මේ Washing Machine එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?

DXB2021

Well-known member
  • Sep 15, 2021
    644
    542
    93

    Hitachi Front Loading Washing Machine BD-D1054HVOS - Inverter 10.5kg / Dry 7kg​

    https://www.singersl.com/product/hi...g-machine-bd-d1054hvos-inverter-105kg-dry-7kg

    හොදයි ද ? හැම තිස්සෙම ලෙඩ එනවද ?

    තව හිතන් ඉන්නවා LG Front Loading Washing Machine එකක් ගන්න. LG Washing Machine වලට හොද after sales service එකක් ගන්න පුළුවන් තැනක් තියනවද ?
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    Front Loading - dan nehe.
    owage thada pellam yanawada ban?
    Ape tiynawa Singer ekak - mama aluth endum nam hodanne nehe. ikmanata parana venawa, endum damage venawa.
     
    • Like
    Reactions: DXB2021

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,611
    113
    උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා

    Dryer එක වැහි කාලෙට මාරම විදියට වටිනවා බන්

    ඔය තියෙන washing program වලට අමතරව app එකෙන් උඹේ රෙදි වලට ගැලපෙනම program එක තෝරලා දාගෙන හෝදන්න පුළුවන් (හුමාලයෙන් හෝදනවා වගේ වැඩ ගොඩක් තියෙනවා )

    damro Fully Automatic වල තියෙන ප්‍රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි

    lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා

    සාමාන්‍ය ගෙදරකට නම් LG 11/7KG එක ඇති බන්,

    ඔය තියෙන්නේ මම ඕක ගන්න කලින් කිරියේ අහලා දාපු ත්‍රෙඩ් එක, ඒ කලේ LG 10.5/7KG Washer Dryer එක ඒ කාලේ මට උනේ 200000/= විතර , දැන් නම් 400000/= විතර වෙනවා
    https://elakiri.com/threads/🔴washing-machine-උදවුවක්.1997262/

    lg මොන තරම් හොඳ උනත් , අබාන්ස් service නම් ඉතින් ගූ ගොඩක් බන්, අබාන්ස් සර්විස් මලජරාවක් තමයි , හැබැයි ඉතින් උඹේ ලොකු කරුමයක් නැත්නම් lg washing ලේසියෙන් කැඩෙන්නේ නෑ

    450.jpg

    https://www.lg.com/sg/washing-machines/washer-dryers/fv1411h2b/

    https://buyabans.com/lg-front-load-fully-automatic-washing-machine-11-7-kg
     
    Last edited:

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Choosing between a Hitachi Front Loading Washing Machine (BD-D1054HVOS) and an LG Front Loading Washing Machine depends on several factors, including performance, features, energy efficiency, durability, and customer support in your area. Here’s a comparison:

    Hitachi Front Loading Washing Machine (BD-D1054HVOS)

    • Capacity: Wash 10.5 kg / Dry 7 kg.

    • Inverter Technology: Energy-saving and efficient.

    • Key Features:

    • High-performance motor.

    • Eco-friendly features.

    • Durable construction and reliability.

    • Unique Selling Points:

    • Hitachi is known for its advanced technology in Japan, which reflects in its durable products.

    • Often focuses on energy-saving and eco-friendly options.

    • Price & Availability:

    • Might be priced higher, especially in certain regions, due to premium brand.

    LG Front Loading Washing Machine

    • Capacity: LG offers various models from 7 kg to 12 kg, so select according to your needs.

    • Inverter Technology: Available in many models for better energy efficiency.

    • Key Features:

    • AI-optimized washing modes (AI DD™ technology in newer models).

    • Smart Diagnosis & Wi-Fi compatibility for remote control through apps.

    • Steam cleaning (e.g., LG TrueSteam™ for hygienic washing).

    • Unique Selling Points:

    • Competitive pricing across various models.

    • Price & Availability:

    • Generally provides value for money with a wide price range.

    Key Considerations for Comparison

    1. Capacity:

    • If you need 10.5 kg/7 kg, Hitachi fits exactly.

    2. Energy Efficiency:

    • Both brands focus on efficient motors with inverters, but specific models might differ.

    3. Features:

    • LG offers more advanced features, like AI and app-based remote control.

    • Hitachi focuses on robust, reliable performance and eco-friendliness.

    4. Maintenance:

    • LG might have better after-sales support in many regions, including Sri Lanka.

    5. Budget:

    • LG offers options for different budgets, while Hitachi targets the premium market.

    6. Aesthetic & Size:

    • Check if the size matches the space you have at home, as dimensions might differ.

    Recommendation

    If you’re looking for smart features, LG may be a better fit. If you prioritize durability and eco-friendly options, Hitachi is worth considering.
     
    • Like
    • Dislike
    Reactions: DXB2021 and PodiPCY

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927

    පත ai හෑල්ලක්
     
    • Like
    Reactions: DXB2021

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,133
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය Hitachi එකට වඩා හොඳයි LG / Samsung වගේ එකකට යන එක.

    Damro ගන්න එක තේරුමක් නෑ. කැඩුනම හදල දෙන එක නෙවෙයි ප්‍රශ්නෙ. ඒවා නිතර කඩෙන එක.
     
    • Like
    Reactions: DXB2021

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,901
    10,223
    113
    Damro ekath hodai
    මාත් use කරන්නේ Damro. දැන් අවුරුදු 5 කට වඩා වැඩියි. තාම කිසි කේස් එකක් නෑ. Damro එකේ after sales service එකත් හොඳයි.
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    644
    542
    93
    උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා

    Dryer එක වැහි කාලෙට මාරම විදියට වටිනවා බන්

    ඔය තියෙන washing program වලට අමතරව app එකෙන් උඹේ රෙදි වලට ගැලපෙනම program එක තෝරලා දාගෙන හෝදන්න පුළුවන් (හුමාලයෙන් හෝදනවා වගේ වැඩ ගොඩක් තියෙනවා )

    damro Fully Automatic වල තියෙන ප්‍රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි

    lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා

    සාමාන්‍ය ගෙදරකට නම් LG 11/7KG එක ඇති බන්,

    ඔය තියෙන්නේ මම ඕක ගන්න කලින් කිරියේ අහලා දාපු ත්‍රෙඩ් එක, ඒ කලේ LG 10.5/7KG Washer Dryer එක ඒ කාලේ මට උනේ 200000/= විතර , දැන් නම් 400000/= විතර වෙනවා
    https://elakiri.com/threads/🔴washing-machine-උදවුවක්.1997262/

    lg මොන තරම් හොඳ උනත් , අබාන්ස් service නම් ඉතින් ගූ ගොඩක් බන්, අබාන්ස් සර්විස් මලජරාවක් තමයි , හැබැයි ඉතින් උඹේ ලොකු කරුමයක් නැත්නම් lg washing ලේසියෙන් කැඩෙන්නේ නෑ

    450.jpg

    https://www.lg.com/sg/washing-machines/washer-dryers/fv1411h2b/

    https://buyabans.com/lg-front-load-fully-automatic-washing-machine-11-7-kg
    Uba kiyana brand eka dan out of stock bn ☹️☹️☹️
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43

    Hitachi Front Loading Washing Machine BD-D1054HVOS - Inverter 10.5kg / Dry 7kg​

    https://www.singersl.com/product/hi...g-machine-bd-d1054hvos-inverter-105kg-dry-7kg

    හොදයි ද ? හැම තිස්සෙම ලෙඩ එනවද ?

    තව හිතන් ඉන්නවා LG Front Loading Washing Machine එකක් ගන්න. LG Washing Machine වලට හොද after sales service එකක් ගන්න පුළුවන් තැනක් තියනවද ?
    lg 10kg/7kg eka man Langa thiyanawa dan 3years withara awulak ne
     
    • Like
    Reactions: DXB2021

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Geepas එකක් පාවිච්චි කරන්නේ. අවුලක් නෑ දැනට නම්. ඕකේ කෑල්ලක් තියෙනවා සාමාන්‍යයෙන් මාස 3කට වගේ සැරයක් ගලවලා සුද්ද කරන්නෙ ඕනේ. තව වොශින් පව්ඩර් දාන කෑල්ලත් හිල් එහෙම හිරවෙන්නේ නැති වෙන්න හොඳට සුද්ද කරන්න ඕනේ. තව කාසි කොල අනන් මනන් එහෙම තියෙනවද කියලා බලලා දාන්න ඕනේ. සමහරු සපත්තු පාපිසි එහෙමත් දානවා. සපත්තු පාපිසි දාන්න හොඳම නෑ.

    හොඳට පාවිච්චි කරනවා නම් ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් අවුලක් නැතුව ඕනේ බ්‍රෑන්ඩ් එකක්. :yes:
     
    • Like
    Reactions: DXB2021

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    washing machine නම් front loading තමයි වඩාත් හොඳ මොකද රෙදිවලට වන හානිය අඩුයි. අනික මොන මැෂින් එකකින්වත් තද කුණු පැල්ලම් යන්නෙ නෑ සමහර කුණු පැල්ලම් pre treatment කරලා යවන්න ඕන. වැඩි සබන් ප්‍රමාණයක් දැමීම හා දිගු washing time නිසා රෙදිවලට ගානි වෙනව.
     
    • Like
    Reactions: DXB2021