මහර බන්ධනාගාරය තුල තත්වය දරුණු අතට.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,938
    49,257
    113
    සේදවත්ත
    බන්ධනාගාර වල සාහසික ඝාතන රැල්ල පටන් ගත්තේ කොයි කාලෙද සහ දැන් ඒම වෙන්න් හේතුව ඇති කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පේනවනේ ස එක්ක ලේසි නෑ එක රටට එක නීතියක්
     
    • Like
    • Haha
    Reactions: deanXX and saja

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 බන්ධනාගාරයේ මරණ සංඛ්‍යාව 6ක් දක්වා ඉහළට - 43කට තුවාල. පාලනයට යුද හමුදාවත් කැදවයි.
     
    • Wow
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,828
    34,151
    113
    නැවත යහපාලනයක් හෝ මොකක් හෝ මරාලයක් ආපු දවසක මෙන්න පලිගන්න පොයින්ට් එකක් හැදුණා. :rofl:
     
    • Haha
    Reactions: asylum

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මහර බන්ධනාගාරයේ වෙඩි සද්ද කිහිපයක් ඇසුණු බව ආරංචිමාර්ග පවසයි.

    🔴 මහර බන්ධනාගාරයෙන් මේ දැන් (නොවැ 30 රාත්‍රී 8.00) යළිත් වෙඩි හඬ ඇසේ.
    'මරන්න එපා'යැයි කෑ ගසන හඬ ඇසෙන බව ප්‍රදේශවාසීන් පවසයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,959
    113
    - උඩරට -
    🔴 මහර බන්ධනාගාරයේ වෙඩි සද්ද කිහිපයක් ඇසුණු බව ආරංචිමාර්ග පවසයි.

    🔴 මහර බන්ධනාගාරයෙන් මේ දැන් (නොවැ 30 රාත්‍රී 8.00) යළිත් වෙඩි හඬ ඇසේ.
    'මරන්න එපා'යැයි කෑ ගසන හඬ ඇසෙන බව ප්‍රදේශවාසීන් පවසයි.
    මරනවනම් හොදයි කියලා හිතෙනවා :baffled: