Questions SLT latest 4G LTE routers?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    4G slt nam dunne Huawei b310 eka
    passe un prolink ekak dunna.
    dan stock nahalu. mokak geneida danne naha poddak balapan
     
    • Like
    Reactions: nishad.desilva

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,674
    1
    14,232
    113
    Signal ටිකක් අඩු පැත්තකට හොද SLT Router Model එක මොකද්ද? මල්ලි කෙනෙක් ඉන්නවා එයලගේ ගෙදරට අරන් දෙන්න ඕනේ. කොල්ලා ඉගෙන ගන්න දක්ෂයි, bt, ඒ පැත්තේ සිග්නල් අඩු කේස් එකක් තියෙනවලු.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,977
    113
    Signal ටිකක් අඩු පැත්තකට හොද SLT Router Model එක මොකද්ද? මල්ලි කෙනෙක් ඉන්නවා එයලගේ ගෙදරට අරන් දෙන්න ඕනේ. කොල්ලා ඉගෙන ගන්න දක්ෂයි, bt, ඒ පැත්තේ සිග්නල් අඩු කේස් එකක් තියෙනවලු.
    Kolla studies walata kamathi nam internet nam Uba ewa kela karanna thama yanne
     
    • Like
    Reactions: Dr Sue

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,674
    1
    14,232
    113
    Kolla studies walata kamathi nam internet nam Uba ewa kela karanna thama yanne

    ඌ ටිකක් මොලේ තියෙන එකෙක් බන්, exceptional case එකක්. රැල්ලට යන මිලේනියස්ලා වගේ නෙවෙයි 😂
    දන්නව නම් හොද model එකක් කියපන්,