සුලිකුනාටුව ලන්කාවට පැමින නැ. කලින් අනුමානය වරදි. #WEATHER

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    10.00 PM update from Met Department
    තව පැය 2ක් ඉන්නලු 🤦‍♂️

    🔴 සුලිකුනාටුව ලන්කාවට පැමින නැ. කලින් අනුමානය වරදි.
    තවත් පැය 2 කින් පමන ලගා වේ.
    #weather

    BREAKING NEWS
    IMG_20201202_225842_986.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,038
    113
    Homagama
    10.00 PM update from Met Department
    තව පැය 2ක් ඉන්නලු 🤦‍♂️

    🔴 සුලිකුනාටුව ලන්කාවට පැමින නැ. කලින් අනුමානය වරදි.
    තවත් පැය 2 කින් පමන ලගා වේ.
    #weather

    BREAKING NEWS
    View attachment 104499

    ගන්ජා ගහලාද? ඔක ලංකාව ඇතුලෙනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ගු ඇන් පි ගොන් බඩුවට හුළo මවනඩ තමයි වෙන්නෙ, එක්කො ඔය වගේ කොළ කෑල්ලක ඇදල දාපන් හුළo එන විදිහ :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,562
    35,459
    113
    අපි කුණාටුවෙන් ආතල් ගන්න අතරේ එක පාරටම සුලිය කැරකිලා රට මැදින් පහලට ආවොත් කොහොමද සැප. කට වරද්ද ගන්න හොඳ නෑ
     
    • Love
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,038
    113
    Homagama
    ඒක මොඩල් එකක් විතරලු බං ලයිව් සෙනාරියෝ එක නෙමෙයිලු 🤦‍♂️

    ඔකෙන් ආතල් ගන්න නරකයි. 2020 කියන්නේ කෙලවෙන අවුරුද්දක්.

    හුලං අඩුවෙන එක නෝමල් මොකද ⁣ස්පිඩ් වෙනස් සෙන්ටරෙයි පිටතයි.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ලොල් ගු ඇන් පි ගොන් බඩුවට හුළo මවනඩ තමයි වෙන්නෙ, එක්කො ඔය වගේ කොළ කෑල්ලක ඇදල දාපන් හුළo එන විදිහ :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඒකනෙ ඒකනෙ.කුණාටුව උනත් දැනගත්තා "ස" එක්ක ලේසි වෙන්නෙ නෑ කියලා 😎 රෙස්පෙක්ට් "ස" 😑😂😂😂😂
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    ඔකෙන් ආතල් ගන්න නරකයි. 2020 කියන්නේ කෙලවෙන අවුරුද්දක්.

    හුලං අඩුවෙන එක නෝමල් මොකද ⁣ස්පිඩ් වෙනස් සෙන්ටරෙයි පිටතයි.

    🤷‍♂️
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    අනිත් සයිට් වල තියෙන විදිහටත් දෑන් ලන්කාව ඈතුලෙනේ බන් කුණාටුවේ මෑද තියෙන්නේ.. මොන මගුලක්ද.. හුලන් නෑනේ
    එ තියෙන්නේ WIND එක කැරකෙන හැටි බන්.නැතුව සුලිය නෙමෙයි