ධම්මිකගේ පැණිය බෙදීම අත්හිටුවයි – මීට අවසර දුන් අය සෙවීමට පොලිස් වාර්තාවක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර නැමැත්තෙකු අද උදෑසන සිට කොවිඩ් මර්දන ඖෂධයක පළමු කොටස නොමිලයේ බෙදාහැරීමේ කටයුත්තක් සිදුකරන බව ප්‍රචාරය කිරීමත් සමඟ දහස් සංඛ්‍යාත ජනතාවක් ඔහුගේ නිවෙස අසලට රැස්ව සිටියා.

    මෙම පොලිම්වල ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ තනතුරුවල නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන්ද දක්නට ලැබීම විශේෂත්වයක්.

    කෙසේ වෙතත් කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නොතකමින් සිදුකරන ලද මෙම ක්‍රියාවලිය සමාජ මාධ්‍ය තුළ දැඩිව විවේචනයට ලක්වුණා.

    ඖෂධය බෙදාහැරි ධම්මික බණ්ඩාර නැමැති දේශීය වෛද්‍යවරයාද මුඛ ආවරණයක් හෝ නොපැලද ඖෂධ බහා තිබූ කාලේ බෝතල් බෙදාහරින ආකාරය දක්නට ලැබුණා.

    මේ පිළිබදව සිදුවූ පැමිණිලි මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් අදාල ඖෂධය බෙදාහැරීමේ ක්‍රියාදාමය නතර කර තිබෙනවා.

    මේ අතර මෙවැනි අවස්ථාවක් සංවිධානය කළේ කෙලෙසදැයි කෑගල්ල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් වාර්තාවක් කැදවා ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

    https://newshub.lk/2020/12/08/dhammikas-medicine-distribution-suspended/
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    untitled.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama

    කැරි ජෝක්. එතකොට පොලිසියයි ආමි එකයි පොලිමේ වැදන් ගියේ? මේ ශෝටාබය ගේ වැඩනම් නැට්ටේ ඉදන්ම ගූ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේක ඇත්තම බෙහෙතක් නම් දෙන්න ඕනෙ ලෙඩ්ඩුන්ටනෙ. ආණ්ඩුවෙන් බඩුමල්ලක් නිකන් දෙනව වගෙ පොරකාගෙන ගිහින් ගන්නෙ මොකටද?
    ඒකම තමයි භායනක දේත්.. මට හිතෙන්නෙම ආපු ගොඩක් අය කොරොනා ආශ්‍රිතයෝ වෙන්න පුලුවන්...බෙහෙත වෑඩ කලොත් හරි. නොකොලොත් නම් පුතෝ පුතානෝ ගේ අලි මන්තරේ කුලප්පු අලියෙක් ලග ට්‍රයි කොලා වගේ වෙනවා. හෑත්ත බුරුත්තම චප්ප ඈ.. ඔය පොකුර නම් නිවනවා බොරු පත්තු වුනොත්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    ඒකම තමයි භායනක දේත්.. මට හිතෙන්නෙම ආපු ගොඩක් අය කොරොනා ආශ්‍රිතයෝ වෙන්න පුලුවන්...බෙහෙත වෑඩ කලොත් හරි. නොකොලොත් නම් පුතෝ පුතානෝ ගේ අලි මන්තරේ කුලප්පු අලියෙක් ලග ට්‍රයි කොලා වගේ වෙනවා. හෑත්ත බුරුත්තම චප්ප ඈ.. ඔය පොකුර නම් නිවනවා බොරු පත්තු වුනොත්

    බිපු උන් ආයිත් කොරොනා හැදෙන්නේ නැ කියලා රගන්න ගත්ත දවසට තමා ඊලග වටේ පටන් ගන්නේ
     
    • Like
    Reactions: ewijesekara

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බිපු උන් ආයිත් කොරොනා හැදෙන්නේ නැ කියලා රගන්න ගත්ත දවසට තමා ඊලග වටේ පටන් ගන්නේ
    ඔවු යකෝ.. මේ බෙහෙත බොරුවක් නම් අපිට පුකෙන් යන්න වෙනවා.... මේ වගේ දේකට රජයේ මෑදිහත් වීම අත්‍යවශ්යයි.. එක එකාට බෙහෙත් බෙදන්න දුන්නොත් වෙන්නේ ඕක.. දොළුකන්දේ පිරිත් පෑන් සීන් එක වගේ වෙයි. වෑවම පිරිත් පෑන් කලා වගේ රටම කොරොනා කරලා නතර වෙයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    ඔවු යකෝ.. මේ බෙහෙත බොරුවක් නම් අපිට පුකෙන් යන්න වෙනවා.... මේ වගේ දේකට රජයේ මෑදිහත් වීම අත්‍යවශ්යයි.. එක එකාට බෙහෙත් බෙදන්න දුන්නොත් වෙන්නේ ඕක.. දොළුකන්දේ පිරිත් පෑන් සීන් එක වගේ වෙයි. වෑවම පිරිත් පෑන් කලා වගේ රටම කොරොනා කරලා නතර වෙයි
    රජයේ පුර්ණ අනුග්‍රහයෙන් නේ බං මේක වෙන්නේ. මිනිටර් දුන්නා ෆ්‍රි මාකටින්.
    ඩොකටර් සුදත් කියනවා ලංකාවේ වැක්සින් එක තියාගන්න ෆැසිලිටි නැලු. තේ⁣රෙන්න ඇතිනේ මොකක් වහගන්නද කියලා මෙච්චර උණ අමාරුවක් ලොක්කට හැදිලා තියෙන්නේ
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබලට කියන්න අසුබ දෙයක් තියෙනව. ඔය පොලිමේ ගිහිල්ල තියෙනව කැන්ඩි වල පලමු පෙල ආශ්‍රිතයන් ලොට් එකක්, උන්ගෙ ගෙදර PHI එල්ලපු බෝඩ් එක විතරයි නිරෝධනය වෙන්නෙ 😜 ගෙදර ඔක්කොම පැණිබොන්න පෝලිමේ. තව සතියක් දෙකක් යනකොට ප්‍රතිපල ලැබේවි. මින්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම්කරන ඔයවගේ අමනයො. මේ ලෝකෙන් ඉක්මනට තුරන් වේවා!
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,552
    5,457
    113
    E
    කැරි ජෝක්. එතකොට පොලිසියයි ආමි එකයි පොලිමේ වැදන් ගියේ? මේ ශෝටාබය ගේ වැඩනම් නැට්ටේ ඉදන්ම ගූ
    Ekane policiyen 120k dala kiwwe palanaya koranna
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කැරි ජෝක්. එතකොට පොලිසියයි ආමි එකයි පොලිමේ වැදන් ගියේ? මේ ශෝටාබය ගේ වැඩනම් නැට්ටේ ඉදන්ම ගූ
    How that became a Gotabhaya's work? Is he responsible for every fucker's work?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,566
    113
    Earth
    මං හිතන්නෙ ඔය ඩයල් එක ප්‍රොමොට් කරන්නෙ දෙරනෙන්. News First එකෙ ලගදි වෙච්ච දේවලුත් එක්ක උන් තමා ගේම දෙන්න ඇත්තෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    How that became a Gotabhaya's work? Is he responsible for every fucker's work?

    ඇත්ත ඇත්ත මචං. අප්පා ගහෙන් වැටිලා මැරුන නිසා 2 වසරෙන් ඉස්කොල ගමන නවත්තපු ස්වර්ණභුමියක් ඉල්ලං හෙං කොටන කහටගස්දිගිලියේ රත්නසිරි මාමා තමා මේවාට වගකියන්න ඕනා