Rapid test

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    minee pettiya rajayen illanawa rapid test karanna kit ganna puluwan lu salli deela
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    ඇයි tender දන්නේ .. රජයෙන් ගෙන්නවනන්නේ tender දන්න ඕනේ ... රජයෙන් ගෙන්න නෙමේ මම කියනේ ... වෙන දේවල් ගෙනනන්ව වගේ import කරන පුළුවන්නේ ...

    ඉතින් ඕනේ නැති උන්ට බම්බු ගහගන්න කියපන් .. උන් ඔහොමත් pharmacy එකෙන් ඕක සල්ලි දීල අරන් test කරගන්නේ නැනේ ... එහෙම එල හරක් විතරක් නෙමේනේ ඉන්නේ ... ඕනේ අයට අරගෙන test කරගන්න පුලුවනේ ... ඒ කරලා තමන්ට පොසිටිවේ නං නිරෝදයනය වෙන්න පුළුවන්නේ ..
    Meka atta.. godak denata pcr test karaganna amarui rs 9000k deela.. antigen test ekak 1500k 2000k wage wei max..

    Sensitivity eka adu unata.. corona tiyana 1000k eka dawasata test kala nan.. adu gane eken 500kwath hoya ganna hambenawane.. nikan gedarata wela innawata wada mokuth nokara..
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    130043327_2803775756523466_7317821393357572884_o.jpg

    ආහ් ඉන්දා ගිහින් කරගනින්. ෆාමසි වලින් කරන්න දෙන්නේ නැත්තේ පොසිටිව් උනොත් හැන්ගෙන හින්දා
     
    • Wow
    Reactions: Voltage

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,216
    1
    57,270
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    For Immediate Release: November 17, 2020

    Today, the U.S. Food and Drug Administration issued an emergency use authorization (EUA) for the first COVID-19 diagnostic test for self-testing at home and that provides rapid results. The Lucira COVID-19 All-In-One Test Kit is a molecular (real-time loop mediated amplification reaction) single use test that is intended to detect the novel coronavirus SARS-CoV-2 that causes COVID-19.

    “The FDA continues to demonstrate its unprecedented speed in response to the pandemic. While COVID-19 diagnostic tests have been authorized for at-home collection, this is the first that can be fully self-administered and provide results at home. This new testing option is an important diagnostic advancement to address the pandemic and reduce the public burden of disease transmission,” said FDA Commissioner Stephen M. Hahn, M.D. “Today’s action underscores the FDA’s ongoing commitment to expand access to COVID-19 testing.”

    The Lucira COVID-19 All-In-One Test Kit test has been authorized for home use with self-collected nasal swab samples in individuals age 14 and older who are suspected of COVID-19 by their health care provider. It is also authorized for use in point-of-care (POC) settings (e.g., doctor’s offices, hospitals, urgent care centers and emergency rooms) for all ages but samples must be collected by a healthcare provider when the test is used at the POC to test individuals younger than 14 years old. The test is currently authorized for prescription use only.

    ඔය දිලිත් ගෙන්නපු test kit එක අපිට ගෙදර ඉඳල කරන්න approval දීල නෑ නේද?
     
    • Like
    Reactions: NRTG and imhotep

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මචන් උඹට තෙරෙන්නෙ නැතිනිසා තේරෙන විදියට කියන්නම්. අපි හිතමුකෝ උඹ දවසින් දවස rapid test එකකුයි pcr test එකකුයි කරනවා කියලා.

    Rapid test එක positive වෙන්නෙ උඹේ ඇගට වෛරස් එක ඇවිල්ලා හොදටම වැඩි උනාට පස්සේ. ඒ වෙද්දි සමහරවිට උඹ ගෙදර හැමෝටමත් බෝ කරලා උඹෙන් වෙන අයට බෝවෙන්න පුලුවන් කාලෙ ඉවරවෙලාත් තියෙන්නත් පුලුවන්. ඒක නිසයි ඒකේ ඇකියුරසි මදී කියන්නෙ.

    Pcr එකක් කරොත් වෛරස් එක ඇග ඇතුලේ පැතිරෙන්න පටන්ගන්නකොටම positive වෙනවා. මෙකෙදි වෙන්නෙ උඹෙන් ගන්න වෛරස් සාම්පල් එක වගා කරලා වෛරස් ප්‍රමානේ වැඩි කරලා ටෙස්ට් කරන එක. ඒකට කල් යන්නෙත් ඒකයි. එතකොට උඹෙන් වෙන කෙනක්ට බෝකරන්න තරම් වෛරස් ප්‍රමානයක් තිබුනේ නැතත් වෛරස් එක ඇගේ තියනවා කියලා හොයාගන්න පුලුවන් ලොකු සම්භාවිතාවක් තියනවා. රැපිඩ් ටෙස්ට් එකට ගොඩක් කලින් කලින් pcr එක positive වෙන නිසා උඹට පුලුවන් නිරෝධායනේ වෙන්න.

    ඒකයි රැපිඩ් ටෙස්ට් එක කරාට තේරුමක් නෑ කියන්නෙ. ඒක පොසිටිව් වෙනකොට උඹ රට වටේටම පතුරවලා ඉවරයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,363
    113
    For Immediate Release: November 17, 2020

    Today, the U.S. Food and Drug Administration issued an emergency use authorization (EUA) for the first COVID-19 diagnostic test for self-testing at home and that provides rapid results. The Lucira COVID-19 All-In-One Test Kit is a molecular (real-time loop mediated amplification reaction) single use test that is intended to detect the novel coronavirus SARS-CoV-2 that causes COVID-19.

    “The FDA continues to demonstrate its unprecedented speed in response to the pandemic. While COVID-19 diagnostic tests have been authorized for at-home collection, this is the first that can be fully self-administered and provide results at home. This new testing option is an important diagnostic advancement to address the pandemic and reduce the public burden of disease transmission,” said FDA Commissioner Stephen M. Hahn, M.D. “Today’s action underscores the FDA’s ongoing commitment to expand access to COVID-19 testing.”

    The Lucira COVID-19 All-In-One Test Kit test has been authorized for home use with self-collected nasal swab samples in individuals age 14 and older who are suspected of COVID-19 by their health care provider. It is also authorized for use in point-of-care (POC) settings (e.g., doctor’s offices, hospitals, urgent care centers and emergency rooms) for all ages but samples must be collected by a healthcare provider when the test is used at the POC to test individuals younger than 14 years old. The test is currently authorized for prescription use only.

    ඔය දිලිත් ගෙන්නපු test kit එක අපිට ගෙදර ඉඳල කරන්න approval දීල නෑ නේද?

    These tests are different and much advanced than the strip tests. The basic strip test is like the pregnancy test kit. The covid rapid tests have now come a long way. In fact a British startup firm iAbra and TT Electronics, uses a digital camera attached to a microscope, which then runs data through a computer that can identify the virus from other cells in just 20 seconds. These are used at the airports.
    Some countries have trained dogs, supposedly very accurate. Singapore devloped a breathalyser quick results and accurate - imitating the dogs ( I wrote a post on this before as it was tested in Changi airport)
    The one you are referring to uses LAMP testing - Loop-mediated Isothermal Amplification (LAMP) is a similar process to PCR testing but produces many more viral RNA copies at a constant temperature instead of heating and cooling so can have a result much quicker.
     
    Can you answer this?
    ඔය දිලිත් ගෙන්නපු test kit එක අපිට ගෙදර ඉඳල කරන්න approval දීල නෑ නේද?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    හරි ඔයි ... මොකුත්ම නොකරන් ඉනවට වඩා එහෙම එකක් ගෙදර කරගන එක හොදයිනේ ... glucometer/pregency තියෙනේ ඔයි ඒ වගේ කියනේ .. ඕකෙන් නෙගටිවේ උනා කියල හරියට කියන බැනේ diabetics/pregnent නෑ කියලා .. ඒ උනාට පොසිටිවේ උනොත් ගිහින් docek හම්බෙලා කියන පුළුවන් මේ මගුකෙන් positive උන හරියට තියනවද කියලා බලපන් කියලා .. ඒ වගේ තමා මේකත් ... 50% වැරදි ඒ හින්ද නොකර ඉමු මගුලක් නෙමේ ...

    ... negative උන කියල ආතල් එකේ ඉන්නවනං කඩෙන් අරන් කරනවද .. යකෝ පොසිටිවේ උනොත් අවශ්‍ය දේ කරන පුළුවන්නේ .. කියන එක තේරෙන් නැද්ද ... covid හැදුන දන්න එකෙක් එක්ක ඉදල ඇවිල්ල rapid ටෙස්ට් එක විටරක් කරන් ආතල් එකේ ඉන්න එකක් නෙමේ කියනේ .... නිකන් පාරේ ගිහින් වහනෙක ගිහින් හැදිලා තියෙයිද දන්නේ කොහොමද ... මුන් කිවේ නැතුවට හැමතැනම ගිහින් තියෙනේ දැන් ....

    අනික මේ දුප්පත් උන්ට අඩුවට දෙන ලබ්බක් නෙමේ මම කියන්නේ ... කියක් උනත් කමක් නැ ගෙනල්ල pharmacy වලට දන්නා ඉඩ දුන්න නං ඉවරයිනේ privet ඕව import කරන උන්ට .. කියක් උනත් රුදාව මොකක්ද .... සල්ලි තියන උන් ගනී .. නැති උන් ඉස්පිරිතාලෙන් හරි මොන මගුලෙන් හරි කරගැනී ...
    තොට පිස්සුද නැත්තන් හැටිද? උබ හිතුවද මූ ආන්ඩුව හරි ආන්ඩුව නියෝජනය කරන එකෙක් කියල? දන්න විදිහට තමයි උත්තර දීල තියෙන්නේ. ගිහින් අහපන්කෝ සෞඛ්‍ය ඇමතිගෙන් මෙතන තප්පුලන වෙලේ. තීරන ගන්න එකාගෙන් අහපන් දන්න විදිහට කියන එකාට ගරහන්නේ නැතුව
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,363
    113
    Can you answer this?

    I will answer in general... Most Chinese sourced test kits were crap. You would have remembered that many countries made a fuss and returned these. Of course the returns get sold again under another label. That's the Chinese.
    Of course there are good companies like the BGI Genomics. They are indeed reputable.

    This news item was in the Chinese "Global Times Published: 2020/11/5 20:48:40"

    "Chinese medical regulatory authority on Thursday approved the first two COVID-19 antigen detection kits, which can shorten the testing time to 20 minutes.

    According to the National Medical Products Administration (NMPA), the two antigen test kit makers, Guangzhou Wondfo Biotech Co Ltd and Beijing Jinwofu Bioengineering Technology Co, have both received approval via accelerated track. It is also the first time Chinese regulators have granted approval for antigen test kits. "

    It should be quite clear from the above.... :rolleyes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Rapid test ekaka results එදාම දෙනවද

    විනාඩි 15 විතර ඇතුලත result නං එනව

    @charith84 @lk-maare @hasithayad කෝ දැන් සැපද තමා අහන්න තියෙන්නේ ... පෝලිමේ ගිහින් pcr කරගන්නවද .. pcr කරගන්න පෝලිමේ ඉදල හදාගන්න්වද ..
    දැන් දිලිත් ගෙනපුවම 2000 ගානේ දීල අරගන්වද පෝලිමේ ගිහින් ...

    ඒ කාලෙම ගෙනල්ල pharmacy වලට දැම්ම සාදාරන ගානකට දැම්ම නං මිනිස්සු සතියකට එක ගානේ අරර්ගෙන අරගෙන ගෙදරදීම කර ගන්නවා ... දැන් තියනවද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ ... දැන් හැදුනත් රෝග ලක්ෂණ නැත්තන් කරනෙත් නෑ :ROFLMAO: :LOL: කියක් බෙරිලද එහෙනං ...
    ------ Post added on Aug 16, 2021 at 9:17 PM
     
    ඕකට උත්තරේ මම කලින් ලියපු එකේ තියනවත ආයෙත් බලපන්කො
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕකට උත්තරේ මම කලින් ලියපු එකේ තියනවත ආයෙත් බලපන්කො
    තියනව ලබ්බ ... එහෙනං දැන් තහනම්ද anti gen ලංකාවේ ?? එහෙනං අහවල් මගුලකට කරර්න්නේ ...
    ලනක්වේ නෙමේ දැන් අනිත් ලෝකේ හැමතැනම එවුන් ඔහොම අරගෙන ගෙදරට වෙලා කරගෙන බලන්නේ නිකන් ජොලියට ආතල් එකට වෙන්න ඇති වැඩ නැනේ උබ කියන විදිහට ..
    lorry පණ්ඩිත talk නං තියනව ලංකාවේ උන්ගේ :LOL:

    dilith ගෙනල්ල 2000 දීල privet ඒවගෙන් අරගන්න හොඳයි ... pharmacy වලට දාල ගෙදරින් කරගන්කොට තම අවල

    සතිය ගානේ අරන් කරා නං වැඩක් නැ කියලද තාම කියන්නේ ??
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    Vaccine dekama gahala wadiya symptoms pennane nathi ungen me dawaswala hoo gala spread wenawa antigen karanne nathi nisa and antigen karanna yanna baya nisa private than walata.
     
    • Like
    Reactions: ruchira55

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Vaccine dekama gahala wadiya symptoms pennane nathi ungen me dawaswala hoo gala spread wenawa antigen karanne nathi nisa and antigen karanna yanna baya nisa private than walata.
    මේකේ උන් නං කිවේ ඒවා එහෙම දෙන නැත්තේ වැඩක් නැති හින්ද කියල .. :LOL: