ඇයි rapid test kit ගෙන්නන්නේ නැත්තේ .. මිනිස්සුන්ට pharmacy වලින් සල්ලි දීල අරගෙන තනියම කරගෙන බලන්න පුළුවන්නේ එක ...
හරියටම Accurate නැහ්
ගෙනාවත් ඔවා එන්නෙහ් හයි කමිශන් පිට
එවට වෙන් කරනහ් සල්ලි වලින් කෙලින්ම වැක්සින් එක ගෙන්නහ් වැඩක් කරන්නහ් පුලුවන්
එහෙම හිතෙනහ් විදිහට ගෙන්නහ් බැහ් බ0 ටන්ඩර් දලා හෙන ගෙමක් නටන්නහ් ඔනිසල්ලි වෙන් කරන්නේ මොකටද ?? privet ඒවාට ගෙන්නන දෙන්නේ නැත්තේ ඇයි ... මිනිස්සුන්ට සල්ලි දීල අරන් test කරගන්න ...
accurate නැතත් check කරගන්න පුලුවනේ ... එක positive නං PCR කරන පුළුවන් ..
එහෙම හිතෙනහ් විදිහට ගෙන්නහ් බැහ් බ0 ටන්ඩර් දලා හෙන ගෙමක් නටන්නහ් ඔනි
ලොකු ලොකු එවුන් කෙලින්ම කොමිස් ගහනවා ...
ටෙස්ට් එක පොසිටිව් උනොත් උබ හිතනවද බ0 අපේ එවුන් පිසිආර් කරන්නහ් යනවා කියලා ? කොහෙ හරි මුල්ලක හැන්ගෙනවාහ්
දැක්කනේ පොසිටිව් වෙච්ච එවුන් කොච්චර හැන්ගි හැන්ගි හිටියදහ් කියලා ...
Rapid kit එකෙන් උබ බලාපොරොත්තු වෙන්නෙහ් මොකක්ද ? ප්‍රයිවට් එකෙ කරගන්න එකද ඉක්මනට කරගන්න එකද ?ඇයි tender දන්නේ .. රජයෙන් ගෙන්නවනන්නේ tender දන්න ඕනේ ... රජයෙන් ගෙන්න නෙමේ මම කියනේ ... වෙන දේවල් ගෙනනන්ව වගේ import කරන පුළුවන්නේ ...
ඉතින් ඕනේ නැති උන්ට බම්බු ගහගන්න කියපන් .. උන් ඔහොමත් pharmacy එකෙන් ඕක සල්ලි දීල අරන් test කරගන්නේ නැනේ ... එහෙම එල හරක් විතරක් නෙමේනේ ඉන්නේ ... ඕනේ අයට අරගෙන test කරගන්න පුලුවනේ ... ඒ කරලා තමන්ට පොසිටිවේ නං නිරෝදයනය වෙන්න පුළුවන්නේ ..
Rapid kit එකෙන් උබ බලාපොරොත්තු වෙන්නෙහ් මොකක්ද ? ප්‍රයිවට් එකෙ කරගන්න එකද ඉක්මනට කරගන්න එකද ?
ඒක ගෙදර ගෙනත් තියාගෙන බලන්න පුලුවන් දෙයක් කියල මම හිතන්නෙ නෑ. ප්‍රයිවෙට් හොස්පිටල් වලට දෙන්න ඇති නේද?කොහෙද ගන්න තියෙනේ ?
ඒක ගෙදර ගෙනත් තියාගෙන බලන්න පුලුවන් දෙයක් කියල මම හිතන්නෙ නෑ. ප්‍රයිවෙට් හොස්පිටල් වලට දෙන්න ඇති නේද?
කෙටියෙන්ම තෙරෙන බාශාවෙන් උබට කියන්නම් රැපිඩ් ටෙස්ට් එකකට ඩිටෙක්ට් කරන්නහ් පුලුවන් විදි දෙකක් තියෙනවාමට හැදිලද නැද්ද කියලා හොයාගන්න ... රස්සාවට තැන තැන යන්න වෙන්ව ... ඒ කරලා ගෙවල් වල එන්න ඕනේ .. අපි දන්නේ කොහොමද අපිට හැදිලද නැද්ද කියල ... අපිට අමාරු නැතුව එත් හැදිලා නං අපි දැන් නැතුව තැන් වලට ගිහාම උන්ටත් බෝ වෙනවනේ .... ඕක තිබනන් සතියකට දෙකකට සැරයක් kit එකක් අරන් කරගන්නෙන් තියෙන්නේ අපිම ...
කෙටියෙන්ම තෙරෙන බාශාවෙන් උබට කියන්නම් රැපිඩ් ටෙස්ට් එකකට ඩිටෙක්ට් කරන්නහ් පුලුවන් විදි දෙකක් තියෙනවා
එකක් Antigen අනිත් එක Antibody.
Antibody එකෙන් වෙන්නෙ වයිරස් එකක් වගේ අපේ ඇගට ඇතුලු උනාට පස්සෙ අපේ ඇගෙන් හදනවා එකත් එක්ක ෆයිට් කරන්නහ් ප්‍රොටින. මෙකෙදි අපේ බ්ලඩ් වල එ ප්‍රොටින තියෙනවද කියලා බලනවා. එහෙම ප්‍රොටින් ඇගේ හැදෙන්නහ් දවස් 10 ක් උනත් යන්නහ් පුලුවන්. මෙකෙ ඇකියුරෙන්සි එක ගොඩක් හොදයි ..
Antigen කියන්නේ කොරොන වයිරස් එකට. ඔය කොරොනා ටෙස්ට් එක Antigen ටෙස්ට් එකක් උබ නොදන්නවට ගොඩක් antigen ටෙස්ට් වල ෆොල්ස් නෙගටිව් රෙට් එක 50% වලට වඩා වැඩි .. හිතපන්කො උබ ඔක අරගෙන නෙගටිව් උනා කියලා උබ ෆුල් ආශික් එකේ ගෙදර ගිහිල්ලා සාමාන්‍ය විදිහටම ඉදි
ඇයි නෙගටිව් වෙන්නේ ? එකට මුලිකම හෙතුව අපේ ලේ වල කොරොන වයිරස් එක තව තව වයිරස් එක ස්ප්‍රෙඩ් කරනවා උබට උදේ හැදුනා කියලා හවස antigen එකට අහුවෙන්නෙහ් නැහ් අඩුම දවස් 3ත් 5ත් අතර කාලයක් යන්නහ් පුලුවන් හරියටම Antigen එකකට අහුවෙන්නහ්
මොන ටෙස්ට් එක කරත් එක්ස්පොස් වෙලා දවස් 2ක් 3ක් ඇතුලත් උබට හරි රිසල්ට් එකක් ගන්නහ් බැහ්. එතකොට උබෙන් බොවෙන්නහ් පුලුවන් එවුන්ට බොවෙලත් තියෙන්නහ් පුලුවන්
උබට වැඩ කරන තැනින් ලියුමක් ගන්නහ් පුලුවන් නම් PCR ටෙස්ට් එකක් 6000ට කරගන්නහ් පුලුවන් එක දවසෙන් එනවා. Rapid Test කිට් මෙහෙට එද්දි කියක් වෙයිද කියලා කියන්න නම් බැහ්
මෙ වෙලාවේ ටෙස්ට් කිට් පස්සේ දුවන එකෙන් ලොකු වාසියක් තියෙනවාහ් කියලා හිතන්නෙහ් නැහ් .... PCR Drive through කරලා අඩුවට දෙන්න පුලුවන් නම් එක තමා හොදම විසදුම .
කියන එක තේරෙන් නැද්ද ? උබට ඔක පොසිටිව් කියලා Rapid Test Kit වලින් පෙන්නනකොට හැදෙන්නහ් ඔනි ඔක්කොටම හැදිලා ඉවරයිහරි ඔයි ... මොකුත්ම නොකරන් ඉනවට වඩා එහෙම එකක් ගෙදර කරගන එක හොදයිනේ ... negative rate මගුලක් කියන්නේ ... negative උන කියල ආතල් එකේ ඉන්නවනං කඩෙන් අරන් කරනවද .. යකෝ පොසිටිවේ උනොත් අවශ්‍ය දේ කරන පුළුවන්නේ .. කියන එක තේරෙන් නැද්ද ... covid හැදුන දන්න එකෙක් එක්ක ඉදල ඇවිල්ල rapid ටෙස්ට් එක විටරක් කරන් ආතල් එකේ ඉන්න එකක් නෙමේ කියනේ .... නිකන් පාරේ ගිහින් වහනෙක ගිහින් හැදිලා තියෙයිද දන්නේ කොහොමද ... මුන් කිවේ නැතුවට හැමතැනම ගිහින් තියෙනේ දැන් ....
අනික මේ දුප්පත් උන්ට අඩුවට දෙන ලබ්බක් නෙමේ මම කියන්නේ ... කියක් උනත් කමක් නැ ගෙනල්ල pharmacy වලට දන්නා ඉඩ දුන්න නං ඉවරයිනේ privet ඕව import කරන උන්ට .. කියක් උනත් රුදාව මොකක්ද .... සල්ලි තියන උන් ගනී .. නැති උන් ඉස්පිරිතාලෙන් හරි මොන මගුලෙන් හරි කරගැනී ...
කියන එක තේරෙන් නැද්ද ? උබට ඔක පොසිටිව් කියලා Rapid Test Kit වලින් පෙන්නනකොට හැදෙන්නහ් ඔනි ඔක්කොටම හැදිලා ඉවරයි
ඉක්මනට දැනගන්නහ් ඔනි නම් PCR කරපන් එක ඇකියුරෙට්
අඩුවට දෙන ලබ්බක් නෙමෙහ් නම් ගිහිල්ල PCR කරගනින් මෙතන නැට්ට පාගගෙනහ් දගලන්නෙහ් ?
Rapid Test කියන්නෙහ් දැන් පුස්සක් විතරයි ...
ලබ්බක් කතා කරන්නෙහ් නැතුව PCR කරගනින් ..
දන්න ලබ්බකුත් නැහ් Rapid Test කිය කිය වැලලෙන්නහ් හැදෙනවා ...
පුස්සක් තමා බුරුවො වැසින් හැදෙද්දි .. යකො වැසින් අත ලග එන්න තියෙද්දි එකට ෆොකස් කරන්නෙහ් නැතුව Accurate අඩු Rapid Test පස්සෙ යන්නහ් උබලා වගේ ගො0 ඩයල් වලටම හොදයි ..PCR ගෙදර කරගන පුල්වුඅන්ද බුරුවො ... හැදෙන ඔකොටම හැදෙන කොහොමද යකෝ ... උන්ටත් කියන පුල්වුඅනේ හැදිලා තියෙනේ බල ගනින් කියල ... WHO එකෙනුත් කියලා රටවල් ගානක කරන එක පුස්සක්ලු මෙහෙ ලිදේ ඉන්න උන් .. lol
පුස්සක් තමා බුරුවො වැසින් හැදෙද්දි .. යකො වැසින් අත ලග එන්න තියෙද්දි එකට ෆොකස් කරන්නෙහ් නැතුව Accurate අඩු Rapid Test පස්සෙ යන්නහ් උබලා වගේ ගො0 ඩයල් වලටම හොදයි ..
Rapid Test වලින් ලැබ් වල ලොඩ් එක අඩු වෙන එක විතරයි වෙන්නෙහ් එකත් ෆොල්ස් රෙට් එක වැඩි
හෙන බොලද චරිතයක් බ0 උබ ..
අමු පිස්සෙක් ඔයි..lol එයි vaccine පුක ලගට බලන් හිටපන් ... ... focus කරන්න දගලන ඕනේ නෑ ... ගෙනල්ල දාපන් pharmacy වලට .. ගන්න උන් අරන් බේරෙයි ... vaccine එනත් දෙනකන් බලන් ඉන්නව ලොල්
කටවහගන නිකන් හිටපන් බන්. අස්සයව වතුර ලඟට ගෙනියන්න පුළුවන් උනාට පොවන්න පුලුවන්ද?අමු පිස්සෙක් ඔයි..
මෙතන හිගන්නෙක් වගේ වැලලෙන්නේ නැතුව 6000ක් දිලා PCR එකක් කරපන්
සල්ලි නැත්තම් කියපන් මෙකෙ එවුන් එකතු වෙලා හරි උබට හොයලා දෙයි ..