මචන් dialog prepaid home broadband data package issue එකක් තියෙනවා

damith144

Well-known member
  • Dec 7, 2021
    858
    304
    63
    මේකයි සීන් එක. මම දැනට යූස් කරන්නේ dialog HB router එකක් prepaid. එකේ දැනට යූස් කරන package එක 200GB for රුපියල් 4661 ක් වගේ. මම ගොඩක් වෙලාවට යූස් කරන්නේ teams, google meets, youtube, udemy learning platform, වගේ platforms. මමයි වයිෆුයි wfh කරන්නේ සතියට දවස් දෙකක් වගෙ. හැබැයි udemy එකේ courses නම් කරනවා. මට දැන් යූස් කරන package එක මදි. ඒක නිසා වෙන package එකකට මාරු වෙන්න බැලුවෙ. මට්ද් හොද package ekak select කරගන්න help එකක් දෙන්නකො මචන්.
    දැනට බැලුවේ මෙහෙම කරන්න. ඒත් එහෙම පුලුවන්ද දන්නෙ නෑ.
    Monthly 2Mbps unlimited -> 2685 monthly
    Work and learn plus -> 1342 monthly -> 80GB
    Anytime home wifi package -> 1499 monthly -> 70Gb
    Total -> 5500k
     
    • Like
    Reactions: Nidarshana_k