දකුනෙ උන් ඇයි මෙහෙම

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    දකුණ හරි නුවර හරි ඔය ඕන එකෙක් රගන්නේ උන්ව හයිලයිට් කරන හින්දා
    උන්ට පාඩුවේ ඉන්න දුන්නනම් ඕවා නිකන්ම නැති වෙලා යයි
    ඕක නිකන් මේ වගේ
    පිටරටවල ගිහින් වැඩ කරන සිංහලු කියන්නේ මීට වඩා හොදයි ලංකාව කියලා හරියට දකුණේ ඉදන් කොලබ ජොබ් එකට ඇවිත් දකුණට ආවඩනවා වගේ
    සිංහලුන්ගේ ඇගේම තියෙන දෙයක් ඕක


    සේරටම කලින් ලංකාවේ සොන්න කොඩිය වෙනස් කරන්න ඕන කඩු සිංහයෝ,වෙන වෙනම ජාතීන් නිරුපනය වෙන මගුල් සේරම
    කොඩියෙන්ම ලංකාවේ උන්ව බෙදලා තියෙන්නේ
    ඔය මගුල් සිංහ කොඩිය අයින් කරලා සේරටම පොදු,සත්තු නැති, කඩු පොලු නැති සිවිලයිස්ඩ් මිනිස්සු ඉන්න රටවල වගේ ලස්සන කොඩියක් ඕන
    පලාත් සීන් එක අහොසි කරන්න ඔනි .
    දිස්ත්‍රික්ක ගත්තොත් 25 ක් වැඩි .
    දිස්ත්‍රික්ක 10 ක් ඇති .
    ඒ 10 නියොජනය වෙන්න තරු 10 ක් තියෙනවා කොඩියෙ
    අර ඇමරිකාවෙ වගෙ.

    ලංකාවේ පළාත ඕනෙ නෑ කේරලද තමිල්නාඩුද බෙංගාලිද අරාබිද කියල පෙන්නුවම කැහිල්ල හොඳ වෙනව.
    ඇයි ග්‍රීක් .
    ගොඩක් ග්‍රීක් ෆේස්කට් එකත් අපෙ උන් ගාව තියෙනවා.
    අර සුද්දෙක් කොරා එකෙ ලියලා තිබ්බෙ උගෙ යාළුවොන්ගෙ මුණෙ ශේප් එක තියෙන ගොඩක් උන් ඌ ලංකාවෙදි දැක්කා කියලා . පාට විතරයි වෙනස් .

    දකුනෙ කිව්වට ගොඩක් ගාල්ලෙ, අම්බලන්ගොඩ ගොබ්බයො තමා ඔය දකුනෙ දකුනෙ කිය කිය කෑගහන්නෙ. මාතර තංගල්ලෙ ඉන්න මිනිස්සු තමා කොලඹ ඇවිත් සෑහෙන්න දියුනු උනේ. උන් තමා නියම දකුනෙ මිනිස්සු. නුවර නං ඉන්නෙ හද්ද පොන්නයො අත්දැකීමෙන් කියන්නෙ.
    අම්බලන්ගොඩ උන්ද මන්දා උන් කතා කරන්නෙත් හෙන සද්දෙන් .
    මී හරක් වගෙ.
     
    • Haha
    Reactions: lk-maare

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනේ පලයන් වරුණ රාජසිංහ කියන පොන්නයා උබ නේද? අපි උඩරට ගගා හැමිනෙනවා නේද එදා ඉදන්🤣🤣
    @Mohowk එකෙනුත් ඇවිල්ලා රිප්ලයි එකක් දාපන්🤣🤣🤣
    උබ කව්ද හුත්තියෙ,
    මොකද මේ මාව මෙන්ෂන් කරගෙන
    මම උඩරට තමයි
    තෝ වගේ උන් ගෙදරට ආවම පිලේ වාඩි කරලා තියනවා, ගියාට පස්සෙ පිලට වතුරයක් ගහලා දානවා. කුනුහරප කියාගෙන කෑගැහුවා කියලා උබලට අපෙ මට්ටමට එන්න බෑ.
    කියවලා බලපන් මේකෙ රිප්ලයි, උබෙ මට්ටම උබට තේරුම්යයි.
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,658
    3,975
    113
    අපේත් ඉන්නවා දකුණේ ගගා හැමිනෙන්න එන උන්. උන් කියන්නේ උන් නැත්තන් මෙහේ ඔෆිස් වල වැඩ කෙරෙන්නේ නැලු. මම ඒවෙලාවට කියන්නේ මොන පකකටද කොලඹ් ඇවිත් අපි වගේ මෝඩයොත් එක්ක වැඩ කරන්නේ, ඔච්චර වැඩ්ඩෝනම් දකුණේම කොම්පැනි දාගෙන වැඩ කරන්න තිබ්බනේ කියලා.

    අනික උන් ගෙවල් හදන්න ඉඩම් හොයන්නේම කොලඹ අවටින්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,375
    113
    උතුරේ, නැගෙනහිර, රට මැද මෝඩයෝ සහ දකුණේ මෝඩයෝ නැත්නම් මේ රට හරි සුන්දර යි.

    ලඟදි පොලීසියේ ලොක්කෙක් මුණ ගැහෙන්න ගියා, ඌ ගාව හිටපු ඇසිස්ටන්ට් අහනවා ඔයා ගාල්ලේන් ද කියලා. අරූ මම ඉස්සරහම බැන්නා එක එක රෙද්දවල් ඔලුවේ දාගෙන ලෝකේ බලන වැද්දෙක් වෙන්න එපා කියලා.

    කලින් නූලක සුපිරි වලියක් ගියා.
    නවලෝක මුදලාලි ට ප්‍රේමදාස උදව් කල හැටි කිව්වා විතරයි. දකුණේ එවුන් මගෙන් මොකද්ද Famous people ලිස්ට් එකක් ඉල්ලුවා. අපේ ඉස්කෝල වල ඔය පළාත් ගඳයෝ ගැන ලිස්ට් උගන්වන්නෙ නෑ.

    දුන්න දීමනාව මේකට කොපි කරන්නම් පස්සේ....




    ඒකේ එකෙක් කියලා තිබ්බා ගොටු, මුට්ටි, බාල්දි, කේළම්...... Invention කරපු දකුණේ හාදයෝ ගැන.
     
    Last edited:
    • Like
    Reactions: waca and ITGuy25

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    tenor (3).gif

    මේකෙ comment කියවන මට හිතෙනවා elakiri මෙහෙම නම් facebook වගේ අමූ මෝඩ නූගත් මිනිස්සු ඉන්න තැන් කොහොමද කියලා.
    දකුණෙ සමහර මෝඩ කොල්ලො ඉන්නවා හරියට විභාගයක් එහෙම paas නැති හැත්ත අපි දකුණෙ කියලා .මේ රටට වැඩක් කරපු මිනිස්සුන්ගෙ මොකක් හරි ඇදලා ගොන් ආතල් එකක් ගන්න.ඕක ඉතින් ලන්කාවෙ ඉන්දියාවෙ වගේ උන්ට තියෙන දෙයක් කමාලා හැරිස් vice president උනාමා දෙමළු හිතන් ඉන්නෙ දෙමලෙක් ඇමරිකාවෙ vice president උනා කියලා.ඒ ගෑනී දෙමල නෙමෙයි ජැමෙයිකන් අම්මගෙ එක නෙමෙයිනෙ කන්සිඩර් කරන්නෙ.
    උනුත් ඉතින් මෝඩයන්ගෙ මෝඩබ්කම් වලින් ප්‍රයෝජන ගන්නවා. අපේ කම කිව්වම ඕන දෙයක් කරයි south asian උන්.
    තව සෙට් එකක් ඉන්නවා උන් ඇත්තටම දකුණෙවත් කොහේවත් නෙමෙයි හැබැයි fake අටවගෙන කොටවන.
    Eg මේ thread එක දාපූ එකා.
    මේ ඉන්ඩියන් අර්ධප් දීපයේ ඉන්න අපේ ඔය මෝඩ කම් ලොකු කම් කුහක් කම් ,කපටි කම්, වල කැපීම හැමදේම තියෙනවා ,.අඩු වැඩි වශයෙන්.
    ඉතින් අපි ඒවා දැනගෙන ඉන්න ඕනේ.ගොඩක් අය දන්නෙ නැහැ තමන්හෙත් ඒවා තියේ කියලා.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    කලින් නූලක සුපිරි වලියක් ගියා.
    නවලෝක මුදලාලි ට ප්‍රේමදාස උදව් කල හැටි කිව්වා විතරයි. දකුණේ එවුන් මගෙන් මොකද්ද Famous people ලිස්ට් එකක් ඉල්ලුවා. අපේ ඉස්කෝල වල ඔය පළාත් ගඳයෝ ගැන ලිස්ට් උගන්වන්නෙ නෑ.
    දුන්න දීමනාව මේකට කොපි කරන්නම් පස්සේ....
    ඒකේ එකෙක් කියලා තිබ්බා ගොටු, මුට්ටි, බාල්දි, කේළම්...... Invention කරපු දකුණේ හාදයෝ ගැන.
    ආ උබද ඒ ..... බොරු කියන්න එපා බන්.. උබ ඒකෙ කුජිත උනා. දාපු එකා ගානට example එක්ක දාල තිබ්බ. පරණවිතාන මහතා ගැනත් තිබ්බද වගේ මතකයි. එකේ දෙයක් ඉගෙන ගන්න පුළුවන් විදියට තිබ්බ. මාත් බලන් හිටියා උබ සුපිරි රිප්ලයි එකක් දෙවි කියල example එක්ක. මගේ හිතෙත් නම් දෙක තුනක් තිබ්බ කියන්න. හැබැයි අරුගේ ලිස්ට් එකේ තරම් තිබ්බේ නෑ. උබ නිකම් පුරු පුරු ගාල වෙන විකාර කියවල කුජිත උනා. උබ දීපු අභියෝගෙට අදාළ නැති වෙන වෙන වල්භුත දැම්මා. තරගයක් තිබ්බම එකේ දිනපු එකා දිහා බලන් "උන්ගේ ඉස්කෝලේ දුවන්න විතරයි උගන්වන්නේ, උ දන්නේ දුවන්න විතරයි" වගේ කතා වැඩක් නෑ බන්. දිනපු එකා දින්නා. උබ කාලෙකට උඩින් ගිය ත්‍රෙඩ් එකේ විස්තර තාම කියෝ කියෝ ඇවිදිනවා. :lol::lol: (P.S. මම දකුණේ නෙමෙයි ).

    මිනිහෙක් වසලයෙක් වෙන්නේ උපන් ප්‍රදේශය / කුලය / ජාතිය අනුව නෙමෙයි, ඒ පුද්ගලයාගේ කල්ක්‍රියාව මතයි (වසල සුත්‍රය). මගේ පළාත හොදම ඒක, අපේ පැත්තේ උන් හොදම එවුන්,අර පලාතේ එවුන් හොද නැති එවුන් කියන එකේ තේරුමක් නෑ. ඕනෑම පළාතක /රටක හොද එවුන් වගේම නරක එවුන් ඉන්නවා. ඒක දැනගෙන සිහිබුද්ධියෙන් කල් ගෙව්වම හරි.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,375
    113
    ආ උබද ඒ ..... බොරු කියන්න එපා බන්.. උබ ඒකෙ කුජිත උනා. දාපු එකා ගානට example එක්ක දාල තිබ්බ. පරණවිතාන මහතා ගැනත් තිබ්බද වගේ මතකයි. එකේ දෙයක් ඉගෙන ගන්න පුළුවන් විදියට තිබ්බ. මාත් බලන් හිටියා උබ සුපිරි රිප්ලයි එකක් දෙවි කියල example එක්ක. මගේ හිතෙත් නම් දෙක තුනක් තිබ්බ කියන්න. ඒත් උබ නිකම් පුරු පුරු ගාල වෙන විකාර කියවල කුජිත උනා. උබ දීපු අභියෝගෙට අදාළ නැති වෙන වෙන වල්භුත දැම්මා. තරගයක් තිබ්බම එකේ දිනපු එකා දිහා බලන් "උන්ගේ ඉස්කෝලේ දුවන්න විතරයි උගන්වන්නේ, උ දන්නේ දුවන්න විතරයි" වගේ කතා වැඩක් නෑ බන්. දිනපු එකා දින්නා. උබ කාලෙකට උඩින් ගිය ත්‍රෙඩ් එකේ විස්තර තාම කියෝ කියෝ ඇවිදිනවා. :lol::lol:


    අදනේ දන්නේ බන් මේකේ තරඟ තියෙනවා කියලා. හිටපන් ඊලඟට පාඩම් කරලා එලකිරි එන්න.

    පුරු පුරු ගහනවා තියා......

    මම දන්නේ නෑ බන් අපේ පළාතේ සුපිරි පොරවල් මොකද අපි සෙට් වෙන වෙලාවට ඕවා කතා කරන්නේ නෑ..... පරණඉතාම මහත්තයා කියලා තියෙනව ද එයා දකුණේ වීර පුරුශයෙක් කියලා. එතුමාට හෙන දකුණේ උණ නැතුව ඇති උඹලාට වගේ.

    ඔබතුමා කොහෙද පදිංචිය කොළඹ ද? ඇයි මේක 🦴බේරගන්න ද ආවේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,426
    14,021
    113
    ඔය පලාත්වාදී පොන්නයෝ ගත්තම ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ඉන්නවා

    1) අපි දකුණේ, අපි නුවර, අපි තුම්පනේ කියල හැමිනෙන එවුන් - මුන් ගත්තොත් උන්ගේ ජිවිත වල කිසිම achivement එකක් නෑ උන්ට කියල සතුටු වෙන්න. ගොඩක් දුරට කාලකන්නි වෙලා ඉන්නේ. නැති කම නිසාම ඉපදුන පළාතේ නම විකුණන් මිනිහෙක් වෙන්න හදනවා. දැන් උදාහරනෙකට ගත්තොත් දකුණේ උනත් තමන්ගේ නම ලෝකෙට ගෙනියපු සාර්ථක මිනිහෙක් නම් ජකුනේ ජකුනේ ගගා හැමිනෙන possibility එක අඩුයි නේ. හැබැයි වලස්මුල්ලේ සේතන්ගේ O/L ෆේල් පොඩි කොලුවා බෝක්කුවක් උඩ බීඩි බොන ගමන් facebook එකේ දාන්නේ "දකුණේ ගැම්ම ඩෝ" කියල.

    2) දකුණේ උන් පොන්නයෝ, නුවර උන් පොන්නයෝ, කොළඹ උන් පොන්නයෝ ගගා හැමිනෙන පොන්නයෝ - මුන්ව ගත්තොත් මුන්ට අදාළ පළාතේ එකෙක් පුක පිරෙන්න කෙල නැතුව පුකේ ඇරලා තියනවා ඉතිහාසේ දවසක. එදා ඉදන් උපරිම වේදනාවේ සලකුණු පෙන්නුම් කර කර යනවා. ඕකුන් මැරෙන දවසටත් මතක් වෙන්නේ අදාළ පළාතේ එකාගෙන් කාපු පුක් පාර. උන්ට තේරෙන්නේ නෑ උට වෙච්ච දේට පළාතක් පලි නෑ කියල.

    ඔය වර්ග දෙකම මේ ත්‍රෙඩ් එකෙත් දකින්න පුළුවන්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    අදනේ දන්නේ බන් මේකේ තරඟ තියෙනවා කියලා. හිටපන් ඊලඟට පාඩම් කරලා එලකිරි එන්න.
    පුරු පුරු ගහනවා තියා......
    මම දන්නේ නෑ බන් අපේ පළාතේ සුපිරි පොරවල් මොකද අපි සෙට් වෙන වෙලාවට ඕවා කතා කරන්නේ නෑ..... පරණඉතාම මහත්තයා කියලා තියෙනව ද එයා දකුණේ වීර පුරුශයෙක් කියලා. එතුමාට හෙන දකුණේ උණ නැතුව ඇති උඹලාට වගේ.
    ඔබතුමා කොහෙද පදිංචිය කොළඹ ද? ඇයි මේක 🦴බේරගන්න ද ආවේ.
    ඉස්කෝලේ යන කාලේ මමදුවන තරග වල හිටියා. පළාත් තරගෙකදී මම දිනුව සමස්ත ලංකා යන්න. එදා පැරදිච්ච පොඩි ඉස්කෝලෙකින් ආපු සර් කෙනෙක් හා ළමයෙක් මම කප් එක ගද්දි කැගැහුව සපත්තු දාල දුවපු නිසා දිනුවා කියල (මම ස්පයික්ස් දාල තමා දිව්වේ, නමුත් ස්පයික්ස් බෑ කියල නීතියක් එතන තිබුනේ නෑ). අපේ සර් ඇවිත් මගෙන් කප් එක අරන් ආයේ මේසේ උඩින් තියල අරුටයි, මටයි (සපත්තු නැතුව) විතරක්දුවන්න කිව්වා. අරූ බෑම කිව්වා. පස්සේ සර් කිව්වා තරගෙකින් දිනුව නම් දිනුව. දිනුවට පස්සේ කයි කතන්දර කියල වැඩක් නෑ. ඒවා ඔක්කොම කියන්න ඕන තරගෙට කලින් කියල. උබේ සිද්දීයේදී මට ඒ අතීතේ මතක් උනා.

    මට කාවවත් බේරගන්න ඕන නෑ බන්. බේරගත්ත කියල ලැබෙන දේකුත් නෑනේ. මම උබ එක්ක පළාත් වලට, තත්වෙට වාද කරන්න එන්නේ නෑ. උබට හිතට මදි වගේ නම් උබයි + උබේ පළාතයි දිනුම් කියල හිතා ගනින්. අවුලක් නෑ. :lol:
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උබ කව්ද හුත්තියෙ,
    මොකද මේ මාව මෙන්ෂන් කරගෙන
    මම උඩරට තමයි
    තෝ වගේ උන් ගෙදරට ආවම පිලේ වාඩි කරලා තියනවා, ගියාට පස්සෙ පිලට වතුරයක් ගහලා දානවා. කුනුහරප කියාගෙන කෑගැහුවා කියලා උබලට අපෙ මට්ටමට එන්න බෑ.
    කියවලා බලපන් මේකෙ රිප්ලයි, උබෙ මට්ටම උබට තේරුම්යයි.
    ඇත්ත ද හුත්තියේ මම නම් උබ වගේ පොන්නයොන්ගෙ ගෙවල්වල එන්නෙත් නෑ ඇවිල්ලත් නෑ. පඩේකට ගණන් ගන්නෙත් නෑ. ඇති හුත්තකුත් නැ. අපෙත් ඉන්නවා වලව්කාර නෑයො ටිකක්. සල්ලිත් නෑ උගත්කමකුත් නෑ. රංචු පිටින් අරාබියේ ලැට් හෝද හෝද ඉන්නවා. මං නම් පඩේකට ගණන් ඇරන් නෑ එදා ඉදන් අද වෙනකම්.
    උබ ම තමයි මේ ඉන්නෙ ක්යල වෙනම නූලක් දාලා ම ඔප්පු කරන්නම්කො ඉඩ තිබුණ වෙලාවක.
    රාජසිංහට රෙද්ද උස්සලා උබලෑ ආච්චි ඉස්සර. ඊයා බං දෙමලෙකුට රෙදි උස්සලා ලොකු කුලෙ කියල හිතන් ඉන්නෙ🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,375
    113
    සමාජ මතයක් හදන්න පුලුවන් ද ඔය ගැටි නැතුව මම මෙයා, මම ලංකාව දියුණු කරන්න මෙහෙම දායක වුණා කියලා.

    මම නම් දකින විදිහ නීතිය අසමානයි ධන,කුළ,පළාත්,ජාති ,ආගම් විදිහට භේද වපුරලා ගොඩ යන පොලිටික්කෝ සහ රජයේ නිළදාරීන් තමයි මේ රටට කෙළවන්නේ. උන්ගේ මාර්ගෙන් ගේම ගහන පරපෝශිතයන් ඉන්නවා.

    තාම අඳුරේ අතපත ගාන සමාජයක පිරිහීමේ හොඳම ලක්ශනයක් තමයි "සමාජ ගැටි/කුලක"

    වියත්මග කියලා අටෝපු බොරුවම පේනවනේ.උන් ඔක්කොම ආවේ උන්ගේ දුප්පත් family පසුබිම මකලා වලව් පැලැන්න්තියට පනින්න.
    මන්ත්‍රී වුනාම උන්ට ඕනේ අර ඇරියස් කවර් කරන්න. අපටත් තියෙන්නේ බල්ලෝ මරලා සල්ලි හොයන්න කියන මතය ට ඇවිල්ලා එවරයි.

    බලපන් දෙරණ / සිරස නිව්ස් , නියම බෙදුම්වාදියෝ
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඔය අවුල දකුනෙ විතරක් නෙවෙයි

    කොලබ ස්කොල
    කොලබට කිට්ටු නගර
    ඉන්ග්‍රිසි පුලුවන් නම්
    ෆිල්ඩ් වල අයිටි වගෙ
    පාවිච්චි කරන වාහාන
    ඇදුම් පැලදුම්
    වෘර්තින් අනුව
    කන කැම කඩ අනුව
    පාවිච්චි කරන පොන් වලින්, දැන් අඩුයි
    පෙනුමට
    තව ගොඩයි

    ලන්කාවෙ මිනිස්සු හරියට අනෙක් අයව එක්කො පාහාත් කරන්න එක්කො උසස් කරන්න සන්සන්දනය කරලා අමුතුම මෙවුවා එකකින් හිතන්නෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,375
    113
    ඔය අවුල දකුනෙ විතරක් නෙවෙයි

    කොලබ ස්කොල
    කොලබට කිට්ටු නගර
    ඉන්ග්‍රිසි පුලුවන් නම්
    ෆිල්ඩ් වල අයිටි වගෙ
    පාවිච්චි කරන වාහාන
    ඇදුම් පැලදුම්
    වෘර්තින් අනුව
    කන කැම කඩ අනුව
    පාවිච්චි කරන පොන් වලින්, දැන් අඩුයි
    පෙනුමට

    ලන්කාවෙ මිනිස්සු හරියට අනෙක් අයව එක්කො පාහාත් කරන්න එක්කො උසස් කරන්න සන්සන්දනය කරලා අමුතුම මෙවුවා එකකින් හිතන්නෙ

    Vehicle
    Working place
    Lions /Rotary club
    Gym /Sport club
    Memberships of professional associations
    University college
    University batch
    Surnames..... etc