චාජර් එක

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මචං මගේ ෆෝන් එකේ චාජර් එක පිච්චුණා. තව එකක්ගත්තා ඒකත් පිච්චුණා. මල්ටිප්ලග් එකේ අවුලක්.
    ලොකු ගාණක් තිබුනෙ නැති නිසා තුන්සිය ගාණට පොඩි මල්ටි ප්ලග් එකක් ගත්තා 5 ඇම්පියර් ඒවට වඩා ගහන්න බැරි එකක්. මම ඒකට වෙන මුකුත් ගැහුවෙ නෑ. චාජර් එක විතරයි ගැහුවෙ.( ඒක අරන් එද්දි ම තව චාජරයක් ගත්තා.)

    දැන් චාජ් කරනවා ඒත් ටිකක් වෙලා යද්දි චාජින් නෑ. ඊට පස්සෙ චාජර් එකගලවලා ඇඩප්ටරෙන් කේබල් එකත් ගලවලා ආපහු ගැහුව ම චාජ් වෙනවා තව විනාඩි පහලවකින් ආපහු එහෙමයි.

    චාජරෙන් අමුතු ගදකුත් එනව නිකං පොලිමර් ගදක් වගේ.
    ඒ මොනවා වෙලා ද?
    චාජරේ අවුලක් ද? මල්ටියෙ අවුලක් ද?
     
    • Like
    Reactions: asylum

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Phone eke charger port eka clean da
    ෆෝන් එකෙන් නෙමෙයි බං ගලවන්න ඕන ඇඩප්ටරෙන්.එතකොට තමයි ආයෙ වැඩ කරන්නෙ
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    mama gawa nyork kiyala charger ekak thiyenawa. eka gahuwama charging kiyala pennuwata charge wenne na bahinawa misak. 2.1A thibilath charge wenne na 1A ekakin charge karanawa hena wela ynawa. charger wala awul thamai ithin. koktath data cable eka check karaganin. data cable awul wunamath ohoma wenawa
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Phone eka charge wenna ampier madi unaama stop wenawaa bn charging eka.mageth oya seen eka mea dawaswala. Anker charger ekak ganna place ekak neane bn. Ali ekea shiping charge laranawane bara gaanak. Anika aduwata thiyena charger gahanna epaa kelawei.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සමහර ෆෝන් වලට අඩු ගණන් වලට තියෙන චාජර් වලින් චාජ් වෙන්නේ නෑ, හේතුව චාජ් වෙන්න අවශ්‍ය ප්‍රමාණයේ ධාරාවක් අදින්න බැරි නිසා, කොටින්ම කිව්වොත් චාජින් කේබල් එක පවා හොඳ වර්ගයක නොවුනොත් චාජ් වෙන්නේ නෑ, හේතුව චාජින් කේබල් එක චාජ් වීමට අමතරව ඩාටා සිග්නල් එකකුත් ගන්න නිසා, ලාබ කේබල් එකේ ඩාටා සඳහා වයරින් නැහැ,

    චාජර් එක පිච්චේන්නෙත්, ෆෝන් එකට අවශ්‍ය ධාරාව අදින නිසා ඔරොත්තු දෙන්නේ නැති තරමට රත් වෙන නිසා වෙන්න ඇති,

    පුළුවන් නම් ඔරිජිනල් චාජර් එකක් හොයාගන්න, බැටරි ටර්මිනල්, චාජින් පෝට් ක්ලීන් කරලා බලන්න.