Ayuruweda medicine for COVID Srilanka mona joke ekak da

thenukanc

Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    ඇමෙරිකාවෙ ( හෝ ලෝකෙ කොහේ හරි) මෙච්චරක් වියදම් කරලත් හොයාගන්න බැරි උනා ඒ නිසා අපේ මේ පී එච් ඩී නැති අය කොහොමද මේව හොයාගන්නෙ කියල කියල අහන අයට කියන්නෙ.

    1. ලෝකෙ එක එක වෛද්‍ය විද්‍යා ක්‍රම තියෙනව. එක එක රටවල් වලට ආවෙනික වෙච්ච. ඒව ලෙඩ ගැන දකින කෝණය ( perspective එක) වෙනස්. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් බලන කෝනයෙන් හොයාගන්න අමාරු දෙයක් තව රටක වෛද්‍ය විද්‍යාවෙන් හොයා ගන්න අමාරු නොවෙන්න පුලුවන්.

    2. දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යා ක්‍රම කියන්නෙ ගොඩ වෙදකම් නෙමෙයි. ඒවට උනත් ඉගෙන ගන්න ලංකාවෙ උපාදි තියෙනව. ඒව කරන ලමයිනුත් එම් එස් සී., පී.එච්.ඩී කරනව ( ඉන්දියාවෙ වගේ රටවල් වලට ගිහින් ඉගෙන ගෙන එන අය ඉන්නව).

    3. ලංකාව ඉන්දියාව තායිලන්තය ඇතුලු ආසියාතික රටවල් වල විතරක් නෙමෙයි, යුරොපෙ වගේ රටවල් වලත් තමන්ගෙ රටවල් වලට ආවෙනික බෙහෙත් තියෙනව. මිනිස්සු ඒව ගැන ඉගෙන ගන්නව. ඒව ඉන්ග්‍රීසි බෙහෙත් වලට සමාන්තරව පවත්වාගෙන යනව. ඒ අයට තමන්ගෙ රටවල් වල (ලංකාව ඇතුලුව) රෝගීන්ට බෙහෙත් කරන්නත් රජයෙන්ව අවසරය දීල තියෙනව. සෑහෙන තරමක බරපතල ශල්‍යකරම පවා ලංකාවෙ මෙයාල කරනව කියල මන් දන්නව.

    4. පහුගිය දවස් වල කතාබහට ලක්වුන තායිලන්තය හොදින් කොවිඩ් පාලනය කරපු ආකාරය පිටුපස්සෙ රාජ්‍ය අනුග්‍රහය ඇතුව කරපු දේශීය ප්‍රතිකාර තිබුනා කියන එක සෑහෙන තරම් ලිපි වල මම දැක්ක. තායිලන්තය සාර්තක උනේ දේශීය ප්‍රතිකාරයකින් තමයි කියල පිලිගන්න WHO එක අකමැති බවත් ගොඩක් තැන්වල සදහන් වෙලා තිබුන.

    5. ඩෙන්ගු වගේ ලෙඩවලදි, ඉන්ග්‍රීසි බෙහෙත් වලින් හොද කරන්න බෑ කියල platelet count එක නිකන් වැඩි වෙන්න දීල බලන් ඉද්දි, ගස්ලබු කොල යුශ පොවල පන ආපු මිනිස්සු දැකල ඇති. ගොඩක් වෙලාවට බටහිර වෛද්‍යවරුන්ගෙ විරෝදතාවය මැද්දෙ තමයි මේව දෙන්නෙ. බටහිර වෛද්‍යවරුන්ට අනුව මේ බෙහෙත් තියරිටිකල් නෑ. හැබැයි මේ බෙහෙත් වලින් වෙන්න ඕනෙ දේ වෙනව කියල ඔප්පු කරල තියෙනව ( ඩෙන්ගු කියන්නෙත් මරනීය ලෙඩක් කොවිඩ් වගේම. මරන අනූපාතය කොවිඩ් වලට වඩා වැඩී මන් දන්න හැටියට)

    මම සමහර විට වැරදි වෙන්න පුලුවන්. මේක සාර්තක බෙහෙතක් නොවෙන්න ලොකු ඉඩකඩක් තියෙනව. ඒත් අසාර්තකයි කියල අතඇරල දාන්න හදන හේතු දැක්කම හිනා යනව. ඒකයි මේ ටික කිව්වෙ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අවුරුදු ගානක් නිදහස ලබලත් සුද්ද කොච්චර ලොකු ගේමක් දිල තියෙනවද කියල මොලේ තියෙන එකෙක්ට පේනව කමෙන්ට් දැක්කම :P
    ආච්චිලාගේ අත්තලාගේ ඉදන් සුද්ද දුන්න ගේම ජානවලින් ගෙන සුදු පුතාලාගේ කමෙන්ට්...හුම්ම්..හරි ආඩම්බරයි
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අවුරුදු ගානක් නිදහස ලබලත් සුද්ද කොච්චර ලොකු ගේමක් දිල තියෙනවද කියල මොලේ තියෙන එකෙක්ට පේනව කමෙන්ට් දැක්කම :P
    ආච්චිලාගේ අත්තලාගේ ඉදන් සුද්ද දුන්න ගේම ජානවලින් ගෙන සුදු පුතාලාගේ කමෙන්ට්...හුම්ම්..හරි ආඩම්බරයි
    Pons its all based on scientific method.. Gode sinhalunge beheth don't adhere to any scientific method.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Pons its all based on scientific method.. Gode sinhalunge beheth don't adhere to any scientific method.
    මොකෝ මේ quote කරල.. ට්‍රිගර් උනාද.. රෙද්ද කපල මහල ඇදගෙන අහනවා ලස්සනද කියලත්. :lol: :lol: :lol: :lol: :lol:

    මට උබත් එක්ක වාද කරන්න අවශ්‍ය නෑ. උබ හරි ඇති. ජය
    පොන්නයා කවුද කියල මේකේ දන්න උන් දන්නවා.:lol::P
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මොකෝ මේ quote කරල.. ට්‍රිගර් උනාද.. රෙද්ද කපල මහල ඇදගෙන අහනවා ලස්සනද කියලත්. :lol: :lol: :lol: :lol: :lol:

    මට උබත් එක්ක වාද කරන්න අවශ්‍ය නෑ. උබ හරි ඇති. ජය
    පොන්නයා කවුද කියල මේකේ දන්න උන් දන්නවා.:lol::P
    English therenne nathei?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    ගොන් වෙන්න එපා බන්.

    සයන්ටිෆික් මෙතඩ් එකකටනෙ දැන් ටෙස්ට් කරන්නෙ. අනිවා ඕකට දැන් ඩොකාලත් අතගහලනෙ තියෙන්නෙ. වැඩේ ඕකෙ උනොත් වෙන්නෙ බෙහෙතක් රිලීස් කරන ප්‍රොසෙස් එකටමනෙ. තාම ටෙස්ට් නන් මදි ඒත් ඉතින් ඒක එක පාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    mcn western medicine walata kalin thami ayruvedi medicine thibuna, wade kiyanna dan ayruwadi wala inna horu godak nisa e gana trust ekkak na dan. anika phd thibba kiyala vaccine hoyaganna ba, hoda youtube channel ekka thiyanawa RAMUWA kiyala eka balnna, godak dewal dannaganna puluwan, eka pathakatama kotu wenna epa.
     
    • Like
    Reactions: Error365!

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    Mey mona joke ekak da, Ayuruweda behethak hoyagena lu :lol: :lol: :lol: Yako american scientist la , PhD thiyena, loke hodama universities walata giyapu wada kaaryo mechcha mahansi wenawa behethak hoya ganna hoda, mey gode lankawe guu sinhalu behethak hoya gena lu..

    Pukenuth hina
    phd thiabba kiya. hamadema karanna nam baha. දෙරණ kiwwa kiyalath eka para piliganna oneth na. :lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    අයින්ස් ටයින් ගේ විද්‍යාව සම්බන්ධ සොයා ගැනීම් නිසා නිකන් දුන්න එකක් පොන්ස්
    a/c room වල ඉදන් ලියල ගන්න උපාදි,
    rocket යවනවා කියල ජනතමුදල් කාබාසිනියා කරලා රජ පැටිය නිසා දුන්න phd වලට
    Einsteinගේ phd එක සමාන කරන්න එපා .
    ලෝකෙ අදටත් මෙතෙක් බිහිවෙච්ච හොදම මොලේ තිබුන මනුස්සයට එහෙම ඇගයීම ලබාගන්න අවශ්‍යතාවයක් නැහැ .
    ඒ මනුස්සය thesis එකක් ඉදිරිපත් කරලා හරි විදියට phd එකක් ගත්තේ .
    university වලින් අඩගහල phd දෙන්න තරම් අව්රුදු 26දී මිනිහ famous නැහැ
    සපෙක්ෂතවාදයට Nobel එක ගත්තට පස්සෙයි famous වෙන්නේ .
    බොරු බයිලා දාල පච වෙලා ඒවා වහන්න තව බොරු දාන්න එපා .
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඉමෙශ් රන්ගනට කියල මුට්ටියක් දාපන් ඇලට. කොරොනා කොහෙන් ගියාද නෑ
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අයින්ස් ටයින් ගේ විද්‍යාව සම්බන්ධ සොයා ගැනීම් නිසා නිකන් දුන්න එකක් පොන්ස්
    ඒ කියන්නෙ රොකට් රෝහිතය Phd එක ගත්ත වගේද බන්? බලාගෙන ගියහම රොකට් රෝහිතයත් අයින්ස්ටයින් වගේ පොරක් තමයි :love2: :love2:
     
    • Haha
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් තියෙන ලොකුම ප්‍රශ්නෙ හොයා ගත්ත කියල කීවෙ කවුද කියන එකයි, පරික්ශන පවත්වනව තුන් වල පරික්ශනය සදහා රාජය අනුග්‍රහය දක්වනව කීව මිසක් හොයා ගත්ත කියල නම් කවුරුත් කියල නැ..

    ගු ඇන් පි ගොන් බඩු දගලන්නෙ වෙන මොකුත් නිසා නෙමේ කොරෝනා හොදවෙයි කියන පරාන බයට, මළමිනි වැඩි වෙන තරමට වාසියි කියල හිතාගෙනයි දැම් ගු ඇන් පි ගොන් බඩු ඉන්නෙ, රටේ මිනිස්සු ගොන්නු නම් නෙමේ...


    a/c room වල ඉදන් ලියල ගන්න උපාදි,
    rocket යවනවා කියල ජනතමුදල් කාබාසිනියා කරලා රජ පැටිය නිසා දුන්න phd වලට
    Einsteinගේ phd එක සමාන කරන්න එපා .
    ලෝකෙ අදටත් මෙතෙක් බිහිවෙච්ච හොදම මොලේ තිබුන මනුස්සයට එහෙම ඇගයීම ලබාගන්න අවශ්‍යතාවයක් නැහැ .
    ඒ මනුස්සය thesis එකක් ඉදිරිපත් කරලා හරි විදියට phd එකක් ගත්තේ .
    university වලින් අඩගහල phd දෙන්න තරම් අව්රුදු 26දී මිනිහ famous නැහැ
    සපෙක්ෂතවාදයට Nobel එක ගත්තට පස්සෙයි famous වෙන්නේ .
    බොරු බයිලා දාල පච වෙලා ඒවා වහන්න තව බොරු දාන්න එපා .
    අදාල නැනෙ කුහකයො, තොපිට ඔය රුදාව එන්නෙ බෙහෙත වැඩ කරයි කියල හිතන නිසානෙ..phd තියෙන අය වැක්සීන් හදනව බොහොම හොදයි ලෝකෙය සෙතක් වෙයි,

    ඒවගේම phd නැති අර වෙද මහත්තය හදපු පැනිය විද්යාත්මක ක්‍රමේකට මෙහෙ ඉන්න phd thiයෙන දොස්තරල ටෙස්ට් කරල බැලුව කියල හෙන ගහන් නැ පොන්ස්..

    තොපි මහ සක්කිලි කුහක හැත්තක්නෙ පැනියක් ටෙස්ට් කරා කියල තොපේ පුකවල් පුපුරු ගහන්නෙ ඇයි තොපේ ජානවල තියෙන ගු ඇන් පි ගොන් බඩුකම ප්‍රදර්ශන කරන්ඩ එපා මොන කරුම ජිවිතද තොපි ගත කරන්නෙ
     
    Last edited:
    • Haha
    Reactions: JINX_XNIJ

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    thava boru pyyak.ahuvenna nam epa.heta anidda mokek hari ganiyek ane mage hodata hiiya miniha meka beela maruna kiyala tv ekaka adai.
     
    • Like
    Reactions: johnferna678

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අපේ සිංහල මේ වගේ කුහක හැත්ත නිසා තමයි අපිට කවදාහරි කෙල වෙලා යන්නේ
    මාරම දුකක් ආවේ මේ කමෙන්ට් දකිනකොට
    මම ජිටි උනා නම් මේ රොත්ත පිටින් බැන් කරන්නේ
     

    puji123

    Member
    Dec 4, 2013
    19
    15
    3
    එහෙම කියන්නත් එපා බන්.ලංකාවෙ ආයුර්වේද බෙහෙත් ඔය phd අරවා මේවා එන්න කලින් ඉදලනෙ තිබුනෙ.දේශිය දේ නරකයි කියලා කියපන් ඒවගෙන් ගොඩ ගිය එකෙක් උඹ ජීවිතේට දැකලා නැතිනම්
    sirawata.mama ona tharam dekala thiyanawa sanipa karanna be gedara genihin salakanna kiyala tickat kapala yawapu aya ayurweden sanipa una.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,128
    7,139
    113
    Back Bay-Beacon Hill, Boston
    අපේ සිංහල මේ වගේ කුහක හැත්ත නිසා තමයි අපිට කවදාහරි කෙල වෙලා යන්නේ
    මාරම දුකක් ආවේ මේ කමෙන්ට් දකිනකොට
    මම ජිටි උනා නම් මේ රොත්ත පිටින් බැන් කරන්නේ
    කට උත්තර නැති වුනාම මුං සෑර් වගේ තමයි.. බෑන් කොරනවාලු.. ඔන්න මුං වගේ එවුන්ගේ විසඳුම.. 🤪 🤪
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    ඒ කියන්නෙ රොකට් රෝහිතය Phd එක ගත්ත වගේද බන්? බලාගෙන ගියහම රොකට් රෝහිතයත් අයින්ස්ටයින් වගේ පොරක් තමයි :love2: :love2:
    වහල් ජීවිත යක් කොමෙන්ට් කරලා 🤣🤣