කාටද මතක ගොඩක් කාලෙකට කලින් ගිය මේ ටීවි සීරීස් එක.
කන්නාඩියක් හරි ස්ක්රීන් එකක් හරි හරහා අතීතයට යන. අයියයි නංගීයි. නංගිද කොහෙද රෝද පුටුවක ඉන්නෙ. හැබයි අතීතයට ගිහාම ඒ ඒ චරිතෙට අනුව ඇවිදින්න පුළුවන් වෙනවා. දවසින් සවස එක එක අතීත කාළ වලට යන්නෙ. තාත්තද කොහේද ඉතිහාසය පිළිබඳ මහාචාර්ය කෙනෙක්....