දෙවනි ලෝක යුධ කාලේ යුධ ටැංකියක

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,096
    12,350
    113
    🌎
    පිලිතුරට වෙලා ගියේ,
    ගනන් කලාද? 😂
    image.png
     
    • Like
    • Love
    Reactions: Bam and Tonto

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,953
    113
    එස්කැවේටරයක නෙමෙයි කියල ශුවර් නම් නාකි සුද්දෙක් සෙට් කරල දෙන්නම් ඔය වගේ බඩු ඌ ගන්නවා. හැබැයි ඌව අන්දන්න බෑ, මෙහෙ අයියල මාර ගේම් දෙන්න හැදුවෙ.

    උගේ සීයාද මහප්පද මෙහෙ මැරිලා ජපන්නු ගහපු වෙලාවෙ. ඌ නිකම් කෞතුකාගාරයක් වගේ එකක් හදනවා ආතල් එකට. මටත් සෙට් උනේ කොමන්වෙල්ත් සොහොනට ගිහිපු වෙලාවක බොරැල්ලෙ