කුඩා දරුවෝ දෙන්නෙක් මරා දාලා... පාරේ රේස් පදින අවජාතක බල්ලෝ

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මිනිස්සු නීතිය අතට නොගන්න නම් පොලිසිය හරියට රාජකාරි කරන්න ඕනි. නැත්තම් ඊලගට මුන් ගුටි කනව හොදට.
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මිනිස්සු නීතිය අතට නොගන්න නම් පොලිසිය හරියට රාජකාරි කරන්න ඕනි. නැත්තම් ඊලගට මුන් ගුටි කනව හොදට.


    kawadada ban policiya neethiya hariyata kare, ratema kudu biz karapu ewungen kohomada neethiyak hariyata balaporoththu wenna puluwan
     
    • Like
    Reactions: malakadss

    black master

    Active member
  • Jul 10, 2014
    344
    130
    43
    moratuwa
    හයියෙන් යන එන් එස් එකක් නේද..?
    මොනව උනත් නිවන්සුව පොඩි උන් දෙන්නට.
    දවසක් මම බය්ක් එකෙ යද්දි හයියෙන් යන එන් එස් එකෙක් ලගට අවිත් බැක් ෆයර් ගහලා රේස් කරලා ගියෙ මගෙ ලගට ඇවිත්. මට පු*න් හිනා...
     
    • Like
    Reactions: malakadss

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උන් අල්ලලා නැද්ද? Accident එකෙන් පස්සෙ පැනලා ගිහින් ද?
     
    • Like
    Reactions: malakadss

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    දැන් ඉන්න උන් හිතන්නේ bike එකට නැග්ගම උන් තරම් වැඩකාරයෝ නැ කියලා.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මරණ තුනයි.. සමහරු කියනවා නේ කොල්ලන්ගේ අවශ්‍යතාවයට රේස් ට්‍රෑක් දෙන්න ඕනේ කියලා. ඔවු ඒක හොදයි. ඒත් රේස් ට්‍රෑක් නෑ කියලා බල්ලන්ට පාරේ රේස් පෑදලා මිනිස්සු මරන්න බෑනේ.. එහෙම නම් ඉතින් ආගමේ තියෙනවා කියලා මිනි මරණ වුනුත් හරිනේ. මොකද උන්ගේ ආගමේ අවශ්‍යතාවයක්නේ ඒක


    View attachment 104836
    මට නම් මේ වගේ හෑලි ලියන උන් පේන්න බෑ. මොකක් හරි සිද්ධියක් උනා නම් සරල විදියට තමන්ගේ අදහස or ඒ සිද්ධිය වාර්ථා කරනව නම් අවුලක් නෑ, මෙහෙම කලා කෘති ලියන්නෙ නැතුව. කෙල්ලෙක් ලීක් කර ගත්තමත් සමහර උන් මේ වගේ හෑලි ලියනවා.
     
    • Like
    Reactions: malakadss

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    balapan muta few weeks ago 15000 fine ekak gahala thiyenawa. paare race padapu ekata eth hadila naha eh madiwata un kiyanawa wandi dennamlu. wandi dunnahama okkoma harida. wandi deela aayemath race padi
    patta duka hithuna lamayinge thaththa balan innawa

    munge gewal wala unta gahanna ona mehema lamayi loketa haduwata.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    balapan muta few weeks ago 15000 fine ekak gahala thiyenawa. paare race padapu ekata eth hadila naha eh madiwata un kiyanawa wandi dennamlu. wandi dunnahama okkoma harida. wandi deela aayemath race padi
    patta duka hithuna lamayinge thaththa balan innawa

    munge gewal wala unta gahanna ona mehema lamayi loketa haduwata.
    හිරේ දානවා කෝමත් පුග්ගැට්ට කැඩෙන්න
     
    • Like
    Reactions: malakadss

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    මම දැන් නිවුස් එක බැලුවේ. මොරටුව එගොඩ උයනෙ එකෙක්ලු. මොරටුවෙ ඉන්න කොල්ලෙක් මූගෙ FB එක මේකෙ ෂෙයා කරන්න.
     
    • Like
    Reactions: malakadss

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    එක්කෝ ඇප මත එලියට දායි නැත්තම් මනස අවුල් කියලා පරිවාස දායි.. අන්තිමට මැරුන කෙනා වැරදිකරු ලෙසත් මරපු කෙනා නිවැරදි කරු ලෙසත් පෙන්නලා දෙයි.. :baffled:
     
    • Like
    Reactions: malakadss

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    z_p01-Cricketer.jpg
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Mu yako kellath ekkath bike eke wheel karanawane photo wala. Munta set wena kolloth mun wagema gonnu thamai.

    :lol:

    lahiru.fernand.3/posts/725291357874673
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,595
    9,232
    113
    maha lokuwata "Yakada hina" kiya kiya bicycle wala videos, photos dala kollonge olu mole karana Social media osthara unuth mewata waradi, un thama me bishanaya thawa wadi karanne podi kollonge. samahara unta License uth naa

    Bicycle racing ona nam track thiyanne ekata, pare inna ahinsaka minissunge jeewitha kanne nathhuwa

    https://www.facebook.com/lahiru.fernand.3

    menna yakada hina kollage profile eka
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි කාන්තාවද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුන අතර අනතුරෙන් මියගිය ගණන තිදෙනෙකු දක්වා ඒ සමග ඉහල ගියා