හිරකාරයන්ගේ ජීවිත බේරන එක ආණ්ඩුවේ වගකීමක්.කවුරු කවුරුත් තමන්ගේ ජීවිත වලට ආදරෙයි. කොරෝනා කේස් එක හින්දා හිරකාරයන්ගේ ජීවිත බිල්ලට තියලා ඔහේ බලාගෙන ඉන්න එක මානව හිමිකම් උල්ලoඝනය කිරීමක් .
හිරගෙවල් තියෙන්නේ ඒකේ ඇතුලේ ඉන්න උන්ව පොලිශ් කරලා නාකි උනාමවත් සමාජයට මුදාහරින්න.බ්රේන් වොශ් කරන්නයි හිරගෙවල් තියෙන්න ඔනේ . ඒත් අද හිරේට යන කෙනා තවත් නරක් වෙලයි එලියට එන්නේ .මේ සිස්ටම් වෙනස් කරන්නයි සෑර්ව ගෙනාවේ.
කෙනෙක්ගේ පව් වලට දෙන්න ඔනේ රිටන් එක සොබාදහමෙන් දෙනවා.ඒවට ආණ්ඩුවකට 100% මැදිහත්වෙන්න බෑ . ඕනම අපරාධයකදී වින්දිතයා ඒ තත්වෙට පත්වෙන්නේ ඒකගේ පෙර පව් වලට.උදා- ලෙස කෙනෙක් මැරුම් කන්නේ කලින් ආත්මෙක පර පණ නසපු හින්දා.
ඔය හිරකාරයෝ අතරේ උනත් නොකල වරදවල් වලට හිරේ ගිය බෝධිසත්වවරු ඉන්න බැරිද ? බෞද්ධ යැයි කියා ගන්නා මේ සමාජය හැමතිස්සේ අනිත් කෙනා දිහා ද්වේෂයෙන් බලන්නයි පුරුදු වෙලා ඉන්නේ. එහෙම බලලා අන්තිමට පව් ගොඩක් පුරවගන්නවා. හිතාගෙන ඉන්නේ අනුන්ට බැනලා ලොකු වීරකමක් කලා කියලා.

Last edited: