කාටද මතක?

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    කාටද මතක ගොඩක් කාලෙකට කලින් ගිය මේ ටීවි සීරීස් එක.
    කන්නාඩියක් හරි ස්ක්‍රීන් එකක් හරි හරහා අතීතයට යන. අයියයි නංගීයි. නංගිද කොහෙද රෝද පුටුවක ඉන්නෙ. හැබයි අතීතයට ගිහාම ඒ ඒ චරිතෙට අනුව ඇවිදින්න පුළුවන් වෙනවා. දවසින් සවස එක එක අතීත කාළ වලට යන්නෙ. තාත්තද කොහේද ඉතිහාසය පිළිබඳ මහාචාර්‍ය කෙනෙක්....
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    MythQuest?
    MythQuest?

    :o:o:o:o:o

    ප්‍රශ්නයක් අහලා මිනිත්තුවක් යන්න කලින් හරිම උත්තරේ පලවෙනි රිප්ලයි එකෙන්ම එක වචනෙකෙන් හම්බවුනාමයි. හම්මේ මේක තමයි. උදේ එකපාරටම ඩෝං ගාලා මේක මතක් උනේ. නම මතකෙට අවෙම නෑ.

    තෑන්ක්ස් බ්‍රදර්!
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..

    Thanko!


    Thanko!

    download link ekak hambunoth apiwath denuwath karanna :geek:

    Youtube thiyenawa bro tikak....


    Thanko!


    Thanko!

    mythquest i remember them going to time of thor

    Good old memories.... <3


    <3 <3


    Thanko!



    Yep....!

    Swarwahiniye neda giye. thatta hira wenawa neda..

    Ow bro.. Eaka thamai.... <3 <3


    Aurudu gaanakata passe ada baladdi harima prathamikai wage penunata, mathakai punchi kaale kochchara aasawen kata eran beluwada kiyala.. Ea kaale magic wage... Kathawe concept ekath maru....

    Pilinu nowena good old memories ape.... <3
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Sathutui..



    Thawa tikak visthara karanna. Eaka balapa kenekuth kiyai..
    Early edition eke nama.pusekuth innawa
    Fatta katawa oka

    Tawa anagatha pattarak gana katawakuth baluwa..
    MV5BNjI0NzAyNDQ5N15BMl5BanBnXkFtZTcwNjExNDA3MQ@@._V1_UY1200_CR108,0,630,1200_AL_.jpg
     
    Last edited:
    • Like
    Reactions: lahirufx+