Student Visa Top up Degree

PinkMan_SL

Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode
    Set එකටම Good Morning කියලා මගේ ප්‍රශ්නේ අහන්නම්,
    මේකයි මචංලා...
    මම Scottish qualifications authority එකෙන් Offer කරන HND in Business Management එක complete කරලා තියෙන්නේ.
    මට ලොකු ආශාවක් තියනවා top up එකක් කරන්න abroad යන්න. මේ HND එකෙන්ම. මං වගේ මෙහෙ HND එක කරලා රට ගියපු කොල්ලො ඉන්නවද එලකිරියේ. ??? එහෙම ඉන්නවනම් හෝ උබලා මේ සම්බන්ධව විස්තර දන්නවා නම් මේකට උබල දන්න දේ මාත් එක්ක share කරලා sup 1ක් දෙන්න.