SLT 4G use කරන කුකුලො වරෙව්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    speed අවුලක් නැද්ද උබලට? signal issues තියෙනවද? (suburb area)
    අලුතෙන් 4g connection එකක් ගන්න කියල බැලුවෙ.

    මෙ refurbished router eka awulak nadda?

    CAT4 ROUTER එකක් ගත්තොත් speed අවුල් ද? 2000/- වැඩි packages walata witharalu cat6 router eka denne.

    image.png
     
    • Like
    Reactions: meeka and iworld

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඉස්සර පාවිච්චි කරා. දැන් අවුරුදු ගානකට කලින්. එතකොට නං අනික් 4G කනෙක්ෂන් වලට වඩා හොදයි. ලංකාබෙල් , ඩයලොග් ඒවාට වඩා හොදයි.

    දැන් නං දන්නේ නැහැ. ඒත් බම්ප් එකක්.
     
    • Like
    Reactions: rukshrulz

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    👋👋👋
    slt 4g signal tiye nm awlk na bn
    mage thiyenne parana Huawei eka

    kiyanna taram case ekk na,
    flash 5 package eka use karanne.

    downtime tiyenawa power cut case waladi.. ( lagadi nm une na)

    mn meka aran yanne tour ekak ehema giyat. :rofl:
    fitted.jpg
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    👋👋👋
    slt 4g signal tiye nm awlk na bn
    mage thiyenne parana Huawei eka

    kiyanna taram case ekk na,
    flash 5 package eka use karanne.

    downtime tiyenawa power cut case waladi.. ( lagadi nm une na)

    mn meka aran yanne tour ekak ehema giyat. :rofl:
    fitted.jpg
    oka cat6 da 4 da?
    speed eka kohomada?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    CAT 6 එකක් ගන්නව නම් මතක් කරලා CA activate කරගෙන ගනින්. නැත්තන් වැඩක් නෑ. සමහර refurbished ඒවා අවුල්. අලුත් එකක් ගනින්.

    a5803e3c-a6b2-45a2-abd2-4451ec486697.jpeg


    හොදට signal තියනව නම් download අවුලක් නෑ.
     
    • Love
    Reactions: rukshrulz

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    2018 idan use kara. Avurudu dekakata kalin wage me paththe gewal gane gihin un router wikunuwata passe traffic wadi wela use karanna beri una. Passe prepaid ekakata maru wela dialog ekak gaththa slt eka backup ekata thiyagena. Masa dekakata kalin slt eka use karana eka nawaththuwa. Dialog ekath awl una. Mobitel prepaid eka use karanawa dan nam
     
    • Love
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    CAT 6 එකක් ගන්නව නම් මතක් කරලා CA activate කරගෙන ගනින්. නැත්තන් වැඩක් නෑ. සමහර refurbished ඒවා අවුල්. අලුත් එකක් ගනින්.

    View attachment 249113

    හොදට signal තියනව නම් download අවුලක් නෑ.
    mokakda CA kiwwe?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    CAT 6 එකක් ගන්නව නම් මතක් කරලා CA activate කරගෙන ගනින්. නැත්තන් වැඩක් නෑ. සමහර refurbished ඒවා අවුල්. අලුත් එකක් ගනින්.

    View attachment 249113

    හොදට signal තියනව නම් download අවුලක් නෑ.

    CA auto activate wenne nadda unge CAT6 ekata ? :oo:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    CAT 6 එකක් ගන්නව නම් මතක් කරලා CA activate කරගෙන ගනින්. නැත්තන් වැඩක් නෑ. සමහර refurbished ඒවා අවුල්. අලුත් එකක් ගනින්.

    View attachment 249113

    හොදට signal තියනව නම් download අවුලක් නෑ.
    Ca kiyanne mokadda ayubowanda..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Ca kiyanne mokadda ayubowanda..
    ලොක්කයියා අපේ Ca කරන්නේ
    කක්කා ටිකක් දැන් ඇඟේ දමන්නෙ
    වයසක මිනිහා මරනෙට ලං වෙන්නේ
    ලොක්ක අයියා අපේ නිවනට යන්නේ
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    awlk na shape. used router ekai sim ekai wikuana dial innwa. ungen ganin. mamath gatta rupiyal 2500kda kohedo giye. mathaka na habai hariyta.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    awlk na shape. used router ekai sim ekai wikuana dial innwa. ungen ganin. mamath gatta rupiyal 2500kda kohedo giye. mathaka na habai hariyta.
    හරියට මතක් කරලා කියන්න කොල්ලෝ නිකං අමාරුවේ වාට්ටන්න එපා
     
    • Haha
    Reactions: windows_ubuntu

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පාවිච්චි කළා
    ඉස්සර හොඳට ස්පීඩ් තිබ්බා
    දැන් slow, සමහර සමහර වෙලාවට හොඳට වැඩ
    උන්ට call කලාම උන් කියනවා එහෙම අවුලක් නැ කියලා
    වටින් ගොඩින් හොයල බැලුව
    මේ area එකේ connection ගාන වැඩි
    ඔක්කොම use කරනකොට slow
    ජනවාරි වල ගිහින් prepaid වලට මාරු කරගෙන ආව
    ඊට පස්සේ නම් ආය reload කරන්න ගියේ නැ


    ඔහේ දීගෙන දීගෙන යනවා කට්ටිය වැඩි වෙද්දී උන් ඒකට මුකුත් කරන්නේ නැ
     
    • Like
    Reactions: lpwicrama

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    cat 6 gannawa nam area eke SLT 4G network eke CA thiyeda balanna.
    mobitel walin use karanna cat 6 aragena wadak na godak sites wala unge high capacity bands 1i thiyenne.