මචං මගේ ෆෝන් එකේ චාජර් එක පිච්චුණා. තව එකක්ගත්තා ඒකත් පිච්චුණා. මල්ටිප්ලග් එකේ අවුලක්.
ලොකු ගාණක් තිබුනෙ නැති නිසා තුන්සිය ගාණට පොඩි මල්ටි ප්ලග් එකක් ගත්තා 5 ඇම්පියර් ඒවට වඩා ගහන්න බැරි එකක්. මම ඒකට වෙන මුකුත් ගැහුවෙ නෑ. චාජර් එක විතරයි ගැහුවෙ.( ඒක අරන් එද්දි ම තව චාජරයක් ගත්තා.)
දැන් චාජ් කරනවා ඒත් ටිකක් වෙලා යද්දි චාජින් නෑ. ඊට පස්සෙ චාජර් එකගලවලා ඇඩප්ටරෙන් කේබල් එකත් ගලවලා ආපහු ගැහුව ම චාජ් වෙනවා තව විනාඩි පහලවකින් ආපහු එහෙමයි.
චාජරෙන් අමුතු ගදකුත් එනව නිකං පොලිමර් ගදක් වගේ.
ඒ මොනවා වෙලා ද?
චාජරේ අවුලක් ද? මල්ටියෙ අවුලක් ද?