පිටියේ අප්පුගේ සිංහල ආයුර්වේද කොවිඩ් ඖශධය 100% සාර්ථකයි! තුන්වන පර්යේෂණ වටයට රාජ්‍ය අනුග්‍රහය.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තව අවුරුදු 2-3කින් බයියෙක් තමන්ගෙ පුතාට කියයි ඒ කාලෙ අපේ ආණ්ඩුවෙන් බෙහෙතක් හොයාගත්තා, ඒකට බෙහෙත් කොම්පැනිකාරයො ලෙඩේ ඇද්දනෙ කියල.
    Or you may amend it to,

    තැරි දාර සැමන් පරිප්පු සිංහල බෙහෙත් බයියෝ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ෆේස් 3 ට්‍රයල් ගැන දන්නෙත් නෑ, ක්ලිනිකල් ට්‍රයල් එකක එන්ඩ් පොයින්ට් ගැන දන්නෙත් නෑ, පුක්, පුක්, ගාගෙන යූ ටියුබ් එකේ ගොඩ වෙද්දුන්ගෙනුයි, භාවනා හොරුන්ගෙයි විඩියෝ බලලා, ෆැන්ටසි එකක හිරවෙලා ඉන්න උන් සුදර්ශනී පැණියයි අරිෂ්ඨයි, කල්කයි බීල මල විකාර දොඩවනවා! 😁 😁
    හරි දැන් නිකමට හිතමුකෝ මම දන්නේ නෑමයි කියලා. දැන් මහාචාර්ය කෙනෙක් දන්නෙත් නෑ, විසේෂඥ වයිද්‍යවරු දන්නෙත් නෑ. Google කරලා හොයාගත්තු වෙබ්සයිට් එකෙන් කොපි කරලා මෙතන paste කරපු තෝ තමයි දන්නේ. පුක් විද්‍යාඥයෝ කියන්නේ උඹල වගේ උන්ට තමයි. තමන්ගේ නූගත්කම profile වලින් වහගෙන අනිත් උන්ට විද්‍යාව උගන්නන ඕ ලෙවල් ෆේල් මන්ද මානසික ගොබ්බයො. :lol: :lol: :lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,192
    7,200
    113
    Back Bay-Beacon Hill, Boston
    හරි දැන් නිකමට හිතමුකෝ මම දන්නේ නෑමයි කියලා. දැන් මහාචාර්ය කෙනෙක් දන්නෙත් නෑ, විසේෂඥ වයිද්‍යවරු දන්නෙත් නෑ. Google කරලා හොයාගත්තු වෙබ්සයිට් එකෙන් කොපි කරලා මෙතන paste කරපු තෝ තමයි දන්නේ. පුක් විද්‍යාඥයෝ කියන්නේ උඹල වගේ උන්ට තමයි. තමන්ගේ නූගත්කම profile වලින් වහගෙන අනිත් උන්ට විද්‍යාව උගන්නන ඕ ලෙවල් ෆේල් මන්ද මානසික ගොබ්බයො.:lol: :lol: :lol:
    උඹ වගේ තැරි දාර ගොන් බයියෝ දන්නේ රාවණා ගැනයි, භාවනා ගැනයි කියන අමු ගොන් කතාවලට සාදු කියන්න විතරයි, උඹ දන්න ෆේස් 3 ට්‍රයල් එකක් නෑ. කොපි පේස්ට් කරලා පෙන්නුවේ ඒ ඒ සායනික පරික්ෂා වල තියෙන වැදගත් කම. උඹට ඉන්ගිරිසිත් බැරි බව දන්නේ දැන්. ෆාමකොලොජි සහ ටොක්සිකොලොජි අතරේ වෙනසවත් දන්නේ නැති ගොන් පුන්නක්කුවෝ මෙතන උම්බෑ ගැවට ලෝකය පුරා මිනිස්සු උඹලාගේ පැනියයි අරිශ්ඨයි ගන්න දුවගන එයි කියාලමයි බය! හිහ්! 🤪 🤪
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ වගේ තැරි දාර ගොන් බයියෝ දන්නේ රාවණා ගැනයි, භාවනා ගැනයි කියන අමු ගොන් කතාවලට සාදු කියන්න විතරයි, උඹ දන්න ෆේස් 3 ට්‍රයල් එකක් නෑ. කොපි පේස්ට් කරලා පෙන්නුවේ ඒ ඒ සායනික පරික්ෂා වල තියෙන වැදගත් කම. උඹට ඉන්ගිරිසිත් බැරි බව දන්නේ දැන්. ෆාමකොලොජි සහ ටොක්සිකොලොජි අතරේ වෙනසවත් දන්නේ නැති ගොන් පුන්නක්කුවෝ මෙතන උම්බෑ ගැවට ලෝකය පුරා මිනිස්සු උඹලාගේ පැනියයි අරිශ්ඨයි ගන්න දුවගන එයි කියාලමයි බය! හිහ්! 🤪 🤪
    රාවණාගේ බිජ්ජ හොල්ලපු උන් නෙවේ ඔය ටෙස්ට් එක කරලා තියෙන්නේ MBBS උපාධි තියෙන උන්. තෝ වගේ මෝඩ ඔ ලෙවල් ෆේල් ගොබ්බයි කියන ඒවා කවුරුත් ගණන් ගන්නේ නැත්තේයි උන් කියන ඒවා මිනිස්සු ගණන් ගන්නෙයි ඒ නිසයි. තෝ වගේ ටෝක් දෙන බිජ්ජලා තමයි උන්ට කොරෝනා හැදුනම ඉස්සෙල්ලම ඕවා හොය හොය හොරෙන් කෙලින්නේ. ඔය පකේ ෆේස් ට්‍රයල් නෑ මැරෙන්ඩ වැටිලා ඉද්දි. පැණියයි අරිශ්ටෙයි බොන්ඩ බැරිනම් ගිහින් කටයි පුකයි වහන් හිටහන්. කවුරුත් බලෙන් පොවන්ඩ ආවේ නෑනේ...:lol::lol::lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,192
    7,200
    113
    Back Bay-Beacon Hill, Boston
    රාවණාගේ බිජ්ජ හොල්ලපු උන් නෙවේ ඔය ටෙස්ට් එක කරලා තියෙන්නේ MBBS උපාධි තියෙන උන්. තෝ වගේ මෝඩ ඔ ලෙවල් ෆේල් ගොබ්බයි කියන ඒවා කවුරුත් ගණන් ගන්නේ නැත්තේයි උන් කියන ඒවා මිනිස්සු ගණන් ගන්නෙයි ඒ නිසයි. තෝ වගේ ටෝක් දෙන බිජ්ජලා තමයි උන්ට කොරෝනා හැදුනම ඉස්සෙල්ලම ඕවා හොය හොය හොරෙන් කෙලින්නේ. ඔය පකේ ෆේස් ට්‍රයල් නෑ මැරෙන්ඩ වැටිලා ඉද්දි. පැණියයි අරිශ්ටෙයි බොන්ඩ බැරිනම් ගිහින් කටයි පුකයි වහන් හිටහන්. කවුරුත් බලෙන් පොවන්ඩ ආවේ නෑනේ...:lol::lol::lol:
    ඒයි උඹ ඔච්චර ඕ ලෙවල් ගැනම කියවන්නේ උබට තාම එක ගොඩදාගන්නත් බැරි වුනාද? ?:P

    MBBS තියෙන ජයසුමන ගොනා තමයි නාත දෙයියෝ අල්ලන් නැටුවේ. දැන් වකුගඩු රෝගේ නිට්ටාවටම සනීපද? පව් බං උඹලා! පී එච් ඩී කොම්ප්ලීට් කොරගන්න බැරුව හොරට ගත්ත එකා - ඌ වගේ හොරු තමයි උඹලා වගේ භාවනා බයියෝ අන්දවන්නේ.. :ROFLMAO::ROFLMAO:

    උඹේ අර භාවනා කාරයොන්ට බැරිද බන් කොරොනා වයිරස් එකට කෙලවෙන්ඩ භාවනාවෙන්ම ගේමක් දෙන්ඩ? ..හෙහ් හෙහ්.. තරහ ගන්ඩ එපා බං.. :love2:

    පොඩ්ඩක් අපිටත් දැන්ගන්ඩ ෆීනෝල් වලින් සැලිසිලික් අම්ලය හදන ඔර්ගැනික් කෙමිස්ට්‍රි පියවර ටික දාපන්කෝ.. බැරිද?

    ජෝ බයිඩන්, කමලා හැරිස් උඹලාගේ අරිෂ්ටේ ගන්න ඇවිල්ලා ලණ්කාන්ඩුව ගාව දන ගහනකොට අපිටත් කියපන් ඈ... හියැහ්..පුහ්! 🤪 🤪
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,433
    6,898
    113
    වින්ටර් ෆොල්
    කණ්ඩායම් දෙකකට ලෙඩ්ඩු බෙදල එක කොටසක් පාලිත කොටස විදියට අරන් අනිත් කොටසට බෙහෙත දුන්නට පස්සෙ බෙහෙත බීපු ලෙඩ්ඩු 90% හොඳ වෙලා පාලිත කොටසෙ ලෙඩේ හොඳ නොවී තිබුනොත් සහ රසායනාගාර පරීක්ෂාවෙන් බෙහෙතෙ වැඩ කරන්නෙ මොන සංයෝගයද කියල හොයා ගන්න බැරි උනොත් උඹට ලෙඩේ හැදිලා තියෙන වෙලාවට මේ බෙහෙත බොන්න දුන්නොත් බොනවද?
    අසාධ්‍ය මරණයට පත් වීමේ සම්භාවිතාවක් තියෙන ලෙඩ්ඩු 90% ක් හොඳ වෙලා නම් පරීක්ෂණ නිධිය ලෙඩ්ඩු 1000 ක් විතර නම් යම් කිසි විදියක පහීදීමකට පත් වෙන්න පුළුවන්
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒයි උඹ ඔච්චර ඕ ලෙවල් ගැනම කියවන්නේ උබට තාම එක ගොඩදාගන්නත් බැරි වුනාද? ?:P

    MBBS තියෙන ජයසුමන ගොනා තමයි නාත දෙයියෝ අල්ලන් නැටුවේ. දැන් වකුගඩු රෝගේ නිට්ටාවටම සනීපද? පව් බං උඹලා! පී එච් ඩී කොම්ප්ලීට් කොරගන්න බැරුව හොරට ගත්ත එකා - ඌ වගේ හොරු තමයි උඹලා වගේ භාවනා බයියෝ අන්දවන්නේ.. :ROFLMAO::ROFLMAO:

    උඹේ අර භාවනා කාරයොන්ට බැරිද බන් කොරොනා වයිරස් එකට කෙලවෙන්ඩ භාවනාවෙන්ම ගේමක් දෙන්ඩ? ..හෙහ් හෙහ්.. තරහ ගන්ඩ එපා බං.. :love2:

    පොඩ්ඩක් අපිටත් දැන්ගන්ඩ ෆීනෝල් වලින් සැලිසිලික් අම්ලය හදන ඔර්ගැනික් කෙමිස්ට්‍රි පියවර ටික දාපන්කෝ.. බැරිද?

    ජෝ බයිඩන්, කමලා හැරිස් උඹලාගේ අරිෂ්ටේ ගන්න ඇවිල්ලා ලණ්කාන්ඩුව ගාව දන ගහනකොට අපිටත් කියපන් ඈ... හියැහ්..පුහ්! 🤪 🤪
    ඉතින් එච්චර දෙයක් නෑනේ ගොබ්බයො ගිහින් උඹේ සුදුසුකම් ටික පෙන්නලා කියපන්කො ඕක බොරුවක් කියලා මෙතන පුක දෙන්නේ. දැන් උඹ මෙතන කාටද ඔප්පු කරන්න හදන්නේ ඔය පැණිය වැඩ කරන්නේ නෑ කියලා? ඌ හොරට PHD එක දාගත්තා කියල ගිහින් ඔප්පු කරපංකෝ. ආ... ඊට කලින් උඹේ අධ්‍යාපන සුදුසුකම් ටික මෙතන දාපන් මතක් කරලා. උට රෙවෙයි උඹේ අධ්‍යාපන සුදුසුකම් දැක්කම. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ChaniAkka කියලා ගෑනියෙක්ගේ profile එකක් හදාගෙන පුක දෙන්නෙත් උඹම නේද? උඹට විතරක් නෙවේ ගොබ්බයො මටත් google කරන්න පුළුවන් :ROFLMAO::ROFLMAO::ROFLMAO: දැන් සැලිසිලික් ඇසිඩ් ගාගනින් පුකේ.

    1606680469324.png
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,192
    7,200
    113
    Back Bay-Beacon Hill, Boston
    :ROFLMAO::ROFLMAO::ROFLMAO: දැන් සැලිසිලික් ඇසිඩ් ගාගනින් පුකේ.
    giphy.gif

    ආන්න බලහං පැනියේ එෆිකසි එක! මාරයි නේහ්? පරිස්සමින්..

    යූ ටියුබ් තෙල් බේත්-භාවනා-නිව් ඒජ් හිපියෝ සරණ ගිය උඹ දන්න ඩ්‍රග් ට්‍රයල්! :love2: :love2:

    අනේ මතක ඇතුව කියපන් ජෝ බයිඩන් අරිස්ටේ ගන්න ලංකාවට ආවහම ඈ.... 🤪 🤪
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ආන්න බලහං පැනියේ එෆිකසි එක! මාරයි නේහ්? පරිස්සමින්..
    යූ ටියුබ් තෙල් බේත්-භාවනා-නිව් ඒජ් හිපියෝ සරණ ගිය උඹ දන්න ඩ්‍රග් ට්‍රයල්! :love2: :love2:
    අනේ මතක ඇතුව කියපන් ජෝ බයිඩන් අරිස්ටේ ගන්න ලංකාවට ආවහම ඈ.... 🤪 🤪
    ඒක තමයි මම මෙච්චර වෙලා කිව්වේ මම දන්නේ නෑ, Google කරලා මෙතන කියවන උඹ දන්නෙත් නෑ..... අපි දෙන්නටම වඩා දන්න උන් තමයි ඒක test කරන්නේ. ඒක හරි ගියොත් අපිට තෝ වගේ ජෝ බයිඩන්ගේ ඇටේ ලොවන්න ඕනේ නෑ ඉන්ජෙක්ෂන් එක ගන්න. මේ වගේ දේවල් ලංකාවේ කරන එක encourage කරන්න ඕනේ ඒක fail උනත්. එහෙම නැතුව ජෝ බයිඩන්ගේ ඇටේ මිරිකලා හරියන්නේ නෑ ලංකාවේ මොකක් හරි දෙයක් කරනකොට.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,192
    7,200
    113
    Back Bay-Beacon Hill, Boston
    එහෙම සරලව බලන්න බෑ ඕක ඇත්තටම බලපෑමක් තියෙනවද බලන්න විහිළු වැඩ කරලා වැඩක් නෑ රසායනාගාර පරක්ෂනයක් කරලා ඔය කියන බෙහේතේ අන්තර්ගතය පරික්ෂ කරන්න ඕන ඊට පස්සේ ඔය බෙහෙත නිසා කොරෝනා හොඳ වෙනවනම් ඊට බලපාන සාධක හොයාගන්න ඕන එහෙම ඔප්පු කරන්න පුළුවන් සාධකයක් හම්බෙනවා නම් පිළිගන්න පුළුවන් නැතුව ඕකෙන් වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි දන්නේ නෑ නේ pcr negative උනා කියලා බෙහෙත බලපෑම ඔප්පු කරන්න බෑ.

    උඹ හරි!
    මේකේ නියැදිය ඉතාම පොඩියි. මේ වගේ පොඩි නියැදිකින් මොනවත් කියන්න බෑ, ස්ටඩි පවර් කියන එක වැදගත්, ෆෝල්ස් පොසිටිව් දත්ත එන්න පුලුවන්.ඒ කියන්නේ දෙන කම්පවුන්ඩ් එකේ එෆෙක්ට් නෙවෙයි.. ඒකට තමයි ස්ටඩි පවර් කැල්කියුලේට් කරන්නේ.. මේව මොනවත් දන්නේ නැති, ස්ටැටිස්ටික්ස් ගැන දන්නේ නැති, භාවනා ගොබ්බසේනලාට මචං මේව මැජික්..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ හරි!
    මේකේ නියැදිය ඉතාම පොඩියි. මේ වගේ පොඩි නියැදිකින් මොනවත් කියන්න බෑ, ස්ටඩි පවර් කියන එක වැදගත්, ෆෝල්ස් පොසිටිව් දත්ත එන්න පුලුවන්.ඒ කියන්නේ දෙන කම්පවුන්ඩ් එකේ එෆෙක්ට් නෙවෙයි.. ඒකට තමයි ස්ටඩි පවර් කැල්කියුලේට් කරන්නේ.. මේව මොනවත් දන්නේ නැති, ස්ටැටිස්ටික්ස් ගැන දන්නේ නැති, භාවනා ගොබ්බසේනලාට මචං මේව මැජික්..
    අඩෝ why ban? මම Statistics දන්නේ නෑ බන්, මට probability and statistics වලට තිබුනේ B එකක්. :cry: උඹ Joe ගේ ඇටේ ලොවලා ඌ Green card එකක් sponsor කරපුවම කියපන්කො ඈ....
    1606683233347.png
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,192
    7,200
    113
    Back Bay-Beacon Hill, Boston
    වැඩි උගත්කමක් නැතුව පැනපු උන්ට ඉතින් ඔය සෙතේ තමයි. යකෝ මම HIB ආවේ 2012, EB1A (එක්ට්‍රාඔර්ඩිනරි ඇබිලිටි- (2 Nature Physics papers)) ග්‍රීන් කාඩ් ඇප්ලයි කලා 2012 හෙම. 2013 ග්‍රීන් කාඩ් ගත්තා, 2018 සිටිසන්ශිප් ගත්තා, උඹල හිතන්නේ උබලා වගේ කබ්බෝ කියලද අපිත්? ඔය කියුබාවෙන් පැනපු උන් සමාජවාදී කියපු ගමන් භූමිතෙල් ගෑවුනු ගැරඬියා වගේ දුවනවා... දන්න ලබ්බක් කතාකරපන්.. ට්‍රම්ප් කියන්නේ වයිට් සුප්‍රිමසිස්ට් ලා හුරතල් කරන මැන්ටලයක්! 🤪 🤪 🤪 🤪

    😊 😊
     
    • Like
    Reactions: Heshan Daminda

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    වැඩි උගත්කමක් නැතුව පැනපු උන්ට ඉතින් ඔය සෙතේ තමයි. යකෝ මම HIB ආවේ 2012, EB1A (එක්ට්‍රාඔර්ඩිනරි ඇබිලිටි- (2 Nature Physics papers)) ග්‍රීන් කාඩ් ඇප්ලයි කලා 2012 හෙම. 2013 ග්‍රීන් කාඩ් ගත්තා, 2018 සිටිසන්ශිප් ගත්තා, උඹල හිතන්නේ උබලා වගේ කබ්බෝ කියලද අපිත්? ඔය කියුබාවෙන් පැනපු උන් සමාජවාදී කියපු ගමන් භූමිතෙල් ගෑවුනු ගැරඬියා වගේ දුවනවා... දන්න ලබ්බක් කතාකරපන්.. ට්‍රම්ප් කියන්නේ වයිට් සුප්‍රිමසිස්ට් ලා හුරතල් කරන මැන්ටලයක්! 🤪 🤪 🤪 🤪
    ඉතින් ඇමරිකාවට මෙහෙන් කොරෝනා බෙහෙත් එවන්නේ නෑනේ එහෙනම් පුක නොදී ඔහෙන් දෙන එකක් ගහගෙන හිටපන්කෝ :lol: ලංකාව හදන්න උදේ ඉදන් රෑ වෙනකල් මහන්සි වෙන්නේ ඇමරිකන් පුරවසියොනේ යකෝ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,737
    4,625
    113
    ඉතින් ඇමරිකාවට මෙහෙන් කොරෝනා බෙහෙත් එවන්නේ නෑනේ එහෙනම් පුක නොදී ඔහෙන් දෙන එකක් ගහගෙන හිටපන්කෝ :lol: ලංකාව හදන්න උදේ ඉදන් රෑ වෙනකල් මහන්සි වෙන්නේ ඇමරිකන් පුරවසියොනේ යකෝ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Ow hariyata ape Basil S wage
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කොරෝන වලට හදන ඉන්ජෙක්ශන් එකයි මේ බෙහෙතයි දෙකක්. ඉන්ජෙක්ශන් එක දෙන්නෙ කොරෝන හැදෙන්න කලින්. ඒක කොරෝන හැදුන එවුන්ට දීල වැඩක් නෑ. මම දන්න විදියට ඒකෙන් කෙරෙන්නෙ කොරෝන වයිරස් එක අපේ ඇඟට දීල ප්‍රතිශක්තීකරණය හදන එක. අපේ බෙහෙතෙන් කරන්නෙ කොරෝන හැදුන අයගෙ ඇඟෙන් වයිරස් එක අයින් කරල දාන එක