machan methanin download karapu eka mage gaava athi mage hithe.BUMP ka gawa hari thiyeda ?
Upload karahan machomachan methanin download karapu eka mage gaava athi mage hithe.
eka thamai. kohomada mona site eka ta da?Upload karahan macho
eka thamai. kohomada mona site eka ta da?
I NEVER DID it. can you help me to upload it.Drop Box / Mega / Gdrive ?
OK will be shared once uploaded.MEGA link ekata yanna. gihin upload file hari upload folder hari deela upload karanna
passe share file gihin link eka copy karala meke post karanna

BUMP - Hiru Thaniwela
@SLBlackKnight
@Lokka Ayya
@saja
මේ ඩ්‍රාමා එක හැදුවෙ කොයි කාලෙද කියල අදහසක් තියේද ? නියම ඩ්‍රාමා එකක්. මේ දවස් වල ඩයලොග් රිදී ටීවි චැනල් එකේ යනව. රිවයින් කරල බලනව. හර්බට් රන්ජිත් පීරිස්ගෙ අන්තිම ටෙලි නාට්‍ය අද්‍යක්ශනය කියල දැක්ක ගුගල් එකේ. හැබැයි හැදුන කාල වකවානු නෑ. මේකෙ රගපාන ගොඩක් දෙනා දැන් වයසයි., සමහර අය ජීවතුන් අතර නෑ. ඉස්සර තිබිල තියෙන්න මරු ඩ්‍රාමාස්.
සච් කරද්දි දැක්කෙ යුටියුබ් එකෙත් අප්ලෝඩ් කරල තියෙනව. කැමති අය පහල ලින්ක් එකෙන් බලන්න.
අවුරුදු 12ක් පරණ ත්‍රෙඩ් එකක් මේ නාට්‍ය දැකල බම්ප් කරල ඔන්න මම පරණ මතකයකුත් අලුත් කලා
------ Post added on Apr 23, 2024 at 12:57 PM
ඔව් වෙන්න ඇති. යු ටියුබ් එකේ කමෙන්ට් එකක තිබුන 2001 දි වගේ කෙනෙක් බැලුව කතාවක්ma ahithanne meka haduwe 1998 - 1999 wage kaale