The Mandalorian TV series

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    giphy.gif
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Hena Gon... Star Wars die hard fan keneknan asa wei..issaranan star wars asai eetapasse lagadi aapu movies walin epa wela hitiye..meken thawath epa una
     
    • Like
    Reactions: dhanuka kumara

    Eranga.B

    Junior member
  • Jan 31, 2017
    49
    18
    8
    ටීවී සීරීස් එක නම් පට්ට. ඕකේ Season 1 & Season 2 තියෙනවා. Season 1 ආවේ 2019 නොවැම්බර්/දෙසැම්බර් කාලේ වගේ. Season 2 තමයි අළුත් එක. ආවේ මේ අවුරුද්දේ නොවැබ්ර් වගේ... එකේ Episodes 6 ක් විතර දැනට ගිහින් තියෙනවා.
    Star Wars Universe එක ගැන පොඩි හරි දැනීමක් තියෙනවා නම් Story එකේ Background එක තේරුම් ගන්න ටිකක් ලේසියි. නැති වුණත් අවුලක් නැහැ. Star Wars: Return of the Jedi (Episode VI) සිදුවීම් වලින් අවුරුදු 5 කට පස්සේ වෙන සිද්ධි මාළාවක් තමයි කථාවට පදනම් වෙන්නේ.
    මුල් episode 2/3 විතර බලපන්. එතකොට උඹට fit වෙයි ස්ටොරි එක.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503

    Clone wars balannath ona.
     
    • Like
    Reactions: Eranga.B

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    matanan patta :P kathawa lassanai. length eka madi madi wage. sathiyak balan idala 30min walin iwara wunama athal kudu .

    --------------------------------------------------------------------------THIS IS THE WAY-----------------------------------------------------------------

    mama animation series eka balanna inne me dawas tike wela na. job ekak set wuna gaman balanna patan gannawa