meka balana aya innawada hodayida kathawa ?
May the force be with youThis is the way
Clone wars balannath ona.ටීවී සීරීස් එක නම් පට්ට. ඕකේ Season 1 & Season 2 තියෙනවා. Season 1 ආවේ 2019 නොවැම්බර්/දෙසැම්බර් කාලේ වගේ. Season 2 තමයි අළුත් එක. ආවේ මේ අවුරුද්දේ නොවැබ්ර් වගේ... එකේ Episodes 6 ක් විතර දැනට ගිහින් තියෙනවා.
Star Wars Universe එක ගැන පොඩි හරි දැනීමක් තියෙනවා නම් Story එකේ Background එක තේරුම් ගන්න ටිකක් ලේසියි. නැති වුණත් අවුලක් නැහැ. Star Wars: Return of the Jedi (Episode VI) සිදුවීම් වලින් අවුරුදු 5 කට පස්සේ වෙන සිද්ධි මාළාවක් තමයි කථාවට පදනම් වෙන්නේ.
මුල් episode 2/3 විතර බලපන්. එතකොට උඹට fit වෙයි ස්ටොරි එක.
අනිවාර්යයෙන්ම. නැත්නම් Asoka Tano කියන්නේ කවුද? වගේ දේවල් miss වෙන්න පුළුවන්...Clone wars balannath ona.
kathawa lassanai. length eka madi madi wage. sathiyak balan idala 30min walin iwara wunama athal kudu .