Ahh Sinhalu Washing machine ekak ganna hitai

SURVIV0R

Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    පර දේසක්කාර පද්දන්ගේ කයි පටවල් කිරි කඳුලින් නහවා උපයා ගත් කාසි පනම් හතර පූජා කොට සපයා ගත්තා වූ තම නවීන පන්නයේ රෙදි අපුල්ලන යන්තරය ක්‍රියා කරවන අයුරු කිරි වාසීන්ගේ පහං සංවේගය උදෙසා පෙන්වාදෙන මහේෂ් වලතර හුටුමානන් එතුමන්ගේ රති කාර පුක්ෂණධාරී කාල වර්ණ යගදාව සමගින් :lol: :lol: :lol:

    laundry.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොද එකක් බලලා ගනින්. හැබැයි වොශින් මැශින් එකක් පාවිච්චි කරන පලවෙනි ශ්‍රී ලාංකිකයා වගේ වීඩියෝ හද හද YouTube දාන්න එපා. :dull:
     
    • Haha
    Reactions: Mohowk

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ මෙහෙම ගෙදරට ඕනෙ හැම දේම අරගෙන අන්තිමට "සිංහලු මට ගෑනියෙක් ගේන්න හිතයි" කියල කියයිද දන්නේ නෑ :P
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,635
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉදකින් පොන්ස් washing මැෂිමක් නැතිවද පඩ ෂෝ දැම්මේ....? :LOL: :LOL: :LOL:

    candy china තමා දැන් එන්නේ. italy එන්නේ නැහැ. අතගාල බලපන් හයිය ඇතිද කියලා.. මට නම් මදි. පපඩම් හයියයි ඊට වඩා.
    ෆ්රොන්ත්ලොඩ් ගන්නකන් බෑග් වල දාල හොදපන්. රෙදි ඉරෙන එක අඩු වෙයි. උබ වගේ පොන්නයෝ කොහිද මේවා දන්නේ නේද බන්......
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    Damro is good ,
    Recommend any brand under damro warranty
    Using it more than 5 yrs
    Good after service
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    mechchara kalayak tho pora talks dunne hari haman washing machine ekak wath nethuwada pona
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    හොදයි වොශින් මැශීන් එකක් ගන්න එක පොන්නයා. ඒ දවස් වල එකම ජොකා මාසයක් ඇන්දානේ

    doing-laundry-rawana-ella-falls-sri-lanka.jpg
    Huththoooo Aruna47 uba tama innawada? Ela ela