මහර හිරකාරයන්ගේ හැසිරීම සාධාරණයි වගේ....

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    හිරකාරයන්ගේ ජීවිත බේරන එක ආණ්ඩුවේ වගකීමක්.කවුරු කවුරුත් තමන්ගේ ජීවිත වලට ආදරෙයි. කොරෝනා කේස් එක හින්දා හිරකාරයන්ගේ ජීවිත බිල්ලට තියලා ඔහේ බලාගෙන ඉන්න එක මානව හිමිකම් උල්ලoඝනය කිරීමක් .

    හිරගෙවල් තියෙන්නේ ඒකේ ඇතුලේ ඉන්න උන්ව පොලිශ් කරලා නාකි උනාමවත් සමාජයට මුදාහරින්න.බ්‍රේන් වොශ් කරන්නයි හිරගෙවල් තියෙන්න ඔනේ . ඒත් අද හිරේට යන කෙනා තවත් නරක් වෙලයි එලියට එන්නේ .මේ සිස්ටම් වෙනස් කරන්නයි සෑර්ව ගෙනාවේ.

    කෙනෙක්ගේ පව් වලට දෙන්න ඔනේ රිටන් එක සොබාදහමෙන් දෙනවා.ඒවට ආණ්ඩුවකට 100% මැදිහත්වෙන්න බෑ . ඕනම අපරාධයකදී වින්දිතයා ඒ තත්වෙට පත්වෙන්නේ ඒකගේ පෙර පව් වලට.උදා- ලෙස කෙනෙක් මැරුම් කන්නේ කලින් ආත්මෙක පර පණ නසපු හින්දා.:yes:

    ඔය හිරකාරයෝ අතරේ උනත් නොකල වරදවල් වලට හිරේ ගිය බෝධිසත්වවරු ඉන්න බැරිද ? බෞද්ධ යැයි කියා ගන්නා මේ සමාජය හැමතිස්සේ අනිත් කෙනා දිහා ද්වේෂයෙන් බලන්නයි පුරුදු වෙලා ඉන්නේ. එහෙම බලලා අන්තිමට පව් ගොඩක් පුරවගන්නවා. හිතාගෙන ඉන්නේ අනුන්ට බැනලා ලොකු වීරකමක් කලා කියලා.:lol:

    Last edited:

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    එහෙත් රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබේ.
    ADA Derana.

    me gollanta denne Jumper ekai shirt ekai witharai neda, gini thiyanna puluwan wenne kohomada,
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    එහෙත් රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබේ.
    ADA Derana.

    me gollanta denne Jumper ekai shirt ekai witharai neda, gini thiyanna puluwan wenne kohomada,
    molayk nadda huththo
    film ekakwath balapiya nikan inna welawata
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    එහෙත් රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබේ.
    ADA Derana.

    me gollanta denne Jumper ekai shirt ekai witharai neda, gini thiyanna puluwan wenne kohomada,

    කුස්සියෙ ගින්දර අැත.