අද මාර වැඩේ උනේ සිංහළු.. අද දවල් කොණ්ඩේ ටිකක් කපා ගන්න ඕනේ කියලා මායි යාළුවයි කොට්ටාවේ සැලෝන් එහෙකට ගියා.. ගිහින් ඉඳගෙන හිටියා තමන්ගේ වාරේ එනකන්.. කොල්ලෙක් හිටියා කොණ්ඩේ කපන සීට් එකේ ඉඳගෙන.. ඉතින් දැන් උගෙත් එක්ක කතාවක් යනවා කොණ්ඩේ කපන එකා.. මමත් ඉතින් ලාවට කන දුන්නා.. කොරොනා සීන් කථාවක් යන්නේ.. කොණ්ඩේ කපන එකා කියපි "උඹ නිසා මමත් සති 2ක් ඇතුලේ" කියලා.. උකනවනේ දාලා.. කොණ්ඩේ කපන එකා හෙට වැඩය යන්න හදන්නේ මාසෙකට පස්සේ.. ඔක්කොම අප්රබන්ස් වගේ තේරුන මම මුන්ගේ මැද්දට පැනලා ඇහුවා මල්ලී ඔයා කොවිඩ් පොසිටිව් කෙනෙක්ද කියලා... ට හුකපන් දාලා.. මූ කියපි ඔව් අයියේ මම මේ මාසයක් ඉඳලා අද ආවේ කොණ්ඩේ කපන්න කියලා..
හම්මට උකයි.. බය උනා යකෝ.. උගුර කට වේලිලා ගියා මගෙයි යාළුවගෙයි.. මම නම් එවෙලත් මාස්ක් එක දාන් හිටියේ, යාළුවා හොරාට මාස්ක් එක දා ගත්තා බයේම.. උට ගූ යන්න වගේ ආවා... පස්සේ මම ඇහුවා මල්ලි මොනවද ඔයාට ආපු රෝග ලක්ෂණ කියලා..
මූ කියපි උට 100 පැනලා දවස් 3ක් උණ තිබ්බලු.. දවස් 2ක් නොනවතින ඔළුව කැක්කුම.. පස්සේ මම ඇහුවා ඔයාට කොහොමද හැදුනේ කියලා.. මූ කියපි වෙඩින්ග් එහෙක මම ග්ලාස් එකක් ශෙයාර් කරන් ගැහුවා ෆ්රෙරෙන්ඩ් ශිප් shot එකක්.. ඒකෙන් අයියේ මට හැදුනා කියලා... මල උට්ටයි..

පස්සේ මම ඇහුවා මල්ලී ඔයා කොහෙද හිටියේ කියලා.. මූ කිව්වා බණ්ඩාරගම පොට් එහෙක හිටියේ අයියේ බේත් පෙති දුන්නලු එක එක ජාතියේ කියලා.. මම ඇහුවා මල්ලී දැන් හෙට ඔයා ඔෆිස් යද්දි ඔයාගේ ඔෆිස් එකෙන් එහෙම අවුලක් නැද්ද කියලා.. මූ කිව්වා එහම අවුලක් නෑ කියලා.. පස්සේ මූ කිව්වා උගෙ සෙට් එකේ ගොඩක් හිටියේ මාළු පොට් එකෙන් ආපු එවුන්, උන්ගේ සමහරක් අයට රෝග ලක්ෂණත් නෑ.. ඒත් පොසිටිටිව්ලූ... මායි යාළුවයි බය උනා එකසිය ගානට.. පස්සේ බොරුවක් දාලා අපි එතනින් මාරු උනා... කෙලිනම ආවේ සබන් කෑල්ලක් අරන් පින් ලිඳකට යකෝ...
දෙන්නම ඇඳුම් ගලෝලා නෑවා හොඳට.. අපි AC Saloon එහෙක හිටියේ.. අපි අතරේ මීටර 2ක් වත් තිබේ නෑ පරතරේ... අනේ මන්දා.. හිකිලා ගිහින්ද දන්නේ නෑ... ඉල්ලන් කෑවා වගේ බන්... බඩු පැකට් වෙයි වගේ... 
හම්මට උකයි.. බය උනා යකෝ.. උගුර කට වේලිලා ගියා මගෙයි යාළුවගෙයි.. මම නම් එවෙලත් මාස්ක් එක දාන් හිටියේ, යාළුවා හොරාට මාස්ක් එක දා ගත්තා බයේම.. උට ගූ යන්න වගේ ආවා... පස්සේ මම ඇහුවා මල්ලි මොනවද ඔයාට ආපු රෝග ලක්ෂණ කියලා..මූ කියපි උට 100 පැනලා දවස් 3ක් උණ තිබ්බලු.. දවස් 2ක් නොනවතින ඔළුව කැක්කුම.. පස්සේ මම ඇහුවා ඔයාට කොහොමද හැදුනේ කියලා.. මූ කියපි වෙඩින්ග් එහෙක මම ග්ලාස් එකක් ශෙයාර් කරන් ගැහුවා ෆ්රෙරෙන්ඩ් ශිප් shot එකක්.. ඒකෙන් අයියේ මට හැදුනා කියලා... මල උට්ටයි..