කුඩා දරුවෝ දෙන්නෙක් මරා දාලා... පාරේ රේස් පදින අවජාතක බල්ලෝ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඒක තමා අර වොයිස් කට් දෙන එකා කියන්නේ හෑම ලේන් එකකම බයික් තියෙනවා කියලා. ඒ පෑත්තෙම කාලකන්නියෙක්.. ඕවා තනිකර පොලිසියේ වෑරදි.. පිටරට වගේ ලන්කාවේ ලකුණු ක්‍රමය භාවිතා කරන්න ඕනේ. ලකුණු ඉවර නම් ලයිසන් කෑන්සල්. මේ වගේ අනතුරක් කරපු එකෙක්ට නම් ආයේ වාහනයක් පදින්න තියන්න වටින්නේ නෑ.. අමු මී හරකෙක් මෝඩ මූසලයෙක්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඉස්සර රේස් පදින පුකේ අමාරුව ලෙසටම තිබ්බා ..මාලබේ පාරේ ඉරිදා හවස ම රු .ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් වගේ .හිටපු ගමන් පොලිසියෙන් පැනල අල්ලනවා .

    එතන ඉන්නකොට ප්ලටිනා රේස් පදින පොඩි බට්ටෝ ටිකක් හැප්පුනා මුනට මුණ .එදා දැකපු දෙයින් පස්සේ 60 පන්නන්නෙම නැ ..

    පොඩි උන් දෙන්න පව් .
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    89 කාලේ මිනී මරපු ජෙප්පෝ න් ගේ හරි UNP කාරයන් ගේ ළමයි වෙන්න බැරිද 🤔🤔

    tikak ridila, eth awulak ne

    mehemane macho, jeppo,UNP lamai unahanam melahata athule , ai ubata therum ganna beri,
    onna oka jahapalanaya kale UNP, JEPPO lamainge athin unahamanam un eliye,
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඒක තමා අර වොයිස් කට් දෙන එකා කියන්නේ හෑම ලේන් එකකම බයික් තියෙනවා කියලා. ඒ පෑත්තෙම කාලකන්නියෙක්.. ඕවා තනිකර පොලිසියේ වෑරදි.. පිටරට වගේ ලන්කාවේ ලකුණු ක්‍රමය භාවිතා කරන්න ඕනේ. ලකුණු ඉවර නම් ලයිසන් කෑන්සල්. මේ වගේ අනතුරක් කරපු එකෙක්ට නම් ආයේ වාහනයක් පදින්න තියන්න වටින්නේ නෑ.. අමු මී හරකෙක් මෝඩ මූසලයෙක්

    ලංකාවේ ප්‍රායෝගික නෑ නේ ඔය ලකුණු වැඩේ.

    පාරේ රේසිං වලට වඩා ආතල් රිස්කි එකක් වෙන කොහෙ හරි දෙන්න ඕන, එතකොට ඔය ආසාව තියෙන ගොඩ දෙනෙක් එතනට යනවා.

    මොකද පාරේ රේස් පැදල පොරක් වෙන්න බෑ එතකොට. පාරේ රේස් පදින්නේ රේසිං ට්‍රැක් එකේ වැඩ බැරි කට්ටිය උනාම පාරේන් ඔය අනවශ්‍ය බයික් ටික ටික අඩු වෙනවා.

    මේවාට ආයෝජනය කරන්න මිනිස්සු නැති එක තමයි අපේ රටවල ප්‍රශ්නය.
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ලංකාවේ ප්‍රායෝගික නෑ නේ ඔය ලකුණු වැඩේ.

    පාරේ රේසිං වලට වඩා ආතල් රිස්කි එකක් වෙන කොහෙ හරි දෙන්න ඕන, එතකොට ඔය ආසාව තියෙන ගොඩ දෙනෙක් එතනට යනවා.

    මොකද පාරේ රේස් පැදල පොරක් වෙන්න බෑ එතකොට. පාරේ රේස් පදින්නේ රේසිං ට්‍රැක් එකේ වැඩ බැරි කට්ටිය උනාම පාරේන් ඔය අනවශ්‍ය බයික් ටික ටික අඩු වෙනවා.

    මේවාට ආයෝජනය කරන්න මිනිස්සු නැති එක තමයි අපේ රටවල ප්‍රශ්නය.

    minissu innawa karanna, eth sakkili deshapalaka ballige puthala commis illana nisa kisi kenek invest karanna kemathi ne. invest karath ekath sakkili deshapalakayo horakan karanawa.
     
    • Like
    Reactions: malakadss

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    සන්දීප් පව් කියපු අය මේ accident එක ගැන බයික් කාරයට පලුයන්න බනිනව :LOL: :LOL:

    images.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සංදීප් පව් කියන අය මේ accident එක ගැන බයික් කාරයට පලුයන්න බනිනව :LOL: :LOL:

    View attachment 104835
    එහෙම තමා බන්. වින්දිතයට තමා පවු කියන්නේ. ඔතන ඈත්තටම පාඨලියා බාර වුනා නම් ලොකු අවුලක් යන්නේ නෑ.. කේස් එක වුනේ පාඨලියා පෑනපු එකෙන් මිනිස්සු අතර මතයක් ආවා පාඨලියා වෑරදිකාරයා හින්දා පෑන්නා කියලා
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    minissu innawa karanna, eth sakkili deshapalaka ballige puthala commis illana nisa kisi kenek invest karanna kemathi ne. invest karath ekath sakkili deshapalakayo horakan karanawa.
    ඔයා කියන්නේ දේශපාලකයොයි ටික අහක් කරලා වෙනින් දේශපාලකයො ටිකක් ගේන්න කියලද? කොමිස් ඉල්ලනේ නැති රටවල් තියෙනවා කියලද හිතන්නෙ ? That is cute :giggle:.

    ඊට වඩා ලේසියි මිනිස්සු මේ රේස් පදින අවශතාවයට විසදුමක් දෙන්න ඕන කියල සාකච්ඡා කරන එක.
    මේක මේ කාට හරි බැනලා විසදන්න බැරි ප්‍රශ්නයක්, කොල්ලොන්ට පොරක් වීමේ ස්වභාවික අවශතාවයත් එක්ක එන සමාජ ප්‍රශ්නයක් මේ.
    ඉස්සර හමුදාවට ගියා ඒක ත්‍රාසජනක දෙයක් විදියට දැකපු පිරිසක්.
    අපි සර්ෆින්, ඩයිවින් ඉන්ටර්නෙට් එකේ දැක්කට කරන්න බෑ වියදම් වැඩියි, ලේසි වැඩේ බයික් එකක් අරන් පාරේ රේස් පදින එක.

    මිනිස්සු මෙහෙම අවාසනාවන්ත දෙයක් උනාම කුනුහරුප වපුරාගෙන ගහ මරාගෙන තරහ පිට කරලා සතියකින් අමතකයි.
     
    • Like
    Reactions: Scattered123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මරණ තුනයි.. සමහරු කියනවා නේ කොල්ලන්ගේ අවශ්‍යතාවයට රේස් ට්‍රෑක් දෙන්න ඕනේ කියලා. ඔවු ඒක හොදයි. ඒත් රේස් ට්‍රෑක් නෑ කියලා බල්ලන්ට පාරේ රේස් පෑදලා මිනිස්සු මරන්න බෑනේ.. එහෙම නම් ඉතින් ආගමේ තියෙනවා කියලා මිනි මරණ වුනුත් හරිනේ. මොකද උන්ගේ ආගමේ අවශ්‍යතාවයක්නේ ඒක

    mada.JPG
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    89 කාලේ මිනී මරපු ජෙප්පෝ න් ගේ හරි UNP කාරයන් ගේ ළමයි වෙන්න බැරිද 🤔🤔
    තාජුඩීන් මැරුව කියන එකාගෙ සෙට් එකේ එකෙක් වෙන්න බැරිද? ඌත් රේස් යනව නේද 🤔 🤔
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔයා කියන්නේ දේශපාලකයොයි ටික අහක් කරලා වෙනින් දේශපාලකයො ටිකක් ගේන්න කියලද? කොමිස් ඉල්ලනේ නැති රටවල් තියෙනවා කියලද හිතන්නෙ ? That is cute :giggle:.

    ඊට වඩා ලේසියි මිනිස්සු මේ රේස් පදින අවශතාවයට විසදුමක් දෙන්න ඕන කියල සාකච්ඡා කරන එක.
    මේක මේ කාට හරි බැනලා විසදන්න බැරි ප්‍රශ්නයක්, කොල්ලොන්ට පොරක් වීමේ ස්වභාවික අවශතාවයත් එක්ක එන සමාජ ප්‍රශ්නයක් මේ.
    ඉස්සර හමුදාවට ගියා ඒක ත්‍රාසජනක දෙයක් විදියට දැකපු පිරිසක්.
    අපි සර්ෆින්, ඩයිවින් ඉන්ටර්නෙට් එකේ දැක්කට කරන්න බෑ වියදම් වැඩියි, ලේසි වැඩේ බයික් එකක් අරන් පාරේ රේස් පදින එක.

    මිනිස්සු මෙහෙම අවාසනාවන්ත දෙයක් උනාම කුනුහරුප වපුරාගෙන ගහ මරාගෙන තරහ පිට කරලා සතියකින් අමතකයි.

    commis ganna ratawal ne kiuwe ne, eth aperate commis eka nethnam project eka return giya seen thiyenne.

    අවාසනාවන්ත දෙයක් උනාම කුනුහරුප වපුරාගෙන ගහ මරාගෙන තරහ පිට කරලා සතියකින් අමතකයි. oka ithin Prabhakaran mulinma kiyapu deyak

    PS. PAW A ASSE THREAD EKE EKA BAIYEK THANIYEN NANAWA
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    මරණ තුනයි.. සමහරු කියනවා නේ කොල්ලන්ගේ අවශ්‍යතාවයට රේස් ට්‍රෑක් දෙන්න ඕනේ කියලා. ඔවු ඒක හොදයි. ඒත් රේස් ට්‍රෑක් නෑ කියලා බල්ලන්ට පාරේ රේස් පෑදලා මිනිස්සු මරන්න බෑනේ.. එහෙම නම් ඉතින් ආගමේ තියෙනවා කියලා මිනි මරණ වුනුත් හරිනේ. මොකද උන්ගේ ආගමේ අවශ්‍යතාවයක්නේ ඒක

    පාරේ රේස් පදින එකට ඉතින් දඩුවම් වැඩි කරන්න පුලුවන් අනිත් විසදුම, ඒත් ඉතින් පහත් තැනින් ගලා යයි ජලේ.
    දැන් ක්‍රිකට් ක්‍රීඩකයෝම කී දෙනෙක් වාහන වලින් මිනිස්සු හැප්පුවාද කිසි අවුලක් නෑනේ.
    කිසිම දේශපාලකයෙකුට අවුලක් වෙයිද හැප්පුවා කියල?

    ආගමේ කියල නෑ මිනි මැරීම රටේ නීතියට අනුව වරදක්.
    අධික වේගෙන් වෙන වාහන අනතුරුත් එහෙනම් චේතනාත්වකව මිනී මැරුම් විදියට උසාවි දාලා , ඒක එහෙම නෙමෙයි කියල හප්පපු කෙනාට ඔප්පු කරන්න කියන්න ඕන. එහම කරොත් මිනීමැරුම් චෝදනාවට හිරේ දැම්මැකි.
    ඒක කරන්න කිසිම කෙනෙක් අකමැති දැන් මෙතන මෙකුන් මරන්න ඕන කිව්වට.
    එහම කරත් සල්ලි තියෙනවා නම් ජනාධිපති සමාවත් ලන්කාවෙ ගත්තැකි.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    පෑදලා තීයෙන බයික් වල හෑටියට නම් දේශපාලන හයිය තියෙන එවුන් වෙන්න බෑ.. අනික හරි හමන් විදිහට බයික් එකක් පදින්න පුලුවන් එවුන් ඕනේ රේස් පදින්න. මුන්ට නිකන් පාරෙ යන්නවත් බෑරි එවුන් වගේ මේ විදිහට මිනිස්සු හප්පනවා කියන්නේ
    pulsar ns 200 එකක් නේ වැදිලා තියෙන්නේ, පොඩි කොල්ලො වගේ
    ඔහොම රේස් පදින අපේ පැත්තෙත් සෙට් එකක් හිටියා
    පිළියන්දල බයිපාස් එකේ පැදලා පොලිසියට මාට්ටු උන වෙලාවේ එතනින් පැනගත්ත එකෙක් හිටියා
    දැන් මාසෙකට විතර කලින් මහරගම සම්පත් එක ගාවදී රෑ 12 විතර රේස් ගිහින්
    BMW 520D වැදිලා මැරුනා.ඌත් හැප්පුනේ ns 200 ගිහින්
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ වගේ නිව්ස් සාමාන්‍ය මනුස්සයෙක්ට බලන්න බැහැ, මම බලන්නෙත් නෑ, ඔය වගේ බැලුවොත් ඒවා අමතක කරගන්න බැහැ :(

    ඩ්‍රයිව් කරනකොට මතක තියාගන්න පාරේ ඉන්න මිනිස්සුන්ටත් පවුලක් තියෙනවා, අම්මා,තාත්තා එනකම් බලන් ඉන්න දරුවෝ ඉන්නවා කියල, ඉතින් පරිස්සම ඉබේම එනවා.

    හරිම දුකක් දැනුන.

    මේ මෝඩ කොල්ලන්ට අධිවේගයෙන් පදවල අහුවුනාම, ආපහු ලයිෂන් එක දෙන්න කලින් ඔය වගේ ඇක්සිඩන්ට් නිසා පවුල් විනාස වෙන හැටි කියල දෙන්න ඕන, :confused2:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,098
    25,200
    113
    ටව්න් හෝල් එකේ රෑට කාර් රේස් පදින්නේ. පොලිස් එවුන් පෙන්නත් නෑ..... කන ගාවින් ගියා දවසක්.....
     
    • Like
    Reactions: malakadss