HITACHI එක පට්ට
A AllGood Well-known member Dec 22, 2023 1,058 1,621 113 Jan 18, 2025 #21 HITACHI එක පට්ට Reactions: DXB2021
.::J@S::. Well-known member Dec 4, 2011 9,921 6,578 113 ගග අද්දර Jan 18, 2025 #22 topkollek said: ඔය Hitachi එකට වඩා හොඳයි LG / Samsung වගේ එකකට යන එක. Damro ගන්න එක තේරුමක් නෑ. කැඩුනම හදල දෙන එක නෙවෙයි ප්‍රශ්නෙ. ඒවා නිතර කඩෙන එක. Click to expand... Lg is better than Samsung. Samsung PCB case walata deiyo. Samsung eke redi hedenwa damro ekata wada hebei. Reactions: DXB2021
topkollek said: ඔය Hitachi එකට වඩා හොඳයි LG / Samsung වගේ එකකට යන එක. Damro ගන්න එක තේරුමක් නෑ. කැඩුනම හදල දෙන එක නෙවෙයි ප්‍රශ්නෙ. ඒවා නිතර කඩෙන එක. Click to expand... Lg is better than Samsung. Samsung PCB case walata deiyo. Samsung eke redi hedenwa damro ekata wada hebei.
animation Well-known member Aug 25, 2011 16,027 9,357 113 Microsoft Jan 18, 2025 #23 bump Reactions: DXB2021
FREEZZEER Well-known member Apr 1, 2016 3,127 1 670 113 On the mars.. Oct 3, 2025 #24 Bump! Reactions: DXB2021
san2d3 Well-known member Jan 1, 2010 7,654 3,376 113 Bandarawela Oct 3, 2025 #25 hi.dushan said: උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා Click to expand... ගුලි කාලද යකෝ ලක්ෂ 4කට කිට්ටු වෙන එකක් 65000ක එකක් compare කරන්න. Reactions: hi.dushan and DXB2021
hi.dushan said: උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා Click to expand... ගුලි කාලද යකෝ ලක්ෂ 4කට කිට්ටු වෙන එකක් 65000ක එකක් compare කරන්න.
hi.dushan Well-known member Jun 29, 2009 9,037 10,610 113 Oct 3, 2025 #26 san2d3 said: ගුලි කාලද යකෝ ලක්ෂ 4කට කිට්ටු වෙන එකක් 65000ක එකක් compare කරන්න. Click to expand... ත්‍රෙඩ් එක දාපු එකා අහලා තියෙන්නේ front loading washing machine එකක් ගැන , මම උත්තර දීලා තියෙන්නෙත් front loading washing machine එකක් ගැන. front loading washing machine එකක් ගැන අහපු එකාට දම්රෝ ගන්න කියන උන් ගෙන් අහපන් උඹ ගුලි කාලද කියලා මචන් , ඒකයි මම කාටත් තේරෙන්න කිවුවේ "lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා"
san2d3 said: ගුලි කාලද යකෝ ලක්ෂ 4කට කිට්ටු වෙන එකක් 65000ක එකක් compare කරන්න. Click to expand... ත්‍රෙඩ් එක දාපු එකා අහලා තියෙන්නේ front loading washing machine එකක් ගැන , මම උත්තර දීලා තියෙන්නෙත් front loading washing machine එකක් ගැන. front loading washing machine එකක් ගැන අහපු එකාට දම්රෝ ගන්න කියන උන් ගෙන් අහපන් උඹ ගුලි කාලද කියලා මචන් , ඒකයි මම කාටත් තේරෙන්න කිවුවේ "lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා"