Hiru Thaniwela Teledrama DVD

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    MEGA link ekata yanna. gihin upload file hari upload folder hari deela upload karanna

    passe share file gihin link eka copy karala meke post karanna
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113

    BUMP - Hiru Thaniwela

    @SLBlackKnight
    @Lokka Ayya
    @saja

    මේ ඩ්රාමා එක හැදුවෙ කොයි කාලෙද කියල අදහසක් තියේද ? නියම ඩ්රාමා එකක්. මේ දවස් වල ඩයලොග් රිදී ටීවි චැනල් එකේ යනව. රිවයින් කරල බලනව. හර්බට් රන්ජිත් පීරිස්ගෙ අන්තිම ටෙලි නාට්‍ය අද්‍යක්ශනය කියල දැක්ක ගුගල් එකේ. හැබැයි හැදුන කාල වකවානු නෑ. මේකෙ රගපාන ගොඩක් දෙනා දැන් වයසයි., සමහර අය ජීවතුන් අතර නෑ. ඉස්සර තිබිල තියෙන්න මරු ඩ්රාමාස්.
    සච් කරද්දි දැක්කෙ යුටියුබ් එකෙත් අප්ලෝඩ් කරල තියෙනව. කැමති අය පහල ලින්ක් එකෙන් බලන්න.

    අවුරුදු 12ක් පරණ ත්රෙඩ් එකක් මේ නාට්‍ය දැකල බම්ප් කරල ඔන්න මම පරණ මතකයකුත් අලුත් කලා :love:

    ------ Post added on Apr 23, 2024 at 12:57 PM
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300

    ma ahithanne meka haduwe 1998 - 1999 wage kaale
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ma ahithanne meka haduwe 1998 - 1999 wage kaale
    ඔව් වෙන්න ඇති. යු ටියුබ් එකේ කමෙන්ට් එකක තිබුන 2001 දි වගේ කෙනෙක් බැලුව කතාවක්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle

    BUMP - Hiru Thaniwela

    @SLBlackKnight
    @Lokka Ayya
    @saja

    මේ ඩ්රාමා එක හැදුවෙ කොයි කාලෙද කියල අදහසක් තියේද ? නියම ඩ්රාමා එකක්. මේ දවස් වල ඩයලොග් රිදී ටීවි චැනල් එකේ යනව. රිවයින් කරල බලනව. හර්බට් රන්ජිත් පීරිස්ගෙ අන්තිම ටෙලි නාට්‍ය අද්‍යක්ශනය කියල දැක්ක ගුගල් එකේ. හැබැයි හැදුන කාල වකවානු නෑ. මේකෙ රගපාන ගොඩක් දෙනා දැන් වයසයි., සමහර අය ජීවතුන් අතර නෑ. ඉස්සර තිබිල තියෙන්න මරු ඩ්රාමාස්.
    සච් කරද්දි දැක්කෙ යුටියුබ් එකෙත් අප්ලෝඩ් කරල තියෙනව. කැමති අය පහල ලින්ක් එකෙන් බලන්න.

    අවුරුදු 12ක් පරණ ත්රෙඩ් එකක් මේ නාට්‍ය දැකල බම්ප් කරල ඔන්න මම පරණ මතකයකුත් අලුත් කලා :love:

    ------ Post added on Apr 23, 2024 at 12:57 PM

    මේක ගියේ 2000 - 2001 වගේ කාලේ. පට්ට නාට්‍යක් මේක.
     
    • Love
    Reactions: Irugal_Bandara

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒකේ සින්දුවට මම තාම ආසයි.. පුලුවන් කෙනෙක් ඉන්නව නම් අප්ලෝඩ් කරන්න. හරිම සුන්දර ඩ්‍රාමා එකක් ඒක <3