පොලිටිකල් ප්රශ්න තියෙනවනම් ඒවා පොලිටිකල් ත්රෙඩ් වල.කෙල්ලො ගැන කියන ත්රෙඩ් වලයි,බල්ලො ගැන කතා කරන ත්රෙඩ් වලයි හැමිනෙන්න මුන්ට තියෙන මානසික රෝගය හෝ බය,මම දැන් කාලයක ඉඳන් ලොකුවට පොලිටික්ස් නෑ.මොකද ඇත්තටම දේශාපලනයක් නෑ.රට විනාශයක ඉන්නේ.ඒක නිසා ඕකුන්ට කිසිම දේශපාලන අනාගතයක් නෑ.උන් කරන්නේ ගිලෙන නැවක කප්පිත්තෙක්ගේ ජොබ් එක.එහෙම එකෙක්ට කතා කරලා නැ.ගෝටා කියන්නේ ගිලෙන නැවක සුක්කානම කරකවගෙන යන කප්පිත්තෙක්.උන්ගේ කාර්ය මන්ඩලය එක්කම ආය ගොඩබිමකට යන නැවක් නෙවෙයි.පොහොට්ටුව අර ලෑන්ඩින් ගියර් නැතිව උඩ ඇරිය ගුවන් යානයක්..බාන්න එයාපෝට් එකක් නෑ.
Last edited:

