World best workout schedule by best fitness guru in SL

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උබලට ලෝකෙ තියෙන හොඳ workout schedule එක ඕන නම් ඇතුලට වරෙන්.

    මේ දාල තියෙන එකට ගහන්න එකක් නෑ. හැම අතින්ම සුපිරි එකක්. මේක වැඩියත්ම දැම්මේ මේකෙ උන් මගෙන් එකක් ඉල්ලල තිබ්බ මේ ලඟදි.

    ඕන ප්‍රශ්නයක් අහපන්. ලංකාවෙ fitness දැනුමෙන් මට ගහන්න එකෙක් නෑ.

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    බඩ බස්සගන්න හොද ක්‍රමයක් කියාලදියංකෝ... :yes: :yes: :yes:

    කෑම අඩු කරන්න වෙනව බන්. ජිම් ගියා කියල වැඩක් නෑ උබ 3න් වේලටම ජේතවනාරාම ගිලිනවනම්. කෑම අඩු කරන්නම වෙනව. කෑම අඩු කරල බඩ ටිකක් බැස්සම ඇබ් වෝල් ටිකක් ටයිට් වෙන්න ඇබ් එක්සර්සයිස් කරන්න පුලුවන්. තඩි බඩක් නම් ඔහොම බඩ තියන් එක්සර්සයිස් කරන්නත් අමාරුනේ. අනික කොන්දටත් හොද මදි.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    කෑම අඩු කරන්න වෙනව බන්. ජිම් ගියා කියල වැඩක් නෑ උබ 3න් වේලටම ජේතවනාරාම ගිලිනවනම්. කෑම අඩු කරන්නම වෙනව. කෑම අඩු කරල බඩ ටිකක් බැස්සම ඇබ් වෝල් ටිකක් ටයිට් වෙන්න ඇබ් එක්සර්සයිස් කරන්න පුලුවන්. තඩි බඩක් නම් ඔහොම බඩ තියන් එක්සර්සයිස් කරන්නත් අමාරුනේ. අනික කොන්දටත් හොද මදි.
    එහෙමමත් කන්නෙ නෑ බන්. උදේට පාන් පෙති 4 (4 කිව්වෙ ගෙඩිය 4ට කපල නෙවෙයි කීල්ස් එකේ 60 පෙති කපපු පාන් එකෙන් 4ක්) දවල්ට බත් අඩු කෝප්ප 2 1/2 එලවලු එක්ක.සතියට 1 බිත්තරයයි. නෝ මාලු නෝ මස්. රෑට නුඩ්ල්ස් කෝප්ප 2ක් හරි බත් කෝප්පයක් හරි රෝස් පාන් කාලෙ ගෙඩියක් හරි තමයි කන්නෙ. 10 බිස්කට් 4 ටී එකයි ආයේ හවස 6 1/2 බිස්කට් 4 ටී එකයි . ඔන්න ඔච්චරයි මගෙ කෑම. වැඩිද බන්? ඉදල හිටල (මාසෙකට 1 පාරක් ව්ගේ )බියර් එකක් බැදපු අල තීරු හරි ඔම්ලට් එකක් හරි පෝක් කෑල්ලක් හරි එක්ක

    idagena innawa wadi bn :( mageth dan sahenna awith kama control kranawa me tike
    ඒකනම් එහෙම තමයි බන්. ඉදගෙනම තමයි ඉන්නෙ සෙනසුරාදා ඉරිදා තමයි දාඩිය දාන්න වැඩක් කරන්නෙ..
     
    • Like
    Reactions: NRTG

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    belly fat අඩු කරගන්න විදිහක් දන්නවද? ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල් ටිකක්. බඩ මහත නැහැ හැබැයි flat කරගන්න තමයි උවමනා.
     
    • Like
    Reactions: NRTG

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බඩ බස්සගන්න හොද ක්‍රමයක් කියාලදියංකෝ... :yes: :yes: :yes:

    මේකනම් මටත් තියෙන ප්‍රශ්නයක් මේකට වෙනම ලිපියක් දාන්න පුලුවන්ද විස්තර සහිතව.
     
    • Love
    Reactions: b.tharindar

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    එහෙමමත් කන්නෙ නෑ බන්. උදේට පාන් පෙති 4 (4 කිව්වෙ ගෙඩිය 4ට කපල නෙවෙයි කීල්ස් එකේ 60 පෙති කපපු පාන් එකෙන් 4ක්) දවල්ට බත් අඩු කෝප්ප 2 1/2 එලවලු එක්ක.සතියට 1 බිත්තරයයි. නෝ මාලු නෝ මස්. රෑට නුඩ්ල්ස් කෝප්ප 2ක් හරි බත් කෝප්පයක් හරි රෝස් පාන් කාලෙ ගෙඩියක් හරි තමයි කන්නෙ. 10 බිස්කට් 4 ටී එකයි ආයේ හවස 6 1/2 බිස්කට් 4 ටී එකයි . ඔන්න ඔච්චරයි මගෙ කෑම. වැඩිද බන්? ඉදල හිටල (මාසෙකට 1 පාරක් ව්ගේ )බියර් එකක් බැදපු අල තීරු හරි ඔම්ලට් එකක් හරි පෝක් කෑල්ලක් හරි එක්ක

    ඒකනම් එහෙම තමයි බන්. ඉදගෙනම තමයි ඉන්නෙ සෙනසුරාදා ඉරිදා තමයි දාඩිය දාන්න වැඩක් කරන්නෙ..

    mama ehemawath na bn. kalin eka parak 16/8 karala piti ehema kana eka control karagena hodata weight ekath lose wegena aawa mokak hari hinda atharuna. dan aaye parana hitiya wagemai. :lol: calorie waste karanwata wadiya input eka wadi :growl: band eka gaththata passe thamai therune awidennewath na hariyata kiyala. karumayak bn thaaththa kenek wage bada :( excersice karanna patta kammali e wunata karanna wenawa dan nan
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ප්ලෑන්ක්ස් වලින් විතරක්ම බඩ බස්සගත්තහැකිද? මං අහන්නේ කෑමත් අඩු කරලා, එක්සසයිස් වලින් ප්ලෑන්ක්ස් විතරක් කරොත් ඇතිද කියලා...

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    තව දෙයක් බන්. මං සාමාන්‍ය කෙට්ටුයි. මහත් වෙන්න තමා ආස. හැබැයි බඩ ඇවිල්ලා ඉස්සරහට. ඉතින් බල්ක් කරන්න හිත හදාගන්නත් අමාරුයි. බඩ බස්සගන්න කියලා දුවන්නත් අමාරුයි කැලරි ටික බර්න් වෙනවනේ කියල හිතෙනවා. මං මොකක්ද බන් මේ දෙක සමාන්තරව යන්න කරන්න ඕන?
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ප්ලෑන්ක්ස් වලින් විතරක්ම බඩ බස්සගත්තහැකිද? මං අහන්නේ කෑමත් අඩු කරලා, එක්සසයිස් වලින් ප්ලෑන්ක්ස් විතරක් කරොත් ඇතිද කියලා...
    Madi bn