයි නිශ්චය කිරීමට නොහැක. මන්ද ගල ඇහැට පෙනෙන පුද්ගලයාට (ඔවුන් ගේ භාෂාවෙන් කියනවානම්) වදින ආකාරයට තමයි වටිනාකම, මිල තීරණය වෙන්නේ. උදාහරණයක් විදියට කිව්වොත් ඇහැලියගොඩ මැණික් පොළට උදෑසන ගෙන එන ගලට එක් වෙළෙන්දෙක් රු. ලක්ෂයක් මිල ගසා ගල අරගනී. පැයක් පමණ ගිය පසු එම වෙළෙන්දා ඇහැලියගොඩම මැණික් පොළේ වෙළෙන්දාටම ගල පෙන්වන අතර, ඔහු එම ගලම රුපියල් එක්ලක්ෂ විසි දහසකට මිලට ගනී. පැයක පමණ කාලයක් තුළ රු. 20,000/- ක ලාභයට අලෙවි කළ වෙළෙන්දා සතුටු සුසුම් හෙළද්දී රු. එක්ලක්ෂ විසි දහසකට ගත් වෙළෙන්දා එම ගල කපා ඔප දමා එම මැණික් පොළටම රු. දෙලක්ෂයකට අලෙවිකර රුපියල් 80,000/- ක ලාභයක් ගනී. ලක්ෂ දෙකට ගල ගත් වෙළෙන්දා එම ගල රැගෙන රත්නපුර මැණික් පොළට ගොස් රුපියල් 230,000/- කට ගල අලෙවි කර ලාභ ලබයි.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,305
    6,157
    113
    Colour -ගලේ පාට
    Clarity-ගලේ පිරිසිඳුකම
    Cut-කපන්න පුළුවන් උපරිම හැඩය
    Carat weight-සේරටම පස්සේ ඉතුරු වෙන බර
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හොදට කපන්න පුළුවන් ගල් ගණන් වැඩියි. කපා ගන්න හෙනම අමාරු සිහින්, කල එළියක් නැති ලොන්ත පෝල් ගල් වලට ලොකු මාකට් එකක් නෑ. හැබැයි ඉතින් කොච්චර හොද ගලක් ලැබුනත් වැඩක් නෑ කපන එකාට හරියට කපා ගන්න බැරි නම්.
     
    • Like
    Reactions: wca and chathura414