burawi balanna mitura

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සමහර එවුන් කියනවා සෑහෙන බලපෑමක් තියෙයිලු.තවත් එවුන් කියනවා එච්චර අවුලක් නෑලු.මොකක්ද බන් ඇත්ත 😬😂
     
    • Haha
    Reactions: saja

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මීට පෙර මෙම සුළි කුණාටුව අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ත්‍රිකුණාමලය ආසන්නයෙන් රට තුලට ඇතුල්වෙන බවට පෙර අනාවැකි පළකර තිබුනත් වත්මන් තත්ත්වය අනුව මෙම පද්ධතිය මුලතිව් ආසන්නයෙන් රට තුලට ඇතුල් විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    🥴
     
    • Like
    Reactions: NRTG