Mama saneepa una hati

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Gahagatta ita passe
    ඊට පස්සේ මුගෙ කට ඔබපන් ඇඟිල්ල..
    ඊට පස්සේ උගේ කටේ ඔබපු ඇඟිල්ල උඹ ආයෙත් උඹෙ කටෙ ගහගනින්

    ඊට පස්සේ දෙන්න kiss
    එතනින් එහාට මට තේරෙන්නේ නෑ, 2 pac ගෙන් ඇඩ්වයිස් එකක් ඉල්ල ගනින්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,120
    72,256
    113
    මාලඹේ
    මටත් හෙම්බිරිස්සාව ලේ පීනස ගල් පීනස මේ ඔක්කොම තියෙනවා. පීනසේ හොඳටම තියෙනවා.හො‍ටු ගලල ගලන්න හො‍ටු නෑ.ඒක නිසා වතුර වගේ ගලන්නේ.කිවිසුම් එක දිගට සීයක් විතර යනවා.දැන් හැබයි අවුරුද්දකින් විතර හෙම්බිරිස්සව ඊනස මේ මොකක්වත් නෑ.ඒ වෙනුවට වියලි කැස්සක් තියෙනවා උගුරේ ඉචී එක්ක.සමහර වෙලාවට ඔක්කාරෙට එනවා කහිනකොට.උණ නම් කාලෙකින් හැදුනේ නෑ.කොරොනා නම් හැදුනා මාර්තු.එතකොට උන ගත්තා ටිකක්.කොරොනා එන්නත මම පෙරේදා ගහගෙන ආවා ඉම්පිරියල් ලන්ඩන් කොලෙජ් එකෙන්.මම කලින් ඉඳල ඇප්ලයි කරා.මාවත් ‍තෝරගෙන තිබුනා.
    උබට සුද්දෝ වැක්සින් එක ගැහුවේ පුකට ද🤣🤣🤣
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබට සුද්දෝ වැක්සින් එක ගැහුවේ පුකට ද🤣🤣🤣
    IMG-3780.jpg

    මෙයාල රිසර්ච් එක කරනව ඔක්ස්ෆඩ් එකේ.මට එයාලම ඉන්වයිට් කරා.මම කැමත්තෙන් ගියා.ඉස්සෙල්ලම මට ටෙස්ට් කිට් එක එව්වා.
     
    • Love
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,097
    7,111
    113
    Back Bay-Beacon Hill, Boston
    ochcara dagalanne nethuwa ice cream kana eka nawaththapanko
    මම නෝර්ඩික් රටක හිටියා සෑහෙන කලක්, එහේ මිනිස්සු වගේම ඩොකාලත් කියන්නේ උගුරේ අමරුවක්, කැස්සක් තියෙනවනම් අයිස්ක්‍රීම් කන්න කියලා, මුලදි මාව හොල්මන් වුනා. පස්සේ හැබැයි තෙරුනා ඇත්තටම ඒක අඩුවෙනවා කියලා අයිස්ක්‍රීම් කැවහම..
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    lankavata corona vaccine eka ena ekak naha.china valata biliion vaccine ona.eka nisa chinese eka vadiya international danna baha.Oxford eka nam very expensive lankavata.kohomath genne naha.Russian vaccine eka sure naha.thama bara ganak marenava. Pfizer eka saha oxford eka thamai danata sure.mekn hodama eka oxford eka.research eka nisa mata gahuve super quality ekak.mokada research valata hodama eva hadanne.commercial hadanakota quality eha bahinava