RIP Dialog

2osama

Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    What's App call එකක් ගන්නත් බෑ බං
    මොනවත් ම වැඩ නැහැ. 4G තිබ්බත් වැඩක් නැහැ ඉන්ටර්නෙට් speed නැහැ. මම Sim එක අයින් කරා අපරාදේ සල්ලි එකට දාපු
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    අද උදේ ඉදන් Dialog එක්ක ගේම. මගෙ දවසම කෑවා. Elakiri සෙට් එක විදිහට අහිංසක මිනිසුන්ව සූරාකන Dialog පරයන්ට මොනව හරි කරන්න ඕන මචන්ස්ලා. සරදියල් කැරැල්ලක් ගේමු.. :D
     
    • Like
    Reactions: SampathSandaruwan

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මොනවත් ම වැඩ නැහැ. 4G තිබ්බත් වැඩක් නැහැ ඉන්ටර්නෙට් speed නැහැ. මම Sim එක අයින් කරා අපරාදේ සල්ලි එකට දාපු

    Mama 350 LKR data addon ekak dagena hiitye dialog sim ekata. Phone ekata signal ne. Dan eka cancel karala data package eka mobitel sim ekata damma.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Mama 350 LKR data addon ekak dagena hiitye dialog sim ekata. Phone ekata signal ne. Dan eka cancel karala data package eka mobitel sim ekata damma.
    mobitel kohomada mobitel speedtest.net eke full pennanawa 20 - 40mbps

    fast.com

    mediafire / google link 1-3 mbps Download eka patta slow mobitelth
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    mobitel kohomada mobitel speedtest.net eke full pennanawa 20 - 40mbps

    fast.com

    mediafire / google link 1-3 mbps Download eka patta slow mobitelth
    Mata dialog connection eken phone eke melo deyak karaganna beri wuna. Ekai maru wune. Youtube whatsapp browsing wage dewal walta tamai use karanne.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    මචන් ලගම ටවර් එකට අදාලව කනෙක්සන් ගනිල්ලා. රු 100ට අන්ලිමිඩ් දුන්නත් සිග්නල් නැත්නම් ගන්න එපා.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල

    හිතේ තරහව පිටකරගන්න බැරිව, Number එක මාරු කරන්න බැරි අසරණ කමට, ඉතා සරලව මෙසේ ලියමි.

    RIP Dialog

    මම සහ පවුලේ අය අවුරුදු 10කට වැඩිය කල් ඉදන් ඔය හුත්ත වගේ ටෙලිකෝම් ඇත්තැරලා තියෙන්නේ. ඩයලොග් / ටෙලිකොම් දැන් යුස් කරන්නේ ටිකක් ගමට වගේ වෙන්න. ඒ කියන්නේ, ඒදා ඉදින්හම සිංගනල් තිබුන ප්‍රදේශ. ගාල්ලට එහා - නුවරට එහා - දඹුල්ලට එහා - කොල් වගේම ඩේටා අඩුවට තියෙද්දි - ඇයි ඔය හුත්තම පාවිච්චි කරන්නේ. හැම දේම නැති වෙන එකේ නම්බර් එක මාරු කරනවා කියන්නේ..
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Dialog Broadband ekanam ganna epa

    Okunge 4G naha Kandy walata.

    rs.500 router eka dan rs.1900kata sell karanne
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Mama nam thibba Dialog 4G labba ayin karala fiber gaththa. Dan kisi karadarayak naha 😅😅😅😅

    Eh dialog labba disconnect karaganna polime innath wuna.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    Mama 350 LKR data addon ekak dagena hiitye dialog sim ekata. Phone ekata signal ne. Dan eka cancel karala data package eka mobitel sim ekata damma.
    මගේ එකත් ඔය ටිකම තමා මොබිටෙල් අවුල් කියලා තමා Dialog එකට මාරු උනේ 600 ගානක ඉන්ටර්නෙට් Package එකයි Sim එකේ ගානයි Youtube පැකේජ එකට ගිය ගානයි ඔක්කොම අපරාදේ Dialog SiM එක අයින් කරලා Mobitel Sim එක ආයෙත් දාගත්තා :cry: :cry: