දකුනෙ උන් ඇයි මෙහෙම

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    https://m.facebook.com/groups/653867638417820/permalink/1073427066461873/?fs=1&focus_composer=0

    කාලයක් දකුණෙ හෙල රැව්ලගෙ කොත්තු කිය කියා හැමනුනා අනිත් පැතිවල උන් කොත්තු නොකාපු ගානට දාලා. මුං හිතන්නෙ රටේ අනිත් මිනිස්සුත් මුං වගේ ලිං ගෙම්බො කියලා,
    සැවානා කියලා ඉන්දියන් කෑමක් කියලා දාලා තිබුනෙ. සමහර උන් දැකලත් නෑ.
    ආයෙ ඉතින් ඕකුන් ශවර්මා කන්න ගත්තම එෆ්බී එකේ වසලා හමාරයි. දකුණෙ තමයි හොදම ශවර්මා කිය කියා හැමිනෙන්න තියාගයි.
    මුන්ට මොකද්දො හීනමානයක් තියනවා දකුනෙ කියලා , ඒක වහගන්න ගිහින් හැමවෙලේම විහිලුවක්වෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    මෙ අහගනින්
    මටත් මෙ අදහස පස්සෙ තමා ඇතිවුණෙ ..

    මෙ ඉන්ටර්නෙට් සොෂල් මීඩියාස් වලට කලින් දකුණෙ උන්ගෙ ලොකුකම්වත් අනික් පැති වල උන් උන්ට උසුළු විසුලු කරන එකවත් මන් දැනන් හිටියෙ නැහැ.
    හැබැයි දකුණෙ උන් ගැන අපෙ වැඩිහිටියො කියන කතා අහලා තිබ්බා
    ඒ කිව්වෙ ඔය ගිය තැන කඩයක් දාගන්න එකයි ,දකුණෙ ගැණුන්ගෙ කපටි කම් ගැනයි වගෙ දෙවල් .
    එත් එව්වාට අපි එච්චර අවධානයක් දුන්නෙත් නැහැ .

    ඉතිං ඔය සොශල් මීඩියාස් වලින් අනික් පැති වල උන් දකුණෙ උන්ට පහර දෙනකොට උන් තව ප්‍රමොට් වෙනවා.
    සොශල් මීඩියාස් නිසා තමා ඔය දකුණෙ ටොපික් එක කරළියට ඇවිත් වසංගතයක් වෙන්නෙ .
    රත්වෙච්ච වානෙ තලන්න තලනන් තමා ශක්තිමත් වෙන්නෙ .
    ඒ වගෙ තමා අනික් පැතිවල උන් මුන්ට පහර දෙනකොට උන් තව උඩ යනවා.
    නිකන් උඩ නොද හිටහන් .

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    නුවර උන් තමයි හීන මානෙ හොදම එක.
    නුවර කුරුණෑගල බණ්ඩාරවෙල පැතිවල හෙන හුත්තෙන් ඉන්නෙ පොන්නයො හරි ලොකු කුලේ කියල😂
    දකුණෙත් ඉන්නවා රාවණා පොන්න හුත්තිගෙ පුතාලා ඇති හැබැයි නුවර තරම් පොන්යො පිරිලා නෑ
    දකුණෙ කියල රගන්නෙ නැති උන් ඕන කරම් ඉන්නවා. එකෙක් දෙන්නෙක් පොන්නයො උනා කියල දකුණ හුකුණ ගගා අඩන්න එපා බං.
    දකුණෙ සිරා වැඩ්ඩො ඉන්නවා අනිත් උන් දන්නෙත් නෑ උන් දකුනෙ කියලවත්.
    හැබැයි නුවර 😂
    නුවර හැම එකාගෙ ම හිතේ උන් හෙන ලොකුයි කියල.
     
    උඩ දානවා නෙවෙයි මුන් නූගත් පන්ඩිත ජාතියක්
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    උඩ දානවා නෙවෙයි මුන් නූගත් පන්ඩිත ජාතියක්
    ඔව් උන් පණ්ඩිත කරවන්නෙ අපිමයි .
    මෙ වගෙ දෙවල් තව කිව්වොත් උන්ට තව අගය වැඩි වෙනවා.
    අපෙ එක්කත් හිටියා ඉස්කොලෙ දහම් පාසලෙ දකුණෙ උරුමය තියෙන උන්.
    හැබැයි උන් එව්වා ගැන නම් කියෙව්වෙ නැහැ.
    උන් කියෙව්වත් අපිට ගාණක් උනෙත් නැහැ.
    සොෂල් මීඩියාස් වලින් තමා මෙ ටොපික් එකට තැනක් ලැබුණෙ.
     
    • Like
    Reactions: Asmodeus and waca

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    නුවර උන් තමයි හීන මානෙ හොදම එක.
    නුවර කුරුණෑගල බණ්ඩාරවෙල පැතිවල හෙන හුත්තෙන් ඉන්නෙ පොන්නයො හරි ලොකු කුලේ කියල😂
    දකුණෙත් ඉන්නවා රාවණා පොන්න හුත්තිගෙ පුතාලා ඇති හැබැයි නුවර තරම් පොන්යො පිරිලා නෑ
    දකුණෙ කියල රගන්නෙ නැති උන් ඕන කරම් ඉන්නවා. එකෙක් දෙන්නෙක් පොන්නයො උනා කියල දකුණ හුකුණ ගගා අඩන්න එපා බං.
    දකුණෙ සිරා වැඩ්ඩො ඉන්නවා අනිත් උන් දන්නෙත් නෑ උන් දකුනෙ කියලවත්.
    හැබැයි නුවර 😂
    නුවර හැම එකාගෙ ම හිතේ උන් හෙන ලොකුයි කියල.
    උඹ දකුණෙ නේද?
    නුවර උන් "අපි උඩරට" කීවම උබෙ පපුව පැලෙන්න එනවා නේද.
    dakune ekek colombo genalla balapanko.ipaditcha dawase idan colombo wage inne
    ඔව්
    අව්වෙ කරෝල වගේ අවුරුදූ ගනන් වේලුන උන්ටත් ඒසී නැතිව බෑ. ක්ලාස් සීන්, කැපිලි ගොඩක්ම තියෙන්නෙත් ගොඩක්ම උන්ගෙ

    ඔව් උන් පණ්ඩිත කරවන්නෙ අපිමයි .
    මෙ වගෙ දෙවල් තව කිව්වොත් උන්ට තව අගය වැඩි වෙනවා.
    අපෙ එක්කත් හිටියා ඉස්කොලෙ දහම් පාසලෙ දකුණෙ උරුමය තියෙන උන්.
    හැබැයි උන් එව්වා ගැන නම් කියෙව්වෙ නැහැ.
    උන් කියෙව්වත් අපිට ගාණක් උනෙත් නැහැ.
    සොෂල් මීඩියාස් වලින් තමා මෙ ටොපික් එකට තැනක් ලැබුණෙ.
    මුංගෙ කොහෙද බං අගයක්.
     
    • Haha
    Reactions: Ozone4 and nvhcc89

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් මේ අහවල් පළාතේ කියල මැරෙන්න හදනව මුන්ගේ ආතල මුත්තල කිරිකිත්තල වෙන කොහෙහරි පැත්තකින් හඳපානේ පැනල ඇවිත් ඒ පළාතේ පදිංචි වෙලාද දන්නෙත් නෑ, සමහරු සිංහලත් නෙවේ හරියට බැලුවොත් පස්සේ කාලවල ඉන්දියාවේ ඉඳන් ඇවිත් පදිංචි වෙච්ච උන්.

    හැම එකාටම DNA ටෙස්ට් එකක් කරල අතට දෙන්න ඕනෙ මුන්ගේ කැහිල්ල හොඳ වෙන්න
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,759
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙ අහගනින්
    මටත් මෙ අදහස පස්සෙ තමා ඇතිවුණෙ ..

    මෙ ඉන්ටර්නෙට් සොෂල් මීඩියාස් වලට කලින් දකුණෙ උන්ගෙ ලොකුකම්වත් අනික් පැති වල උන් උන්ට උසුළු විසුලු කරන එකවත් මන් දැනන් හිටියෙ නැහැ.
    හැබැයි දකුණෙ උන් ගැන අපෙ වැඩිහිටියො කියන කතා අහලා තිබ්බා
    ඒ කිව්වෙ ඔය ගිය තැන කඩයක් දාගන්න එකයි ,දකුණෙ ගැණුන්ගෙ කපටි කම් ගැනයි වගෙ දෙවල් .
    එත් එව්වාට අපි එච්චර අවධානයක් දුන්නෙත් නැහැ .

    ඉතිං ඔය සොශල් මීඩියාස් වලින් අනික් පැති වල උන් දකුණෙ උන්ට පහර දෙනකොට උන් තව ප්‍රමොට් වෙනවා.
    සොශල් මීඩියාස් නිසා තමා ඔය දකුණෙ ටොපික් එක කරළියට ඇවිත් වසංගතයක් වෙන්නෙ .
    රත්වෙච්ච වානෙ තලන්න තලනන් තමා ශක්තිමත් වෙන්නෙ .
    ඒ වගෙ තමා අනික් පැතිවල උන් මුන්ට පහර දෙනකොට උන් තව උඩ යනවා.
    නිකන් උඩ නොද හිටහන් .

    හැබැයි දකුණෙ උන් ගැන අපෙ වැඩිහිටියො කියන කතා අහලා තිබ්බා
    ඒ කිව්වෙ ඔය ගිය තැන කඩයක් දාගන්න එකයි ,දකුණෙ ගැණුන්ගෙ කපටි කම් ගැනයි වගෙ දෙවල් .

    dakune un henama dedicated wadakata bassoth kohoma hari gema gahanawa
    ath deka wana wana dakunen eliyata yana eka gihin wena province ekaka watunama u ethana idan goda enawa
    ganuth ehemay eka pili gannawa mama personally danna godak aya innawa ehema

    hela raula kiyala atawagena dakuna/sinhala wage dagattama hodata promote wenawa
    ara belta kiyana eka balahan dakune kiyala famous une habay u ehe ekek newey

    Genetic_admixture_of_Sinhalese_by_Papiha.png
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus and waca

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    මුන් මේ අහවල් පළාතේ කියල මැරෙන්න හදනව මුන්ගේ ආතල මුත්තල කිරිකිත්තල වෙන කොහෙහරි පැත්තකින් හඳපානේ පැනල ඇවිත් ඒ පළාතේ පදිංචි වෙලාද දන්නෙත් නෑ, සමහරු සිංහලත් නෙවේ හරියට බැලුවොත් පස්සේ කාලවල ඉන්දියාවේ ඉඳන් ඇවිත් පදිංචි වෙච්ච උන්.

    හැම එකාටම DNA ටෙස්ට් එකක් කරල අතට දෙන්න ඕනෙ මුන්ගේ කැහිල්ල හොඳ වෙන්න
    හරියර බැලුවොත් ලොකෙ කිසිම් ජාතියක් කිසිම ජන වර්ගයක් කොහෙවත් මුල් බැසගෙන නැහැ.
    කොහෙන් හරි ඇවිත් තව තැනක බින්න බැහැපු උන් තමා.
    මිනිස්සු කියන්නෙ ඒකටනෙ ?
    වෙනස තව කාටහරි කලින් පරම්පරා ගණනක් තව කවුරුහරි ඉදිරියෙන් ඉන්නවා .එච්චරයි .
    ගොඩක් ඔය දකුණෙත් ඉන්නෙ ඉන්දියාවෙන් ආපු උන්ම තමා.
    සමහරු පෘථිගීසි ලන්දේසි මික්ස්
     
    • Like
    Reactions: LazyLizard

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,549
    22,671
    113
    අම්බකිස්ස
    ගොඩක් වුන් ඕක ආතල් එකක්ට කරන්නේ ඉන්දලා ඉන්දලා ඕක සීරියස් ගන්න වුන් ඉන්නවා🤐🤐 වුන් එක්ක තමා කරන්න බැරි..අර ලක්ශපති ආපු කෙල්ල වගේ.නැත්ත්ං ගොඩක් වුන්ට ඕක අවුලක් නෑ
     
    • Like
    Reactions: speedmalli

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,951
    14,330
    113
    වැලිවේරිය
    ලංකාවේ සිංහලු විතරක් හිටියනම් මුන් මරා ගන්නෙ කුල වලටයි...නුවර දකුන කියලයි...වෙලාවට මුස්ලිම් දෙමල හිටියේ...ශින්හලු නම් සිරාම සාපයක් බම්..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මුන් මේ අහවල් පළාතේ කියල මැරෙන්න හදනව මුන්ගේ ආතල මුත්තල කිරිකිත්තල වෙන කොහෙහරි පැත්තකින් හඳපානේ පැනල ඇවිත් ඒ පළාතේ පදිංචි වෙලාද දන්නෙත් නෑ, සමහරු සිංහලත් නෙවේ හරියට බැලුවොත් පස්සේ කාලවල ඉන්දියාවේ ඉඳන් ඇවිත් පදිංචි වෙච්ච උන්.

    හැම එකාටම DNA ටෙස්ට් එකක් කරල අතට දෙන්න ඕනෙ මුන්ගේ කැහිල්ල හොඳ වෙන්න
    DNA ekata Palathath ahuwenawada :lol: DL ekatanam palatha enawa
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අනේ පලයන් වරුණ රාජසිංහ කියන පොන්නයා උබ නේද? අපි උඩරට ගගා හැමිනෙනවා නේද එදා ඉදන්🤣🤣
    @Mohowk එකෙනුත් ඇවිල්ලා රිප්ලයි එකක් දාපන්🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    දකුනෙ ඉන්නෙ කලවං හැත්ත. ඕකුංගෙ ඇති හෙලකමක් නෑ. උන් කෙලින්ම වෙනම ජාතියක්.

    පෘතුගීසි, ගන්දේසි, සොලී, ඉංග්‍රිසි හැම එකා දකුණෙ හිටපු සිංහල ගෑනුන්ට කොටාබාලා හැදිච්ච එවුන් තව තව ජාති වලින් මික්ස් වෙලා දිගටම ඇවිල්ල තමයි ඔය කපටිකම් අරව මේ ඇවිල්ල තියෙන්නෙ.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දකුණ හරි නුවර හරි ඔය ඕන එකෙක් රගන්නේ උන්ව හයිලයිට් කරන හින්දා
    උන්ට පාඩුවේ ඉන්න දුන්නනම් ඕවා නිකන්ම නැති වෙලා යයි
    ඕක නිකන් මේ වගේ
    පිටරටවල ගිහින් වැඩ කරන සිංහලු කියන්නේ මීට වඩා හොදයි ලංකාව කියලා හරියට දකුණේ ඉදන් කොලබ ජොබ් එකට ඇවිත් දකුණට ආවඩනවා වගේ
    සිංහලුන්ගේ ඇගේම තියෙන දෙයක් ඕක

    සේරටම කලින් ලංකාවේ සොන්න කොඩිය වෙනස් කරන්න ඕන කඩු සිංහයෝ,වෙන වෙනම ජාතීන් නිරුපනය වෙන මගුල් සේරම
    කොඩියෙන්ම ලංකාවේ උන්ව බෙදලා තියෙන්නේ
    ඔය මගුල් සිංහ කොඩිය අයින් කරලා සේරටම පොදු,සත්තු නැති, කඩු පොලු නැති සිවිලයිස්ඩ් මිනිස්සු ඉන්න රටවල වගේ ලස්සන කොඩියක් ඕන
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    දකුනෙ කිව්වට ගොඩක් ගාල්ලෙ, අම්බලන්ගොඩ ගොබ්බයො තමා ඔය දකුනෙ දකුනෙ කිය කිය කෑගහන්නෙ. මාතර තංගල්ලෙ ඉන්න මිනිස්සු තමා කොලඹ ඇවිත් සෑහෙන්න දියුනු උනේ. උන් තමා නියම දකුනෙ මිනිස්සු. නුවර නං ඉන්නෙ හද්ද පොන්නයො අත්දැකීමෙන් කියන්නෙ.